ජනබලයට කොළඹ ආපු අය ආපසු යයි
ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සඳහා සම්බන්ධවීමට පැමිණි පිරිස් අතරින් බොහෝමයක් නැවත ගම්බිම් බලා පිටත්ව ගොස් තිබේ. ජනතාව රඳවා ගැනීම වෙනුවෙන් විවිධ අංග ඒකාබද්ධ විපක්ෂය විසින් ලේක් හවුස් වටරවුම ආසන්නයේ සිට සංවිධානය කර තිබුණත් ජනතාව එයද නොතකමින් ඉවත් යන බව වාර්තා වෙයි.

popular news
-
Ruwan Wednesday, 05 September 2018 09:56 PM
මහින්ද මහත්තයෝ ඔබ නාලන්දාවට ආවේ නැති බව කිව්වට අපේ පාසලේ තියෙනවා ඔබගේ චරිතේ හරි නැති නිසා පාසලෙන් ඉවත් කල බව. ඔබට දැන්වත් තෙරුනාම් හොඳි මේ මෝඩ ක්‍රියාව නොකර සිටියානම් කියල. මහත්තයෝ නම්බුව බේරාගෙන ගෙඅර ගියානම් අපිටත් දකුණේ පොරක් විදියට කියන්න තිබුන ඔබ ගැන.
Reply : 56 74
Champa Wednesday, 05 September 2018 11:35 PM
ඉතින් මිනිස්සු යන්න නේන්නම් ආවේ? ඉන්නවා කිව්වද? මම නම් දන්නේ නැහැ. අනිත් එක රට පුරා මිනීමැරුම් වැහි වහල තියෙන කොට, උතුරේ ආයුධ බෝම්බ හම්බ වෙනකොට, කිසි ආරක්ෂාවක් නැතුව රෑ ඉන්න එක භයානකයි.
Reply : 19 0
nimal Wednesday, 05 September 2018 11:37 PM
එචරත් නෑ මම යනකොට 5ක් වගේ උන්නේ
Reply : 0 32
Premalatha Vitharana Thursday, 06 September 2018 06:34 AM
Srilanka
Reply : 0 1
Premalatha Wellappuli Thursday, 06 September 2018 07:41 AM
ශ්‍රිලංකාවේ බෝඋද්ධ පුරවැසියෙකු වසයෙන් ඉතාම ලජ්ජාසහගතයි අපේ හාමුදුරුවරු ජනහඬ පෙළපාලියේ ඉදිරියෙන් ගමන්කර පසුව බිම. ඉඳගෙන ඉන්නවා දැක්කම මේ පිටරට මිනිසුන් අපේ පුජකවරු ගැන අහන ප්‍රශ්නවලට අපට නො අන්ස්වෙර්ස්. මහින්ද මහත්තය ඔබට ලජ්ජානැද්ද දෙවරක් ජනාදිපති වෙලා නැවත කරන මේ විගඩම් මොනවද . අගමැතිටුමනි, ජනදිපතිටුමනි, කරුණාකර මහින්ද මහත්තයාගේ අරක්ක්ෂකයන් අඩුකරන්න.පෙළපාලි යන්න ආරක්ෂාව දෙන්න එපා.
Reply : 62 106
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
