එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු පක්ෂ නායකයන්ගේ මතය සහ නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව කථානායකවරයා සිය මතය අද දිනයේදී ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.
කුඩා දරුවන්ගේ සිඟිති ගිණුම්වලට යම් අපහසුතාවක් වෙලා තියෙනවා ඒ සියල්ල නිවැරදි කරන සංශෝධනය අගෝස්තු මාසය ඇතුළේම පාර්ලිමේන්තුවට ඇතුළත් කරනවා
Read Moreමේ වසරේ ජනවාරි මස වන විට ශ්‍රි ලංකාවේ සෘජු බදුගොනු තිබුණේ 48850ක් වුවත් මාස පහක් තුළ එය 336671ක් දක්වා වැඩි කිරීමට හැකිවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreවත්මන් රජය යටතේ මාධ්‍යයට සිදු වන බලපෑම් පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් පැවැත්වීමට නොහැකිවිය.
Read Moreකුඩා දරුවන්ගේ කිරිපිටි, අධ්‍යාපනයට වැදගත් පොත්පත්, වාර ප්‍රකාශන වැට් බද්දෙන් නිදහස් කරන අතරම වෛද්‍ය උපකරණ, රෝහල් යන්ත්‍ර සූත්‍ර, ළමා සුරැකුම් සේවා පරිසර හිතකාමී පුනනර්ජනනීය බලශක්ති උපකරණ වැට් බද්දෙන් නිදහස් කිරීමට නියමිතය.
Read Moreස්වාධීන විගණන සේවා කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ අද (09දා) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතා හමුවේ දිවුරුම් දුන්හ.
Read Moreනිල බලයෙන් පත්වන සභාපතිවරුන් හැර අනෙකුත් සභාපතිවරුන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 100,000ක මාසික දීමනාව රුපියල් 135,000 දක්වා වැඩි කිරීම, වැටුප් හා දීමනාවලට අතිරේකව සභාපතිවරයෙකුගේ මාසික දීමනාවෙන් 50%ක මාසික දීමනාවක් ගෙවීමටද මෙමගින් යෝජනා කර ඇත.
Read Moreමන්ත්‍රීවරුන් 104 දෙනෙකු වෙනුවෙන්පාර්ලිමේන්තුවේ සවිකර තිබෙන පුටුවලට සමාන පුටු පළාත් සභා ගොඩනැගිල්ලේ සවිකිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රියාව වහාම නවතා දමන ලෙසට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අද (09දා) ලිඛිතව ඉල්ලා සිටි බවත් පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සඳහන් කළේය.
Read Moreමේ අනුව පාසල් 37ක ඇගයීම් මණ්ඩල 428කදී ගුරුවරුන් 6848ක සහභාගීත්වයෙන් 15 වැනිදා සිට 21 වැනිදා දක්වා පහවසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සිදු කෙරේ.
Read Moreදුම්රිය මගීන්ට පහසුකම් සැලසීම සඳහා යුද හමුදාවට අයත් බස්රථ 33ක් යොදවා තිබෙන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
Read Moreහොඳින් වැඩුණු ගසකට 4 දෙනෙකුට ප‍්‍රමාණවත් ඔක්සිජන් දවසකට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුණු ගසකට වසරකට මේ වායු ගෝලයේ තිබෙන දූෂිත කාබන් කිලෝග‍්‍රෑම් 12 ක් පමණ අවශෝෂණය කරගන්න පුළුවන්.
Read Moreමත්ද්‍රව්‍ය මර්දනය කරන්න, එක්වන්න කියලා. පිලිපීන ජනාධිපති කළ දේ මට කරන්න බැහැ. නමුත් ඒ දේවල් නීත්‍යනුකූලව කරන්න මම මේ වන විටත් කටයුතු කරලා තිබෙනවා.
Read Moreදෙදෙනාම එකිනෙකාට චෝදනා කළ අතර චෝදනා ඔප්පු කළ හැකි උවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවටද අභියෝග කරගත්හ.
Read Moreදුම්රිය වර්ජකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ තරම් ආර්මාත්කාමී නොවී සමස්ත රාජ්‍ය සේවයේම ඒ වැටුප් සංශෝධන සාකච්ඡා කරලා වැඩිම වුණොත් මාස තුනක් ඇතුළත් වාර්තාව ඉදිරිපත් කර සංශෝධන කරන තාක්කල් වැඩ වර්ජන නවත්වා සාකචඡාවට එන්න කියලා.
Read Moreදුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජනය සිදු කළද අද (09දා) සවස දුම්රිය 08ක් ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවේ ලබා ගන්නා භාණ්ඩ හා සේවා සඳහා අයකරන වැට් බදු නැවතත් ඔවුන්ට ලබාගැනීමට අවස්ථාව ලැබී තිබේ.
Read Moreමින් පස්සේ ආදිවාසි දින සැමරුම් උත්සව තියන්නේ නෑ කියලා මම තීරණය කළා. ඒ සඳහා යන වියදමින් ඒ ඒ ගම්මානවල ප්‍රධාන ගැටලු හා අධ්‍යාපනය නංවන්න කටයුතු කරන්න මම තීරණය කළා.
Read Moreනිතර වැඩවර්ජනය කරන දුම්රිය සේවක මණ්ඩලය වේවා, දොස්තර මහත්වරු වේවා මේ කවුරු හරි සිතනවානම් මේ වැඩවර්ජනවලින් ආණ්ඩුවට රිදෙනවා කියලා එය මිථ්‍යාවක්. වැඩවර්ජනවලින් අපිට රිදෙන්නේ නැහැ. මේ වැඩවර්ජනවලින් රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහජනතාවටයි.
Read Moreනව දුම්රිය රියදුරන් පුහුණු කිරීමටත් විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreරටක් වශයෙන් එකතු වී 30 වසරක් තිස්සේ මෙරට විනාශ මුඛයට ඇද දැමූ බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කළ ආකාරයට මෙම වෘත්තීය සමිති ත්‍රස්ථවාදය මතවාදීමය වශයෙන් හා ප්‍රායෝගිකව පරාජය කිරීමට කාලය එළැඹ ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
Read Moreසපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන කෙටුම්පත අද (09දා) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. ඒ අනුව පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 95 ලැබී ඇති අතර, විපක්ෂව ඡන්ද 31 ලැබී තිබේ.
Read Moreබිම්බෝම්බයක් පුපුරා යෑමෙන් මුහමාලෙයි, එලුදුමට්ටුවාල දකුණ ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (08දා) බරපතළ තුවාල ලබා ඇතැයි පලෙයි සහ කොඩිකාමම් පොලිස් නිලධාරීහු පවසති.
Read Moreමන්නාරම්රම් සතොස ගොඩනැගිල්ල ආසන්නයේ හමු වූ සමූහ මිනීවළේ ඉදිරි කැනීම් කටයුතු පිළිබඳ වාර්තා කිරීම තහනම් කරමින් මන්නාරම් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ.
Read Moreකොටහේන පොලිස් වසමේ විද්‍යාල වීදිය මාර්ගය සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සහ මෝදර පොලිස් වසමේ මාදම්පිටිය මාර්ගය හෙට දින (10දා) සිට 13 දක්වා ජලනළ එලීම හේතුවෙන් වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි.
Read Moreවර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreකොටුව දුම්රිය ස්ථානය අසල සිටි මගීන් ඊයේ (08දා) සවස ප්‍රචණ්ඩත්වයට යොමු කරනු ලැබූවේ ආණ්ඩුවේ කණ්ඩායම් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අද (09දා) පැවසීය.
Read Moreඅධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කළ වරෙන්තුවක් අනුව තලවකැලේ ලිදුල ප්‍රාදේශිය සභාවේ උපසභාපති එල්. භාරදිදාසන් මහතා තලවකැලේ පොලීසිය මගින් අද (09දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසමෘද්ධි නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් සෙත්සිරිපාය දෙස සිට කොළඹ දෙසට හා කඩුවෙල දෙසට මාර්ගය සම්පුර්යෙන් අවහිරවී ඇති බව වාර්තා වේ.
Read Moreතම වරප්‍රසාද පිළිබඳව මෙන්ම රටේ අහිංසක පොදු මහජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳවද වැඩවර්ජනවල නිරතවන්නන් සිතා බැලිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
Read Moreසිසුන් අතර, පැපොල රෝගය පැතිර යෑම හේතුවෙන් සති තුනක කාලයකට රජරට විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එහි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කරයි.
Read More