බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැස හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා
දොපර්තමේන්තුව පවසයි. මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 7 තෙක් වලංගු වෙයි.