සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට මහජන දායකත්වය ලබා ගැනීමේ අරමුණනින් සතියේ දින 07 ම දිනුම් අදින “ආයුබෝ” නමින් නව ලොතරැයිපතක් හදුන්වාදීමට කටයුතු සංවිධානය කර ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව ජාතික ලොතරැයි මණ්ඩලය මෙම ලොතරැයිපත හදුන්වා දෙයි.