ජනපතිවරයා රට වටේ ගොස් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදි
අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"ආණ්ඩුවට අවුරුදු දෙකයි කියලා මහ සතුටින් කියනවා. ජනපතිවරයා රට වටේ යනවා. ගිහිල්ල අලුත් බොරුවක් කියලා එනවා.
කරපුවා කියන්න නැති නිසා. දකුණු ආසියාවේ විරැකියාව සම්බන්ධයෙන් දරුණුම තැනක ලංකාව තියෙන්නේ.
ආණ්ඩුව ගනිද්දී උද්ධමනය සෘණ. මේ මාසයේ 8.1යි. ආර්ථික වර්ධනය අඩුවෙලා."