සිය වැටුප් ගැටලු මුල්කර ගනිමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හා අද පස්වරු 6.30ට සාකච්ඡාවක් පැවැත්වන බව දුම්රිය වෘත්තිය සමිත පවසයි.
එම සාකච්ඡා අසාර්ථක වුවහොත් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයේදී විරෝධතාව ප්‍රකාශ කර තිබේ.
