saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Sports - timelapse 10430 hours ago

LATEST

කුලසේකර සමුගැනීමට තරගයක් ඉල්ලයි

calendar_today 2019 ජුලි 23 - 12:54 remove_red_eye - 3611  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නි‌යෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වාම පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කර නොමැත.

Read More

හැකිනම් 26 දා ඛෙත්තාරාම පිටියට පැමිණිලා මම ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රිඩා කරන අවසාන එක්දින තරගය නරඹන්න එන්න. ඒක මගේ ඉල්ලීමක්. ආයේ මාව එක්දින පිටියේදී දකින්න ලැබෙන්නේ නෑ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යාවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය හෙට (23දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

ඒක දැන් මම රූපවාහිනයෙන් බලද්දී විනිශ්චයේ වැරැද්දක් තිබෙන බව පේනවා. නමුත් අපිට පිටියේදි එවැනි සුපිරි රූපවාහී නැවත විකාශය කිරීමේ පහසුකම් නෑ.

Read More

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වසර 16කට පසුව නවසීලන්ත කණ්ඩායම සමත් විය.

Read More

ශ්‍රී ලංකාව 78 – 57 සිංගප්පූරුව - තර්ජිනීට ගෝල ලැබූවන් අතර පෙරමුණ

Read More

ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායමද වෙමින් මෙම ශූරතාවට හිමිකම් කීය. ශ්‍රී ලංකාව අඛන්ඩව මෙම ශූරතාව දිනා ගත් දෙවැනි අවස්තාවද මෙය විය.

Read More

ලෝක කුසලාන තරගාවලියට නම් කර නොතිබූ ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, අකිල ධනංජය ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට නම්කර තිබේ.

Read More

ඒ කොළඹ ආනන්ද විදුහල විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවක් සලකා බලමිනි. මෙම තරගය කොළඹ තර්ස්ටන් හා කොළඹ ලුම්බිණි දෙවිදුහල් අතර පැවැත්වීමට නියමිතව තිබුනේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ පිටියේදීය.

Read More

සරසවි සිසුන් සඳහා වන එකම T20 ක්‍රිකට් තරගාවලිය වන ‘රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට්’ (RBCC) තරගාවලිය ජුලි 21 දා ආරම්භවීමට නියමිතය.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙය මීට පෙර ඔස්ට්‍රේලියානු හා එංගලන්ත ප්‍රාන්ත තරග සඳහා හදුන්වා දී තිබූ අතර එය වසර දෙකක කාළයක් සිදු කරන ලද අත්දැකීම් වලින් අනතුරුව අන්තර්ජාතික තරග සඳහාද මෙය අනුමත කිරීමට ඔවුන් පියවර ගෙන ඇත්තෙ ඊයේ (18) පැවති අයි.සී.සී. කමිටු රැස්වීමේදීය.

Read More

එංගලන්තයට මෙවර ලෝක කුසලානය දිනා ගැනිමට මග පෙන්වා දුන් බේලිස්, අයි.පී.එල්. හි පුහුනුකරුවෙකු ලෙස වැඩභාර ගන්නා පළමු අවස්තාව මෙය නොවන අතර මීට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කොට ඇත. එහිදී එම කණ්ඩායමට දිනූ ශූරතා ද්විත්වයේදීම (2012,2014) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස බේලිස් ක්‍රියා කලේය.

Read More

එරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් මෙම තීරණය ගත් බව අන්තර්ජාතික අයි.සී.සී.ය ප්‍රකාශ කරයි. ඊයේ (18දා) පැවති එහි කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත්තේ සියළුදෙනාගේ කැමැත්තෙන බව වාර්තා වේ.

Read More

ඒ තරගාවලියේ අද (18දා) පැවති අවසන් පූර්ව තරගයෙන් ඉරානය ලකුනු 10-02 ක් ලෙස පරාජයට පත් කරමිනි. මෙහි අද (18දා) පැවති අනෙක් අවසන් පුර්ව තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 13-02 ක ජයක් හිමිකර ගැණීමට පකිස්ථානය සමත්විය

Read More

බංග්ලාදේශය සමගින් පැවැත්වෙන එලඹෙන එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සියලුදෙනාම ඉවත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

’අද’ පුවත්පතට හිමි සම්මානය විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අතින් අද පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දිනේෂ් මන්ත්‍රී විතාන මහතා විසින් ලබාගත් අයුරු මෙහි දැක්වේ. එම අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාද මෙහි වෙයි.කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (17දා) පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ (2017/18) විශිෂ්ටතම ක්‍රීඩා පිටුවට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ ජාතික පුවත්පතට හිමිවිය. ජනාධිපති මෛත්‍රීපාල සිර

Read More

ක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් නම්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තුන්කොන් සටනේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත්විය.

Read More

සුපිරි පන්දුවාරයද සමවීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදුවූයේ තරගයේ වැඩිම හයේ හා හතරේ පහරවල් එල්ල කළ කණ්ඩායම ලෙස එංගලන්තයයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාව මූලික වටයේ සියලුම තරග පරාජයට පත්ව ’ඒ’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත් විය.

Read More

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 79 - 49ක පරාජයක්ද, දෙවැනි තරගයෙන් උතුරු අයර්ලන්තයට එරෙහිව ලකුණු 67- 50ක පරාජයක්ද අත්විඳීමට සිදුවිය.

Read More

සත්කාරක එංගලන්ත කණ්ඩායම 2019 එක්දින ලෝක කුසලානයේ ජය හිමිකර ගැනීමට සමත්වූයේය

Read More

එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

ක්‍රිකට් ලෝකය හඳුන්වාදුන් එංගලන්ත කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් මේ දක්වාම ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැත.

Read More

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමිනි.

Read More

අපිට බංග්ලාදේශයට එරෙහි තරගාවලිය ජයග්‍රහණය කර අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට යෑමට අවශයයි

Read More

අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා දැල්පන්දු තරග ඉතිහාසයේ වඩාත්ම සාර්ථක තරගාවලිය ලෙස මෙය නිමා කරන්න අපට හැකි වේවි කියලා. පළමු කණ්ඩායම් 10 අතරට එනවා කියන එක දැල්පන්දු තරග ඉතිහාසයේ කවදාවත් වෙලා නැති දෙයක්.

Read More

ප්‍රභල ඉන්දීය කණ්ඩායම ලකුණු 18කින් පරාජයට පත්කරමින් 2019 ලෝකු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

Read More

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පෙරේදා (08දා) ලිවර්පූල් නගරයට පැමිණි අතර, ඔවුහු එදිනම සවස පුහුණුවීම් ආරම්භ කළහ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.