ඥානසාර හිමි බන්ධනාගාර රොහලෙන් ජපුර රෝහලට
බන්ධනාගාර රෝහලේ වැඩසිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වඩම්මවා තිබේ. උන්වහන්සේ මිට දින කිහිපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාර රෝහලට වැඩමකරවනු ලැබීය.
ඥානසාර හිමියන් පසුගියදා ශල්‍යකර්මයකට මුහුණ දුන්හ. උන්වහන්සේට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 6ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම වී තිබේ.
popular news
-
Daham Thursday, 06 September 2018 01:28 PM
ඇයි ආපසු ගෙනාවේ ? හිරේ සැප මදිද ?
Reply : 0 0
Champa Thursday, 06 September 2018 09:35 PM
මොනවාද මේ කරන්නේ? නිදහස් කරන්නේ නැතුව. කෝ රන්ජන් ගේ අධිකරණයට අපහාස නඩුව ඇයි ඒක එක දිගට අහලා දඬුවම් දෙන්නේ නැත්තේ? රන්ජනුත් හාමුදුරු කෙනෙක් වුනා නම් මෙලහට බරපතල වැඩ ඇතුව හිරේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
