ඒ අනුව ස්ථිර ත්‍රිපුද්ගලවිශේෂ මහාධිකරණ සංඛ්‍යාව දෙක දක්වා ඉහළ යන අතර, එම නව විශේෂ මහාධිකරණයද කොළඹ පිහිටුවීමට නියමිතය.
සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන සූර්යබල සංග්‍රාමය වැඩසටහන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ලබාදීමට එකඟ වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදල ශ්‍රීලංකාවට අහිමි වීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
Read Moreඑහිදී උතුරේ පවතින සංවර්ධන කටයුතු හා කෘෂිකාර්මික කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූ අතර, ඔස්ට්‍රේලියානු රජයෙන් උතුරේ කෘෂිකාර්මික කටයුතු නවීකරණය කිරීම සඳහා යෝජනා සහ අදහස් මෙන්ම යන්ත්‍රෝපකරණද ලබාදෙන බව ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට පැවසීය.
Read Moreඅපි වැටුප් වැඩි කළා. රෝගීන්ට සහන රැසක් දුන්නා. අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කළා. ඉන්දිය රියදුරන් ගෙන්වා ගෙන අපි 1990 ආරම්භ කළා. එයින් තමයි අපි අර විරෝධතාවට ආපු පිරිස් රෝහලට යැව්වේ
Read Moreපුත්තලම, අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළ අපද්‍රව්‍ය මුදාහැරීම සඳහා කලපු ප්‍රදේශයට කාණුවක් කපා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරයි.
Read Moreසැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී වංචනිකව උපයා ගත් බවට සැකකෙරෙන මුදල් තොගයක් හා මුදල් එකතු කිරීම සඳහා යොදාගත් ආධාර පත්‍ර තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreයතුරුපැදියේ ගමන්ගත් තිස්සමහාරාම, එකමතුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක හා ඇයගේ සොහොයුරෙකු වන 36 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර, ඔවුන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreඑසේ වුවද පළාත් සභාව සතු ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, ලී භාණ්ඩ හා කාර්යාල උපකරණ හඳුනාගෙන ඒවා අරමුදලේ ගිණුමට ඇතුළත් කර නොමැති බවටත්, පළාත් සභාව සතු වාහන සම්බන්ධයෙන් පළාත් සභා අරමුදලේ තොරතුරු සඳහන් කර නොමැති බවටත් රාජ්‍ය ගිණුම්කාරක සභාව සඳහන් කර තිබිණි.
Read Moreරත්නපුර දිස්ති‍්‍රක්කයේ ජනතාවට ප‍්‍රදේශයේ ගංගා සහ ඇළ මාර්ගවලින් කූඩ යොදා ගනිමින් මැණික් ගැරීමට මෙම සතියේ සිට අවස්ථාව
Read Moreමෙම කාලය තුළදී රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 58,123ක් පවරා තිබෙන අතර, බීමත්ව රිය පැදවූ රියදුරන් 5504ක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreමේ වන විට ඉදිකරමින් පවතින වනාතවිල්ලුව, අරුවක්කාඩු කසළ අංගණයට විරෝධය පළකරමින් දහසකට අධික පිරිසක් අද (09දා) වැඩ අංගණයට කඩාවැදී විරෝධය දැක්වීම හේතුවෙන් එහි කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටව තිබූ බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.
Read Moreඛණ්ඩ හා කණ්ඩායම් වශයෙන් නිසි ආකාරව සංවිධානය වී ඕනෑම තත්වයකට මුහුණදීමට සියළුම බළඇණි පෙර සූදානමකින් යුතුව තැබීමට අවැසි ක්‍රියාමාර්ග ගෙන ඇත.
Read Moreතරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.
Read More2018 වසරේ පළමු අර්ධයේදී ලෝකයේ වර්ධන අනුපාත අතරින් කොළඹ වරාය ප්‍රමුඛස්ථානයට පත්ව තිබේ.
Read Moreලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට හෙට (10දා) පිටත්ව යනු ඇත.
Read Moreවිෂ මත්ද්‍රව්‍ය වැටලීම්, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම් හා රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු ලබා ගැනීම් වෙනුවෙන් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ.
Read Moreමේක පූජිත ජයසුන්දරට කරන අපහාසයක් නෙමෙයි. මේක පොලිස්පති තනතුරට කරන (අගෞරවයක්). එපමණක් නොවෙයි මේක උතුම් දළාදා පෙරහරට කරන නිග්‍රහයක්.
Read Moreමොකද මම අවුරුදු 2කට මෙහා තියෙලනේ වැඩේ වරද්දා ගත්තේ නේද? එයා මම හිතන්නේ හොඳ මොලේ තියෙන වැඩක් කරන්නේ.
Read Moreඅන්තිමට කාමර 25ක්ද 30ක්ද අරගත්තා ෂැංග්‍රීලා හෝටලයෙන්. පළවෙනි ඇමැති කණ්ඩායම එතන තමයි ඉන්න ගියේ දිවුරුම් දුන්නට පස්සේ ගෝල්ෆේස් පිට්ටනියේ.
Read Moreඑම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවීමටද හැකි බව ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකා-සිංගප්පූරු අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව ලබන වසරේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයටත් සුදුසුකම් ලැබීය.
Read Moreආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව මීළග ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිත වන බවත් රටේ ප‍්‍රධාන තනතුර වන්නේ අග‍්‍රාමාත්‍ය ධුරය බවත් ජනපති මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreපුද්ගලයන් වටා ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර තාවකාලිකයි
Read Moreමෙහදී වරෙන්තුකරුවන් 1111ක් අත්අඩංගුවට පත්ව ඇති අතර බීමත්ව රිය පදවා 451ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහෙට (09දා) සිට 11 දා දක්වා දිවයිනේ උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝල තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreයුද්ධය හේතුවෙන් හමුදාවේ හා පොලීසියේ 5100්ක් අතුරුදන් වී ඇති බව අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසසි.
Read Moreඊයේ සවස මන්නාරම මුහුදු තීරයේදී මෙම කේරළ ගංජා ප්‍රමාණය පාර්සල් 7ක් තුළ තිබී ඇත.
Read Moreනීතිපතිවරයා විසින් මෙම උපදෙස් පොලිස්තිට ලබාදී ඇත.
Read Moreමෙම වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල් 3800 කට අලුතින් සමෘද්ධි සහනාධාරය හිමිවන අතර සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන අන්දමින් 21 දෙනෙකු වෙත හිමිකම් පත් ප්‍රදානය කිරීම ජනාධිපති අතින් සිදු විය.
Read More19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිසෂන් සභා බිහි කිරීමේ ප්‍රධානතම පරමාර්ථය මහජනතාවට සමීප මූලික ආයතන දේශපාලනයෙන් වියුක්තව කටයුතු කරන බවට තහවුරු කිරීම බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
Read More