saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 12106 hours ago

LATEST

බස්නාහිර ට්‍රැෆික් අඩුකිරීමට සුඛෝපභෝගී බස්රථ

calendar_today 2018 අගෝ 08 - 17:08 remove_red_eye - 639  

පොදු ප්‍රවාහන සේවා සඳහා දැනට භාවිත කෙරෙන බස් රථ වෙනුවට වායු සමීකරණය කරන ලද පත්ල පහත් වඩාත් සුවපහසු හා ආරක්ෂිත බස්රථ සේවයට යෙදවීමට රජයේ අවධානය යොමුව තිබේ.

මුදල් අමාත්‍යවරයාගේ සමග පවත්වන සාකච්ඡා අසාර්ථකවුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක්.

Read More

දුම්රිය වැඩ වර්ජනයක් නොදන්වා ක්‍රියාත්මක කර ඇති අතර මේ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

Read More

පෙර පැවැති ආණ්ඩු සමයේදී එවැනි දෑ සිදු කළ වත්මන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු වර්තමානයේදීද එවැනි දෑ සිදුවනු ඇති බවට සැක පළ කරනු ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

තරගය පන්දුවාර 45කට සීමා වී තිබේ

Read More

අයවැය යෝජනා යටතේ සෑම ප්‍රාදේශීය සභා කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ‘හරිත උද්‍යානයක්’ හෝ ‘හරිත කලාපයක්’ සමග ඇවිදින මංතීරුවක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබේ.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් නියාමකවරුන් හා රියදුරන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව වාර්තාවෙයි

Read More

ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලඥයන් පමණක් නොව මාධ්‍ය ආයතන ප්‍රධානීන්, රූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත් ප්‍රවෘත්ති අංශවල ප්‍රධානීන්, මාධ්‍යෙව්දීන් නම් කර ඔවුන්ගේ දුරකථන ටැප් කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

විදුලි බලයෙන් දිවෙන බස්රථ 250ක් සහ දෙමුහුන් බස්රථ 750ක් ධාවනයේ යෙදවීමට හංගේරියානු ‘ෂෙපල් හෝල්ඩිං’ සමාගම සමග එකඟතාවයකට එළඹීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

Read More

මිල ඉහළ දමන දිනය සැප්තැම්බර් මස 01 දා බව සඳහන් වුවත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කර නොමැති බවත් වාර්තා වෙයි.

Read More

මහනුවර නගරය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සම්බන්ධ කරමින් මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා මෙහෙයවීම සඳහා දේශීය අභ්‍යන්තර ගුවන්තොටුපළක් මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, මාබේරියතැන්න ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතය.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ට වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි.

Read More

ක්‍රිකට් ක්‍රීඩාව හරහා ජාත්‍යන්තර ජය ගැනීමට හැකි වූ බවත් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

මිටර් 400 කඩුලු මතින් දිවයෑමේ හිටපු ලෝක ශූරයෙක් වෙන නිකොලොස් බෙට් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිනොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (08දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

Read More

තමිල්නාඩු මහ ඇමති ලෙස කටයුතු කළ මුත්තුවේල් කරුණානිධි මහතා ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව මුලතිව් ජනතාව රතිඤ්ඥා දල්වමින් සතුටු වූ බව එහි ප්‍රදේශවාසීහු පවසති.

Read More

අවුරුදු 19 සිර දඬුවම වසර හයකින් ගෙවී යන පරිදි නියම කළේය.

Read More

සම්බා සහල්, කුකුළු මස් හා බිත්තර මිල දිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන් මෙසේ පාලන මිලක් ක්‍රියාත්මක කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත.

Read More

ළමා ඉතිරිකිරීමෙ ගිණුම්වලින් රඳවා ගැනීමේ බදු අයකිරීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතින බව දෙමාපියන් රජයට චෝදනා කරයි.

Read More

එම කණ්ඩායමේ උපනායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර ශම්මු අසාන්, කමිඳු මෙන්ඩිස් හා චරිත් අසලංකද සංචිතයට නම්කර ඇත.

Read More

ලෝක උරුම රැම්සා තෙත් බිමක් වන බුන්දල ජාතික වනෝද්‍යානයේ කලපුවලට මිරිදිය මිශ්‍ර වීමෙන් සංචාරක පක්‍ෂීන්ගේ පැමිණීම අඩු වී ඇති බවත්, ඒ හේතුවෙන් රැම්සා තෙත්බිම් ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් ඉදිරියේදී මතුවිය හැකි බවත් බුන්දල වනෝද්‍යාන භාරකාර, ආර්.ජී.එස්. රණතුංග මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ශාන්තිකර්මවල ඵෙතිහාසික සලකුණ වන දහඅට සන්නියෙහි වෙස් මුහුණුවල අවස්ථා නිරූපණය කරමින් අද (08දා) මුද්දර 18ක් හා සිහිවටන පත්‍රිකා 03ක් නිකුත් කරන බව මුද්දර කාර්යාංශය සඳහන් කරයි.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන නායකයෙකු එක්සත් ජාතික පක්ෂයට ගැනීම සඳහා ප්‍රධාන රටක තානාපති කාර්යාලයක බලපෑමක් සිදු වී ඇතැයි ’අද’ පුවත්පතට වාර්තාවෙයි.

Read More

කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රප්ත වන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය.

Read More

අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු සඳහා කාර්යමණ්ඩලයේ 07ක්,නිල වාහනයක්,දුරකථන පහසුකම් ඇතුළුව මාසිකව රුපියල් ලක්ෂ 07ක පමණ දීමනා හිමිවන පරිදි පත් කිරීමට යෝජනා කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වලංගු ගුවන් ගමන් බලපත්‍රය වෙත වීසා නිදහස හිමි, යම් රටක දේශසීමාවට පැමිණීමෙන් පසුව වීසා අයැදුම් කිරීමේ හැකියාව පවතින සහ අන්තර්ජාලය හරහා වීසා අයදුම් කිරීමේ හැකියාව පවතින ලොව රාජ්‍යයන් සංඛ්‍යාව මේ වනවිට 46 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

හෙද නිලධාරීන් විසිපන්දහසකට අධික ප්‍රමාණයකට ගෙවීම් අතපසු කරන හිඟ අතිකාල මුදල් දින 14ක් තුළ ලබාදීමට කටයුතු නොකළහොත් මේ මස 21 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

Read More

මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළට පැමිණ බැණ වැදුණු බවට අභියාචනාධිකරණය හමුවේ විභාග කළ නඩුවේ තීන්දුව අද (08දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතාට ලබදෛන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ තීරණය මෙම සතිය ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම්දෙන බව කථානායක කරැ ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

Read More

යාපනයේ සිට දුර ගමන් සේවාවල යෙදෙන බස්රථවලින් 52කට මාර්ග බලපත්‍ර නැතැයි යාපනය බස් සමාගමේ සභාපති ත්‍යාගරාජා ඊශ්වරන් මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.