මන්ට හිමිවූ තරගයේ විරයා සම්මානය එම තරගය නැරඹීමට පැමිණි කුඩා ඔස්ට්‍රේලියානු ප්‍රෙක්ෂිකාවකට ලබාදීමට වෝනර් කටයුතු කළේය.
(UPDATE)ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් එම තරගය අත්හැර දැමිණ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඉන්දියාව යනු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනා ගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරන කණ්ඩායමකි. පිතිකරණ, පන්දු රැකීම හා පන්දු යැවීම යන අංශ ත්‍රිත්වයෙන්ම ශක්තිමත් ඉන්දීය කණ්ඩායම ශක්තිමත් වීමට ඉන්දියාව සතු වූ ප්‍රබල පුහුණුකරණ අංශයද බලපා ඇති බව නොරහසකි.
Read Moreමෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන සිව්වැනි තරගය අද (11දා) බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව බ්‍රිස්ටල් හි කවුන්ටි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම බංග්ලාදේශ කණ්ඩායම සහභාගි වන සිව්වැනි තරගයද වේ.
Read Moreඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං ජාත්‍යන්තර පිටියෙන් හා IPL පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
Read Moreඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (09දා) ඕවල්හි පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවකට ඉන්දීය නායක විරාත් කෝලි එරෙහි විය.
Read Moreෂිකර් ධවාන්ගේ වේගවත් ශතකයත්, පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීමත් හමුවේ ප්‍රබල ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 36ක ජයක් ලැබීමට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමත්විය. තරගාවලියේ 14 වැනි තරගය ලෙසින් මෙය ඊයේ (09දා) ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩංගණයේදී පැවැත්විණි.
Read Moreඒ අනුව ඔහුට හෙට දිනයේදී බංග්ලාදේශය හා පැවැත්වෙන තරගය අහිමිවෙනු ඇත.
Read Moreශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව තිබේ. ඒ අද පැවැති පුහුණු සැසියේදී ඔහුගේ දකුණු අතේ පන්දුවක් වැදීම හේතුවෙනි.
Read Moreඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවූ අතර ශ්‍රි ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට අවස්ථාව ලැබුණි.
Read Moreජාතයන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ එහි රෙගුලාසි අනුව වාණිජ, ආගමික හෝ ආරක්ෂක ලාංඡන පැළඳිය නොහැකි බවයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියර්ස් මෙවර ලෝක කුසලානය සඳහා තමන්ද දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.
Read Moreමෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තෙවැනි තරගය අද (07දා) පාකිස්තානු කණ්ඩායම සමග බ්‍රිස්ටල් හිදී පැවැත්වේ. මේ දක්වා තරග දෙකකට මුහුණ දී එක් තරගය බැගින් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටින පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරගාවලියේ තමන් සහභාගි වන තෙවැනි තරගය මෙයයි
Read Moreනේදන් කෝල්ටර් නයිල්ගේ වේගවත් පිතිහරඹයත්, මිචෙල් ස්ටාක්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීමත් හේතුවෙන් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී අඛණ්ඩව වාර්තා කළ දෙවැනි ජයග්‍රහණයට උරුමකම් කීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඒ බ.ඉ. කොදෙව් කණ්ඩායම පරදා ලකුණු 15ක ජයක් වාර්තා කරමිනි.
Read Moreමෙහිදී අපිට ලැබුණ තණතීරු දෙකම එක්දින තරග සඳහා සුදුසු නෑ මම හිතන විදිහට. අනිත් තණතීරු ගත්තොත් දුඹුරු පැහැයක් තිබෙනවා. හෝ තරමක් සුදු පැහැතියි. නමුත් මේ විකට්ටුව කොළ පැහැතියි.
Read Moreලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කරමිනි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම පිළිබඳව ට්විටර් සටහනක් තබමින් රසල් ආනෝල්ඩ් ප්‍රකාශ කරන්නේ ’’හරි අපි ඔක්කොම ගස්’’ යනුවෙනි.
Read Moreසිය එක්දින දිවියේ ලකුණු 3000 සීමාව පසුකර යෑමට ශ්‍රි ලංකා පිතිකරු ළහිරු තිරිමාන්න සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 3000 සීමාව පසුකර ගිය 16 වැනි පතිකරුවා වන්නේ ළහිරු තිරිමාන්නයි.
Read Moreලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන නායක ගුල්බාඩින් නාබි තීරණය කළේය.
Read Moreපසුගිය කාලයක් තිස්සේ මැච් එකක් පරිදිනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා. එහෙම ගියොත් හැමදාම අපිට මේ විදිහට යන්න පුළුවන් වෙයි.
Read Moreකණ්ඩායම් දෙකම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි තරගයට පැමිණෙන්නේ පළමු තරගයේ පරාජයද සමගිනි.
Read Moreශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දුයවන්නා වන ලසිත් මාලිංගට ඇෆ්ගනිස්තානයට එරෙහිව අද (04දා) පැවැත්වෙන තරගයේදී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභී පන්දුයවන්නන් අතර ඉදිරියට පැමිණීමට අවස්ථාවක් හිමිවී ඇත
Read Moreඅඛණ්ඩව එක්දින තරග 10ක පරාජයකින් පසු පාකිස්තානය ලැබූ පළමු ජයග්‍රහණය මෙයයි.
Read Moreමහනුවර ත්‍රිත්ව විදුහල පරදා 75 වැනි බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පැවැති රග්බි තරගයේ පළමු අදියරෙන් ලකුණු 34-17ක ජයක් හිමි කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. මෙම තරගය පෙරේදා (01දා) මහනුවර පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් පිටියේදී පැවැත්විණි.
Read Moreශකීබ් අල් හසන්ගේ තුන්ඉරියව් දක්‍ෂතා හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 05 වැනි තරගය ලෙස ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ ඊයේ (02දා) පැවැති තරගයෙන් ලකුණු 21ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
Read Moreපළමු තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම පරජයට පත්වුවත් ඉදිරි තරගවදීලදී ප්‍රෙක්ෂකයන්ගේ සහාය බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි.
Read Moreලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
Read Moreලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු තරගයෙන් දරුණු පරාජයක් ලැබීය.
Read Moreනායක දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස්කරමින් නොදැවී පිටියේ රැදී සිටියේය. කුසල් ජනිත් ලකුණු 29ක් රැස්කළේය.
Read More