saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12110 hours ago

LATEST

වාද්දූව සාදයේ සංවිධායකයන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?

calendar_today 2018 අගෝ 07 - 20:37 remove_red_eye - 661  

සාමාන්‍ය රිය අනතුරකදී, ගමක ඇතිවන ගැටුමකදී අත්අඩංගුවට ගැනීම් සිදුකළද, මෙම සාදය සංවිධානය කළ පුද්ගලයන් අත්අඩංගුවට නොගැනීමට වාද්දුව පොලිස් ස්ථානය කටයුතු කර නැති බවත් ඔහු පැවැසීය.

චෙන්නායි නුවර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම වයස සමග ඇති වූ රෝග තත්ත්වයන් හේතුවෙන් දිවියෙන් සමුගත් බව කියයි.

Read More

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට අනුව මැයි පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 3000ක් තීරුබදුවලින් නිදහස් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

දුම්රිය දෙකක් එකිනෙකට ගැටීම හේතුවෙන් දුම්රිය මාර්ගයට සිදුවූ හානිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කළ බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

ගාල්ල ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශය සහ වෙරළබඩ තීරය ඉදිරි වසර එක හමාරක කාලය තුළදී උපායමාර්ගික සැලැස්මකට යටත්ව විධිමත්ව සංවර්ධනය කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධනය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

විශ්ව විද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවා සිසුන්ට විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පිටවන ලෙස දැනුම් දී තිබියදී සිසුන් මෙම පහර දීම සිදුකර තිබෙන බවද මෙම සිසුන් දෙදෙනා ඉඟනියාගල හා කුඩාඔය පදිංචිකරුවෝ බවද පොලීසිය පවසයි.

Read More

රුපියල් දහයක් සම්බන්ධයෙන් ඇති වු කතාබහක් දුරදිග යෑමෙන් ලී මොලේ මුරකරුට අතකොලුවකින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරු වු එම ලී මොලේ ප‍්‍රධාන බාස්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (07දා) මරණ දඬුවම නියම කළේය.

Read More

මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අක‍්‍රමිකතා පිළිබඳ නිශ්චිත තොරතුරු ඇත්නම් දැනුම්දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

Read More

ඉන්දියාවේ රැඳවුම් කඳවුරුවල වාසය කළ ශ්‍රී ලාංකික සරණාගතයෝ 27 දෙනෙක් අද (07දා) කටුනායක ගුවන්තොටුපොළින් යළිත් දිවයිනට පැමිණියහ. පසුගිය යුද සමයේදී එයට බියෙන් ඉන්දියාව වෙත පලා ගොස් සිටි පිරිසක් යළිත් සිය මව්බිමට පැමිණ තිබුණි.

Read More

රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 270 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩුව විසින් අද (07දා) පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළේය.

Read More

පානලියේදී සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීගේ් ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටවක් පත්කර තිබේ.

Read More

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජානක ඩෝල්ටන් මහතා අද (07දා) පැවති සභා රැස්වීමට කාන්තා යට ඇඳුමක් ගෙනවිත් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් එම රැස්වීම උණුසුම් ස්වභාවයක් ගත්තේය.

Read More

වෙඩි තැබීම සිදුවූ ආකාරය හෝ වෙඩි තැබූ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවත් කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන බවත් පොලීසිය පවසයි.

Read More

ඉදිරියටත් ආර්.සම්බන්ධන් මහතාම තමයි විපක්ෂ නායක ධුරය හොබවන්නේ. විපක්ෂ නායකකම ඕන ඕන වෙලාවට වෙනස් කරන්න කියන එක ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් ඒ අයගේ දේශපාලන උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්නේ

Read More

කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන වින විටත් දකුණු අප්‍රිකාව 3-0ක් ලෙස ජයග්‍රහණය කර අවසන්ය.

Read More

මෙම ප්‍රශ්නය රටේ ප්‍රශ්න යට ගැසීමට ආණ්ඩුව ගෙන ආ එකක් බවට මතයක් ඇති වුවත් එය ඒකාබද්ධ විපක්‍ෂය ගෙන ආවක් බවද එම පෙරමුණෙ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Read More

පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ හා තවත් ගැටලු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (08දා) පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read More

කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය හා කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය ඊයේ එකිනෙක ගැටුණි.

Read More

යාපනය ප්‍රදේශයේ පසුගිය දිනවල ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් 22 දෙනෙකු ගෙවුනු දින කිහිපය තුළදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.

Read More

ඔහු පුද්ගල ඝාතනයකට අවුරුදු 12ක් සිර දඬුවම් විද පැමිණි අයෙක් බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකළ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ලබාදීම සඳහා මෙලෙස දින නියම විය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු පරිපාලනය පත්වීම් ලබාදුන් බහුතර සේවක පිරිසකගේ මෙම වසර අවසන් වීමත් සමග කොන්ත්‍රාත් කාලය නිමාවන අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරගැනීමට වැටුපෙන් මාසිකව අය කරගැනීමට ණය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ සිටින බවත්, ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි20 තරගයට ක්‍රීඩා කරනු ඇති බවත් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පැවසීය.

Read More

විදෙස්ගතවීමට සූදානමින් සිටින ඉංජිනේරුවන් රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීම වෙනුවෙන් තවත් වසර කිහිපයක් මවු බිමේ රැඳී සිටින ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ල සිටියි.

Read More

විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 21 දා ආරම්භවීමට නියමිත අතර එය සැප්තැම්බර් 02 දා තෙක් පැවැත්වෙයි.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කැමත්ත හිමි නොවී ඇති බව විශ්වාසදායක ආරංචිමාරග අද පුවත්පතට සඳහන් කළේය.

Read More

ලබන වසරේ අවසන් කාලයේ සිට කටුනායකින් ඇතුළු වන වාහනයකට මාතර ගොඩගම දක්වා අධිවේගී මාර්ගයේ එක දිගටම ගමන් කිරීමට හැකියාව තිබෙන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Read More

කුඩා සතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා සුහුරු බෝග ආරක්ෂණ පද්ධතිය නමින් වූ විද්‍යුත් ආරක්ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ආදර්ශ ගම්මානය වන හපුතලේ කහත්තේවෙල ගම්මානයේ වගා ආරක්ෂණය සඳහා හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගියදා කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සෞඛ්‍ය ඇමතිවරයා හා ඩොලර් මත යැපෙන ස්වේච්ඡා සංවිධාන කිහිපයක නියෝජිතයන් කිහිපදෙනෙකු උත්සාහ කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.