saravita-anim2

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 1859 hours ago

LATEST

පාරාවොන්ටත් වැළඳුනු රෝගය වසර 100ක උත්සාහයෙන් පසු ඊජිප්තුව තුරන් කරයි

calendar_today 2024 ඔක් 21 - 18:00 remove_red_eye - 492  

වසර 100ක උත්සාහයකින් පසු ඊජිප්තුව මැලේරියාව තුරන් කළ බවට ​ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය අද (21දා) අවසන් විය.

Read More

කලකට පෙර මෙම නිවසේ ජීවත්වූ මවද මියගොස් ඇත. ලංකාවේ සිටි පියාගේ දුක සැප විමසමින් ඉතාලියේ සිටි ඔහුගේ පුතු ජීවත්ව ඇත්තේ බිරිඳ හා දරුවන් සමගිනි. මාස 6ක් තිස්සේ පියාට දෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර ලැබී නැත.

Read More

මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

උදය ගම්මන්පිලගේ රිලා නැටුම් බලන්න රටේ ජනතාව ආණ්ඩුවක් පත් නොකරගත් බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ නායක චමිර පෙරේරා මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීයකොදෙව් ක්‍රිකට් පිල අතර පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගය අවස්ථාවේදී ක්‍රීඩා පිටියට කඩාවැදුන පුද්ගලයෙකු පල්ලෙකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිපවාලි උත්සව සමය තුලදි හැටන් නගරයේ ප්‍රධාන විදිය ඇතුළු ස්ථාන කිපයක පදික වෙළදාම් තහනම් කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.

Read More

ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබාදෙන ලෙස සිදුකළ දැනුම්දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව වාර්තා වෙයි.

Read More

කුවේට් රාජ්‍යයේ කායවර්ධන ක්‍රීඩා උපදේශකවරයෙකු වශයෙන් සේවය කරමින් , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කායවර්ධන ෆෙඩරේෂනයේ ( International Federation of Body Building ) ඔලිම්පියා ඇමේචර් 2024 යුරෝපා තරගාවලි 03 කට සහභාගී වී , මෙම ඔක්තෝබර් මාසය තුළ , රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ එම තරගාවලි වල මුල් කාණ්ඩයේ ස්ථාන 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර සමත් වී තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඇත්ත හෙළිකරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

පස්වරු 08 පමණක් වන අලි පහරදීම සිදුවූ බවත් පැයකට අධික කාලයක් වන අලියාගේ ගොදුරක් බවට පත්ව සිටි මෙම පුද්ගලයා බේරා ගැනීමට උත්සාහ කලද වන අලියා පලවා හැරීමට නොහැකි වූ බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

Read More

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව අඩු කිරීමට පෙර රජය දෙවරක් සිතා බැලිය යුතු යැයිද එවැනි නායකයින්ගේ ආරක්ෂාව ගැන රජය දැනට වඩා අවධානය යොමු කළ යුතු යැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරැද්ධ මහතා පැවසීය.

Read More

ප්‍රසිද්ධ නොකළ පාස්කු වාර්තාවක චූදිතයෙකු බවට පත් කර ඇති මහජන ආරක්ෂක ​අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැසීය.

Read More

කහටගස්දිගිලිය ඉහළ කංහිදගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි. මරණකරුවන් අවුරුදු 24 හා 34 වියේ පසුවූ පොල්ගහවෙල හා පූජාපිටිය පදිංචිකරුවන් වෙයි.‍

Read More

දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් නිවසකට ඩෙංගු පරීක්ෂා කිරීම සදහා ගිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදීමට කඩුවක හැඩය ඇති තියුණු ආයුධයක් අමෝරා ගෙන පසුපස පැන්නූ පුද්ගලයෙකු රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් වීමෙන් පසු මෙරටට පැමිණි පළමු විදේශීය ජනාධිපතිවරයා ලෙස සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා 10/20 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කදි ලකුණු 232ක ඉලක්කයක් හිමිවිය.

Read More

හිටපු ජනාධිපති වරුන් දෙදෙනෙක් සඳහා වාහන 16 බැගින් බැගින් ලබාගෙන. ඉක්මනින්ම එම වාහන රජයට බාරදෙන ලෙස දන්වා යවනව. ඒ වෙනුවෙන් සංශෝධන සිදුකෙරෙනව ආරක්ෂාව සම්බන්ධයෙන් රජය බලාගන්නම්. හැබැයි ආරක්ෂාව පිළිබඳ ලේබලයට මුවාවෙලා ජනතාවගේ දේපල නාස්ති කරන්න කිසිවකුටත් ඉඩ තියන්නෙ නෑ. ආසන්නයේම හිටපු ජනපතිවරයා මට ලිපියක් එවල කියනව කෝකියෝ 16ක් ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාවෙන් 163ක් හා කුඩ 30ක් වාහන 20 ගණනක් හා ඇම්බියුලන්ස් 2ක් ඔීන කියල දෙන්නද?...දෙන්නෑ.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් මේ වන විට නතර කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැක කටයුතු විදේශිකයන් දෙදෙනෙකු ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට එම නිලධාරීන් විසින් 10/19 දින රාත්‍රී පියවර ගෙන තිබේ .

Read More

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සියේරා ලියෝන් ජනාධිපති ජූලියස් මාඩෝ අද (20දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (20දා) සමත් විය.

Read More

සංචාරක බටහිර ඉන්දීය ​කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20දා) පැවැත්වේ.

Read More

පළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා ලබාදුන් ඇතැම් පක්ෂ ක්‍රියාත්මක තත්ත්වයේ නොමැතිවීම හා ඇතැම් අපේක්ෂකයින් පිල් මාරුකර සිටීම වැනි ප්‍රශ්ණ ගණනාවක් සම්බන්ධයෙන් මැතිවරණ වේදිකා ඇතුළු විවිධ තැන්වල කතාබහක් නිර්මාණය වී තිබෙන බවත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසම අදාළ කරගනු ලබන්නේ පවතින නීතිය අනුව කැඳවූ නාම යෝජනා වලට අනුව ඡන්දය පැවැත්වීම බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

Read More

කොළඹ 7 මළල සේකර මාවතේ රජයේ මන්ත්‍රී නිල නිවසක ඇතිවූ හදිසි ගින්න විනාඩි කිහිපයක් තුළදී නිවා දැමූ බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

Read More

කළුතර ප්‍රසිද්ධ තරු පන්තියේ හෝටලයක නවාතැන් ගෙන සිටී රුමේනියානු ජාතික කාන්තාවක ගේ රුපියල් දෙලක්ෂ හතලිස් දහසකට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට ලද පැම්ණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20දා) පැවැත්වේ.

Read More

මොණරාගල වෙල්ලච්ච්කඩේ ප්‍රදේශයේදී, කැබ්රථයකට යටකර පුද්ගලයන් දෙදනෙකුට මරණීය තුවාල සිදුකිරිම සම්බන්දයෙන් සැකපිට, පුද්ගලයකු, එම අපරාධය සිදුකිරිමට යොදාගත් කැබ්රථය සමග ඊයෙ (19) අත්අඩංගුවට ගත්බව මොණරාගල පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.