මෙම වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය 2026.05.30 වැනිදාට යොදා ගන්නා බව බෞද්ධ කටයූතු දෙපාර්තමේන්තුව පවසයි. වෙසක් පුන් පොහොය දින විසා නැකත යෙදිය යුතු බවත් , එම දිනය එළබෙන මැයි මස 30 වැනිදා යෙදෙන බවත් අතිගෞරවණීය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා විසින් ජනාධිපතිවරයා වෙත පසුගිය වසරේ දෙසැම්බර් මස 20 වැනිදා ලි
ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍යමහෝත්සවය මුල්කරගෙන 2026 මැයි 27 සිට ජුනි 02 දක්වා වෙසක් සතිය වශයෙන් 2026.03.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ප්‍රකාශයට පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නිවේදනය කරයි.
Read More‘Walk for Peace Program in Sri Lanka’ නමින් පැවැත්වීමට නියමිත සාම පාගමන සඳහා සහභාගී වීමට නියමිත භික්ෂූන් වහන්සේ පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර තිබේ.
Read More2026 රාජ්‍ය දින දර්ශනය අනුව මැයි මස 01 දා වෙසක් පොහෝ දිනය ලෙසත් එම මාසයේම 30 දා අධි පොසොන් පොහෝ දිනයත් යෙදී තිබෙන හෙයින් වෙසක් පොහෝ දිනය සම්බන්ධ කාලවකවානු ඳපිළිබ අතිශය සාවධානව කටයුතු කළ යුතු බව ඳසහන් කරමින් තෛනිකායික මහා නාහිමිවරුන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ලිපියක් යොමුකර තිබේ.
Read More2026 සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකාව හා සෞදි අරබිය ඊයේ (09) සෞදි අරාබියේ ජෙඩා නුවරදී අත්සන් තැබීය. ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් සහ සෞදි අරාබියේ හජ් සහ උම්රා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අබ්දුල්ෆට්ටා බින් සුලෙයිමාන් මෂාට් යන මහත්වරුන මෙම ගිවිසුමට අත්සන් තැබීය.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබේ. ඒ අනුව ඔහු මෙම ධුරයට පත්වන්නේ තෙවැනි අවස්ථාවටය. දියවඩන නිලමේ ධුර කාලය වසර 10කි. මේ වන විටත් අවස්ථා දෙකකදී ඔහු වසර 20ක් දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ධුරයේ කටයුතු කර තිබේ.
Read Moreබගවන්තලාව පොලිසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් ගාමිණි රාජපක්ෂ (84548) මහතා විසින් දීපවලී උත්සවය නිමි වී (22) පාසලට පැමිණි ළමුන් පිරිසකට ඔහුගේ පුද්ගලික මුදල් වලින් පොත් ලබා දෙන අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreබෞද්ධ ජනතාව විසින් වන්දනාමාන කරනු ලබන සොළොස්මස්ථාන අතුරින් වැදගත් ස්ථානයක් වු දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ දිවයිනේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇත.
Read Moreමහනුවර ඇසළ පෙරහැරේ පළමු රන්දෝලි පෙරහර හෙට (04) වීදී සංචාරය කරීමට නියමිතය.
Read Moreසෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ දෙවැනි කුඹල් පෙරහර අද (31) වීදි සංචාරය කිරීමට නියමිතය.
Read Moreඅස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදසිස් හිමියන් අපවත් වූහ. හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ උන්වහන්සේ අපවත් වූහ.
Read Moreඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාර ගණයේ මැද පන්සල රංගිරි දඹුල්ල ශ්‍රී වලගම්බා මහා පිරිවනේ ඉංග්‍රීසි භාෂාවෙන් දහම් අධ්‍යාපනය ලබා දෙන දහම් පාසලක් 13 දින ආරම්භ කෙරිණි.
Read Moreරුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමිව සිදු කරන ලද ගිනි පෑගීමේ උළෙල අද (08) උදෑසන සිදුවිය .
Read Moreදුටුගැමුණු රජු,එළාර රජු පරාජයකිරීමේ සටනේදී ශක්තියක් වූ කඩොල් ඇතාගේ දළ යුගල ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ හයවන පෙරහරට ප්‍රථමයෙන් දේව මාලිගයෙන් පිටතට ගෙන පෙරහර අවසන් වන තෙක් ප්‍රදර්ශනය කිරීම (02) වෙනිදා සිට ආරම්භ කෙරිණි.
Read Moreසෑම රටකම සෑම ජාතියකම අන්තවාදීව කටයුතු කරන සුළු පිරිසක් සිටින බවත් මෙරට බහුතර පිරිස් සියලු ජාතීන් සමග සාමකාමී සහජීවනයෙන් ජීවත්වෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ර්ටර්ක් මහතා හමුවේ පැවසූහ.
Read Moreඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ දේවාභරණ වඩම්මන වාසනා ඇතා මද කිපීමෙන් පසු බැමි ලිහා නහවා ආහාර පාන ලබාදී ඇසල මංගල්‍යයට සූදානම් කිරීම (23) වෙනිදා සිදුකෙරිණි.
Read Moreමෙවර කන්ද උඩරට අසල පෙරහර මංගල්‍යයජූලි මස 25 වැනි දින සිට අගෝස්තු මස 09 වැනි දින දක්වා පැවැත්වෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
Read Moreඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යය ජූනි 26 සිට ජූලි 10 වෙනි දින දක්වා පැවැත්වේ.
Read Moreලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ පොසොන් උත්සව මාලාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණ.
Read Moreවිජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන , විජය පුවත් පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්න කුමාර, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කතිකාචාර්ය පලිහේන, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් සුරීතා පෙරේරා යන මහත්ම මහත්මීහු අද (10දා) පොසොන් පුර පසලොස්වක පොහෝදා තන්තිරිමලේ ආලෝක පූජාවේ දෙවන දිනය විවෘත කරනු ලැබීය.
Read Moreමහ පොළොව යට තැන්පත්ව තිබූ විශාල සුදු ගල් පර්වතයක් ගොඩට ගෙන මාස හතරක වැනි කාලයක් තුළදී අඩි හයක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තනවා අවසන් කොට පිළිම වහන්සේ රංගිරි දඹුල්ල ජාතික පාසල් භූමියට වැඩම කරවීම 06 දින සිදු කෙරිණි
Read Moreතන්තිරිමලේ පුද බිමේ ඓතිහාසික වටිනාකම ජාතියට හෙළි කළ විජය පුවත්පත් සමාගමේ බැති බර දායකත්වයෙන් තන්තිරිමලේ පුදබිම 22 වැනි වරටත් විදුලි බුබුළු දස දහස් ගණනකින් එළිය කෙරෙන ‘‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’’ මේ මස 9, 10 සහ 11 යන දිනවලදී පැවැත්වේ.
Read Moreපසුගිය වසර දෙක තුල රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව සිදු කෙරුණු පොසොන් මහා පිංකම වතමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත් වීම මත මෙවර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරිමට සියලු කටයතු සූදානම් වෙමින් පවතින බව මිහින්තලා රාජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක හිමිපාණන් පැවසූහ.
Read Moreජාතික පොසොන් උත්සවය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණෝ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිති.
Read Moreමෙවර සිරිපා වන්දනාවාරය අවසන් කරමින් සිරිපා මලුවේ තැන්පත් කර තිබු සධාතුක කරඩු, සුමන සමන්දේව ප්‍රිතිමාව සහ පුජාභාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සුමන සමන් දේවාලයේ තැන්පත් කිරිම 14දා සිදුවිය.
Read Moreඅද උදෑසනද වන පාප් වහන්සේ වරයෙක් පත් කර ගැනීමට වතිකානුවට නොහැකි වී තිබ්. ශාන්ත පීතර බැසිලිකාවේ චිමිනියෙන් අද පෙරවරුවේ කලු දුමාරය නිකුත් වූ අතර ඒ අනව නව පාප්වහන්සේ තේරී පත්ව නොමැති විය.
Read More2024-2025 ශ්‍රීපාද වන්දනා සමය මැයි මස වෙසක් පොහෝ දින (12) වන දිනෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසීය.
Read Moreමේ වන විට පැවැත්වෙන සිරි දළදා දැක්ම නියම කරගත් පරිදිම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි අප්‍රේල් මස 27 වැනි දින නිමා කිරීමට තීරණය කළ බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
Read Moreවසර දාසයකට පසු අද (18) ආරම්භ වීමටනියමිතසිරි දළදා වන්දනාව සඳහා දුර බැහැර ප්‍රදේශවල බැතිමතුන් දින දෙකක් තිස්සේ පෝලිම් වල රැඳී සිටින අයුරු දැකගත හැකි විය.
Read More2017 වර්ෂයෙන් පසුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිණි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව මෙවර වාර්තා වු බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරන ලදි.
Read More