saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12241 hours ago

LATEST

රවීට සිතාසි

calendar_today 2018 සැප් 06 - 18:46 remove_red_eye - 427  

නොවැම්බර් මස 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි හිටපු වෙළෙඳ ඇමැති රවී කරුණානායක මහතාට නියම කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (06දා) සිතාසි නිකුත් කළේය.

ඊළඟ ජනබලය උද්ඝෝෂණය මහනුවරදී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (06දා) පැවසීය. එය පවත්වන දිනය, වෙලාව හා ස්ථානය පසුව දැනුම් දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

ගැබිනි බිරිය ජීවිතක්ෂයට

Read More

ඔහු සිය ෆේසබුක් පිටුවට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ ඒ පිළිබඳව විවිධ ඉලක්කම් සංසරණය වෙන හෙයින් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන බවයි.

Read More

ව්‍යාජ ’ජනබල’ සංදර්ශනය සඳහා සැලසුම් සකස් කෙරුණේ දූෂණ වංචා පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට අදාළ නීති පාර්ලිමේන්තුවේ සම්මත වූ දිනයේම බව සාගල රත්නායක මහතා පවසයි

Read More

එසේම අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය ලබාදෙන ලෙස ද ශ‍්‍රී ලංකාවට සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවලින් ජනපතිවරයා ඉල්ලා සිටියේය.

Read More

ජනබලය කොළඹ විරෝධතාව හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයට නව නායකයින් පිරිසක් බිහිකිරීමේ ක්‍රියාමාර්ගය තමන් ආරම්භ කර ඇති බවත් මාධ්‍යයට එක්සත් ජාතික පක්ෂය විනාශ කළ නොහැකි බවත් ඔහු පවසයි.

Read More

ජනබලය විරෝධයට එක්වූ එක් පුද්ගලයෙක් හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අපි හැමෝමත්, උප නූපන් අයත් රුපියල් දහ දාහක් ගෙවන්න වෙනවා 2020 වන විට.

Read More

මෙතෙක් කලක් සෑම වසර දෙකකටම වරක් පැවති මෙම යුද අභ්‍යාසය මෙම වසරේ සිට වාර්ෂිකව පැවත්වෙනු ඇත.

Read More

උන්වහන්සේ මීට පෙර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාර රොහලට වඩම්මවනු ලැබූහ.

Read More

අධිමාත්‍රා මාදක ඖෂධයක් වන ට්‍රමඩෝල් මිලි ග්‍රෑම් 225 ප්‍රමාණයේ පෙති 15,050,170 අත්අඩගුවට ගෙන තිබේ.

Read More

අදට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය හෙට දක්වා කල් දමා ඇත.

Read More

ශ්‍රී ලංකාව 62-59 මැලේසියාව - ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ ඉඩ වෙන් කරගනියි

Read More

වෛද්‍ය විගණනයට අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පාලනය කිරීම තුළින් ජනතාවට රුපියල් බිලියන 4.4ක ලාභයක් ලැබී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අද (06දා) පෙරවරු 9.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙයි.

Read More

ජනබලය ‌කොළඹට විරෝධයට එක්වූ විරෝධතාකරුවන් පෙ.ව. 5.00 පමණ වන විට ලේක් හවුස් වටරවුමෙන් ඉවත්ව ගොස් තිබුණි.

Read More

මේ නාමල් කුමාරයා තමන් මෙහෙයවපු පළමු අරගලය. ඒක උපන්ගෙයිම අසාර්ථක සටනක්. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇවිල්ලා ගියා.

Read More

ජනබලය අසාර්ථක මෙහෙයුමක් බවට පත්වුණා. මේ අය කිව්වේ රජය වට්ටනවා කියලයි. රජය වැට්ටුවද? දැන් අරමුණ කිවවා ප්‍රතිඵලය කුමක්ද?

Read More

මේ වන විට ලේක්හවුස් වටරමුවේ 500කටත් අඩු ප්‍රමාණයක් සිටින බව සඳහන් වෙයි.

Read More

අද දිනයේ කොළඹ නගරය තුළදී කිසිදුකලහකාරී සිදුවීමක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More

අතුරුදන්වූවන් පිළිබද තොරතුරු සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව අද (05දා) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබිණි

Read More

මේ නිසා ගොවීන්ගේ නිවෙස්වලට ගොස් අල කිලෝවක් රුපියල් 90ක මුදලකටත්, සතොස මිලදී ගැනීම් ස්ථානවලට අස්වැන්න ගෙනැවිත් දීමේදී අල කිලෝවක් රුපියල් 100ක මුදලකටත් ලබාගැනීමටත් තීරණය කර තිබේ.

Read More

මැතිවරණයක් ලබා ගැනීම අපේ යුතුකමක්. වැඩිකල් නොගොස් මේ ආණ්ඩුව පෙරළා දමනවා. ජනතාව එකතු වේවී කියලා හිතනවා

Read More

බස් හා දුම්රිය සඳහා භාවිත කිරිමට හැකි පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතාවට සාපෙක්ෂව පන්දම් දැල්වීම මිට ටික වේලාවකට පෙර සිදුවිය.

Read More

ඒ අනුව ඊට අදාළ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති රාජිත සේනාරත්න මහතා වෙත ඊයේ (0දා) පිරිනමනු ලැබුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය සැසිවාරයේදීය.

Read More

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ තවත් අධිකරණයක් ඉතා ඉක්මනින් පිහිටු වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් මත මිලදී ගන්නා බස්රථ 500ක් ඉදිරි මාස කිහිපය ඇතුළත ලංකා ගමනාගමන මණ්ඩලයට එක්කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.