තේරීම් කමිටු සභාපති ලෙස අසන්තා ද මැල් නැවතත්
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස අසන්තාද මැල් මහතා නැවතත් තේරීපත්ව තිබේ. ඒ අනුව වසරක කාලයක් සඳහා ඔහුව එම තතුරේ තබා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිර්දේශ කර තිබේ.
අසන්තාද මැල් මහතාට අමතරව විරෝදන් ජෝන් හා චමින්ද මෙන්ඩිස්ද තේරීම් කමිටුවට නම්කර තිබේ.

popular news
-
gaspe Tuesday, 06 August 2019 06:32 PM
මට වහ කුප්පියක් ගෙනල්ල දෙන්ඩ කවුරුත් නැද්ද ?
Reply : 0 0
MAHINDA WIJEKOON Tuesday, 06 August 2019 06:34 PM
දැන් තේරීම් කමිටුවට පත් කරන්නේ කතෝලික අය පමණද හරින් අසන්ත මෙන්ඩිස් විනෝදන් john
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

