ඉතිහාසයේ ප්රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදී ඒකක 18,500කින් ඉහළ ගියේය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77 ක වර්ධනයක් සනිටුහන් කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 18,541.26 ක් දක්වා ඉහළ ගියේය
එසේම අද දිනයේදී කොටස් වෙළපොළ රු. බිලියන 10.22 ක පිරිවැටුමක් වාර්තා කළේය.