ඊයේ (09දා) මෙම අත්අඩංගුවට ගැනිම පොලිස් විශේෂ කාර්යල බළකාය විසින් සිදුකර තිබේ. සැකකරු අවුරුදු 44ක පුද්ගලයෙකි. ඔහු සංවිධානාත්මක අපරාධ නිවරණ කොට්ඨාසය වෙත භාරදිමට නියමිත බව පොලීසිය පවසයි.
මේ වනවිට දුම්රිය කීපයක් කොළඹ කොටුවට පැමිණෙමින් තිබෙන බවත් අද (10) සවස වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පවසයි.
Read Moreකොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කළ හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreහම්බන්තොට අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් මගියෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් මගීන් හත්දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව හුංගම පොලීසිය පවසයි.
Read Moreකතානායකවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පවසයි.
Read Moreව්‍යාජ ඇමෙරිකානු ඩොලර් 8450ක් සමග විදේශීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (10දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබටහිට රවටල්වලට ඇති ඉලක්කය මෙතෙක් නොතිබූ අලුත් තැනකට යෑම වුවත් ශ්‍රී ලංකාවට තිබෙන ඉලක්ක වන්නේ මීට අහවුරුදු 1000කට පෙර සිටි තැනට යෑම බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreයෝජිත අත්තනගල්ල ජල ව්‍යාපෘතිය හරහා දූෂණ රැසක් සිදුවන බව පවසමින් මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අත්තනගල්ල ප්‍ර දේශවාසීහු පිරිසක් අද (10දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට සූදානම් වී සිටිති.
Read Moreපැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විමට සංශෝධනයක් ගෙනා ඒමට සිදුවුවහොත් තුනෙන් දෙකක ඡන්දයක් ඊට අවශ්‍ය වන බවද මෙහිදී ප්‍රකාශ වී ඇත.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු පක්ෂ නායකයන්ගේ මතය සහ නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව කථානායකවරයා සිය මතය අද දිනයේදී ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.
Read Moreකුඩා දරුවන්ගේ සිඟිති ගිණුම්වලට යම් අපහසුතාවක් වෙලා තියෙනවා ඒ සියල්ල නිවැරදි කරන සංශෝධනය අගෝස්තු මාසය ඇතුළේම පාර්ලිමේන්තුවට ඇතුළත් කරනවා
Read Moreමේ වසරේ ජනවාරි මස වන විට ශ්‍රි ලංකාවේ සෘජු බදුගොනු තිබුණේ 48850ක් වුවත් මාස පහක් තුළ එය 336671ක් දක්වා වැඩි කිරීමට හැකිවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreවත්මන් රජය යටතේ මාධ්‍යයට සිදු වන බලපෑම් පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් පැවැත්වීමට නොහැකිවිය.
Read Moreකුඩා දරුවන්ගේ කිරිපිටි, අධ්‍යාපනයට වැදගත් පොත්පත්, වාර ප්‍රකාශන වැට් බද්දෙන් නිදහස් කරන අතරම වෛද්‍ය උපකරණ, රෝහල් යන්ත්‍ර සූත්‍ර, ළමා සුරැකුම් සේවා පරිසර හිතකාමී පුනනර්ජනනීය බලශක්ති උපකරණ වැට් බද්දෙන් නිදහස් කිරීමට නියමිතය.
Read Moreස්වාධීන විගණන සේවා කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ අද (09දා) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතා හමුවේ දිවුරුම් දුන්හ.
Read Moreනිල බලයෙන් පත්වන සභාපතිවරුන් හැර අනෙකුත් සභාපතිවරුන් සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 100,000ක මාසික දීමනාව රුපියල් 135,000 දක්වා වැඩි කිරීම, වැටුප් හා දීමනාවලට අතිරේකව සභාපතිවරයෙකුගේ මාසික දීමනාවෙන් 50%ක මාසික දීමනාවක් ගෙවීමටද මෙමගින් යෝජනා කර ඇත.
Read Moreමන්ත්‍රීවරුන් 104 දෙනෙකු වෙනුවෙන්පාර්ලිමේන්තුවේ සවිකර තිබෙන පුටුවලට සමාන පුටු පළාත් සභා ගොඩනැගිල්ලේ සවිකිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රියාව වහාම නවතා දමන ලෙසට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අද (09දා) ලිඛිතව ඉල්ලා සිටි බවත් පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සඳහන් කළේය.
Read Moreමේ අනුව පාසල් 37ක ඇගයීම් මණ්ඩල 428කදී ගුරුවරුන් 6848ක සහභාගීත්වයෙන් 15 වැනිදා සිට 21 වැනිදා දක්වා පහවසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සිදු කෙරේ.
Read Moreදුම්රිය මගීන්ට පහසුකම් සැලසීම සඳහා යුද හමුදාවට අයත් බස්රථ 33ක් යොදවා තිබෙන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
Read Moreහොඳින් වැඩුණු ගසකට 4 දෙනෙකුට ප‍්‍රමාණවත් ඔක්සිජන් දවසකට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම හොඳින් වැඩුණු ගසකට වසරකට මේ වායු ගෝලයේ තිබෙන දූෂිත කාබන් කිලෝග‍්‍රෑම් 12 ක් පමණ අවශෝෂණය කරගන්න පුළුවන්.
Read Moreමත්ද්‍රව්‍ය මර්දනය කරන්න, එක්වන්න කියලා. පිලිපීන ජනාධිපති කළ දේ මට කරන්න බැහැ. නමුත් ඒ දේවල් නීත්‍යනුකූලව කරන්න මම මේ වන විටත් කටයුතු කරලා තිබෙනවා.
Read Moreදෙදෙනාම එකිනෙකාට චෝදනා කළ අතර චෝදනා ඔප්පු කළ හැකි උවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවටද අභියෝග කරගත්හ.
Read Moreදුම්රිය වර්ජකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ තරම් ආර්මාත්කාමී නොවී සමස්ත රාජ්‍ය සේවයේම ඒ වැටුප් සංශෝධන සාකච්ඡා කරලා වැඩිම වුණොත් මාස තුනක් ඇතුළත් වාර්තාව ඉදිරිපත් කර සංශෝධන කරන තාක්කල් වැඩ වර්ජන නවත්වා සාකචඡාවට එන්න කියලා.
Read Moreදුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජනය සිදු කළද අද (09දා) සවස දුම්රිය 08ක් ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවේ ලබා ගන්නා භාණ්ඩ හා සේවා සඳහා අයකරන වැට් බදු නැවතත් ඔවුන්ට ලබාගැනීමට අවස්ථාව ලැබී තිබේ.
Read Moreමින් පස්සේ ආදිවාසි දින සැමරුම් උත්සව තියන්නේ නෑ කියලා මම තීරණය කළා. ඒ සඳහා යන වියදමින් ඒ ඒ ගම්මානවල ප්‍රධාන ගැටලු හා අධ්‍යාපනය නංවන්න කටයුතු කරන්න මම තීරණය කළා.
Read Moreනිතර වැඩවර්ජනය කරන දුම්රිය සේවක මණ්ඩලය වේවා, දොස්තර මහත්වරු වේවා මේ කවුරු හරි සිතනවානම් මේ වැඩවර්ජනවලින් ආණ්ඩුවට රිදෙනවා කියලා එය මිථ්‍යාවක්. වැඩවර්ජනවලින් අපිට රිදෙන්නේ නැහැ. මේ වැඩවර්ජනවලින් රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහජනතාවටයි.
Read Moreනව දුම්රිය රියදුරන් පුහුණු කිරීමටත් විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreරටක් වශයෙන් එකතු වී 30 වසරක් තිස්සේ මෙරට විනාශ මුඛයට ඇද දැමූ බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කළ ආකාරයට මෙම වෘත්තීය සමිති ත්‍රස්ථවාදය මතවාදීමය වශයෙන් හා ප්‍රායෝගිකව පරාජය කිරීමට කාලය එළැඹ ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
Read Moreසපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන කෙටුම්පත අද (09දා) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. ඒ අනුව පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 95 ලැබී ඇති අතර, විපක්ෂව ඡන්ද 31 ලැබී තිබේ.
Read More