saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12082 hours ago

LATEST

මහනුවර ශ්‍රී දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර 25 දා

calendar_today 2018 අගෝ 14 - 05:27 remove_red_eye - 1023  

මනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය මෙවරත් පෙරෙදා (12දා) ආරම්භ වී ලබන 25 වැනිදා අවසන් රන්දෝලි මහා පෙරහර පවත්වා, පසුදා (26දා) ගැටබේ තොටේදී දියකැපීමේ මංගල්‍යයෙන් අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.

පළාත් සභාවේ සියලුම අමාත්‍යවරු ඉල්ලා අස්වී නව අමාත්‍යවරු මා වෙත නම් කර දිවුරුම් දීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තියට අනුව ඕනෑම පළාතක ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් තමයි අමාත්‍යවරු නම් කළ යුත්තේත්, පත් කළ යුත්තේත්.

Read More

උන්වහන්සේගේ වගුකඩු හා මුත්‍රාශය ආශ්‍රිතව හටගෙන ඇති ගල් ඉවත් කිරීමට අවශ්‍ය ශල්‍යකර්මය අද දිනයෙදී සිදුකිරීමට නියමිතව තිබුණි.

Read More

අනුරාධපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාට පහරදුන් සියලුම දෙනා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

Read More

බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරු නීති විරෝධී බව පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පවසා සිටියේය.

Read More

ඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් ආරම්භ කළ විරෝධතාවය අඛණ්ඩව පවත්වාගෙන යමින් තිබේ.

Read More

නැගී එන කණ්ඩායමේ එක්දින තරගාවලියට හා දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි20 තරගාවලියට නම් කර තිබූ ජෙෆ්රි වැන්ඩසේ හා ශෙහාන් මධුශංක තවදුරටත් නැගී එන සංචිතය හා රැඳී සිටින හෙයින් කසුන් හා ඉසුරු මෙසේ විස්සයි20 සංචිතයට ඇතුළත් කර තිබේ.

Read More

ඒකාබද්ධ විපක්ෂයේ හොඳ චරිත ඉන්න පුළුවන්. නමුත්, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පවුලෙන් පිට කිසිම කෙනෙකුට පදවියක් තානාන්තරයක් ලැබෙන්න දෙන්නේ නැහැ.

Read More

ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂූන් වහන්සේ කටයුතු කරන්නේ පෞද්ගලික අභිමතාර්ත සඳහා නොවෙයි. පොදුවේ ශාසනය පිළිබඳවත්, රට පිළිබඳවත්, සංඝයා පිළිබඳවත් කල්පනා කරලයි යම් යම් ක්‍රියාමාර්ගවල යෙදෙන්නේ. ඒක අපි හොඳට දන්නවා.

Read More

බන්ධනාගාර වහලය මතට නැග උද්ඝෝෂණ සිදුකළත් වෙනසක් ඇති කළ නොහැකි බවත්, කැමති විදිහට විරෝධතා දැක්වීමේ අයිතිය වර්තමානයේ රට තුළ පවතින බවත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වනවාද නැද්ද යන්න සම්බන්ධ අවසන් තීරණය හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ගන්නා බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Read More

ලෝකයේ බොහෝ දියුණු රටවල් ඩ්‍රෝන තාක්ෂණය කෘෂිකර්මය සඳහා යොදා ගන්නා අතර, මේ තුළින් පිරිවැය අවම කර ගැනීමට හැකියාවක් ලැබෙන බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කථානායකතුමා අපව පිළිගන්නේ නැති නම් අපටත් එතුමාව පිළිනොගෙන ඉන්න සිදු වෙනවා. එතුමාට ගරු කථානායකතුමනි කියා අමතන්නේ නැතුව ඉන්න පුළුවන්.

Read More

මේ අනුව 076-6093030 යන අංකය පොලීසිය ලබාදී ඇති අතර යාපනයේ වීදිවල සැරිසරන උසස් පොලිස් නිලධාරීන් විසින් මේ දුරකථන අංකය ඇතුළත් විස්තර පත්‍රිකාවක් ජනතාවට ලබාදීමට කටයුතු යොදා ඇත.

Read More

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවට තේරී පත් වූ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට එම බලමණ්ඩල රැස්වීමට ආරාධනා නොකිරීම මීට හේතුවී තිබේ.

Read More

ඇමෙරිකානු විදේශීය ආරක්ෂක මූල්‍ය සහයෝගීතාව යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39ක් ලබාදීමට ඇමෙරිකාව කටයුතු කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රුපියල් 2500, 3000 හා 5000 වටිනාකමින් යුත් ප්‍රවේශපත්‍ර තවදුරටත් අලෙවි කිරීමට ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කදවුරේ සේවය කරන උසස් නිලධාරියෙකු තමන්ට, තම බිරිඳට සහ තම මෝටර් රථයට පහර දී , තම දූ දරුවන්ද බිය කළ බව ස්වීඩන් ජාතිකයෙකු ඊයේ(12දා) මීගමුව , ඒත්තුකාළ ප්‍රදේශයේ සිය නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

Read More

ප්‍රාදේශීය සභාවට දෙවතාවක් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙස කහවත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ශාන්ත ගුරුගේ මහතා ඉල්ලා සිටියේය.

Read More

ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි චුම්භක සහ විකිරණශීලීතාව සම්බන්ධ ගුවන්ගත සමීක්‍ෂණයක් එළඹෙන වසරේ මුල් මාස 06ක කාලය තුළසිදු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සලසුම් කර තිබේ.

Read More

විදුලිබල පනතට පටහැනිව පෞද්ගලික බලාගාරයකින් විදුලිය ගත්තැයි ප්‍රධාන නිලධාරීන් තිදෙනෙක් කෝප් කමිටුව හමුවට කැඳවා තිබියදී තවත් මිලදී ගැනීමක්?

Read More

තමන් කෙඳිනකවත් දේශපාලනයට නොපැමිණෙන බවත් ඒ පිළිබඳව කිසිම කැමැත්තක් නොමැති බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.

Read More

ආර්. ප්‍රෙමදාස පිටියේ පැවැති තරගයෙන් අනතුරුව ප්‍රේක්ෂකයන් එහි සියලු කසළ එකතැනකට එක් කොට පිරිසිදු කිරීමට කටයුතු කළේය.

Read More

විරෝධතාවට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

සංචාරක නිවාස අලුත්වැඩියා කිරීමට හා උද්‍යානයේ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට යාල ජාතික වනෝද්‍යානය මාස දෙකක කාලයක් වසා තබන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වෛද්‍යවරුන් විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඖෂධ තොග වශයෙන් රැස්කර තබා ගන්නේ නම්, එම මධ්‍යස්ථානය ඔසු සැලක් ලෙස ලියාපදිංචි කිරීම අනිවාර්ය වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

Read More

කෙසේ වෙතත් තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.

Read More

නමුත් ඒ කිසිවෙකුත් සුදු වෑන්වලින් පැහැර ගෙන යන්නේ නැහැ. එවැනි නිදහසක් අපි රට තුළ ඇති කර තිබෙනවා. අපි බලයට පත් වුණ විට රටේ විශාල ණය බරක් තිබුණා. ණය ගෙවීමට රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ.

Read More

දෛනික ආදායම රුපියල් මිලියන 16ත්, 18ත් අතර මුදලක් වුවද, දුම්රියවල දෛනික වියදම රුපියල් මිලියන 38කට අධික බැවින් වර්ජනය සිදුකළ දින හතරක කාලය තුළ දුම්රියට සිදුවන පාඩුව රුපියල් ලක්‍ෂ අටසියයකින් අඩු වී තිබෙන බව ඇතැම් පිරිස් පෙන්වා දෙති.

Read More

ශ්‍රි ලංකාවෙන් දඹදිව වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන් වෙනුවෙන් කොළඹ සිට දඹදිව වරණාසි දක්වා සෘජු ගුවන් සේවාවක් ආරම්භ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.