saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12089 hours ago

LATEST

අපුර බස් නැවතුමේ ගැටුමක්

calendar_today 2018 අගෝ 12 - 17:01 remove_red_eye - 1696  

දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මකවූ නිසා අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පැවැති පූජාවක් සඳහා පැමිණි පිරිසට ආපසු යෑමට ප්‍රමාණවත් බස්රථ නොමැතිවීම හේතුවෙන් ඔවුන් කලහකාරී ලෙස හැසිරීම නිසා මෙම තත්ත්වය ඇති විය.

අද සිට විශේෂයෙන්ම දිවයිනේ නිරත දිග කොටසේ වැසි තත්ත්වයේ මෙන්ම සුළං වේගයේ තරමක වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයන්ද අල්ලසින් ඈත්කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ ගංගා හෙයියන්තුඩුව මහත්මිය ඉල්ලිමක් කළාය.

Read More

වෛද්‍ය, දන්ත හා කෘෂි විද්‍යා පීඨයන් හෙට සිට යළිත් අධ්‍යපන කටයුතු සඳහා විවෘත කෙරෙයි.

Read More

දකුණු අප්‍රිකාව මේ වන විටත් එක්දින තරගාවලිය 3-1ක් ලෙස ජයගෙන අවසන්ය. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී තරගය පැවැත්වෙයි.

Read More

ජනතා බදු මුදල් යොදවමින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම පාලම්, බෝක්කු, සනීපාරක්ෂක පද්ධති පවා සකස් කළද මැති ඇමතිවරුන් එහි ඔවුන්ගේ නම සඳහන් පුවරු සවිකර ගැනීමට පසුබට නොවන බවද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.

Read More

පිකේ 31 වැනි වියේ පසුවන අතර ඔහු 2009 සිට 2018 දක්වා ස්පාඤ්ඤය නියෝජනය කරමින් ජාත්‍යන්තර පාපන්දු තරග 102කට ක්‍රීඩා කරමින් ගෝල පහක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

Read More

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුවන් වෙනුවෙන් රුපියල් 640000ක් බැගින් වූ පුටු 104ක් ආනයනය කිරිමට බස්නාහිර පළාත් සභාව ගෙන තිබූ තීරණය අත්හිටුවීමට බස්නාහිර ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා කටයුතු කර තිබේ.

Read More

අපි ඔහුට වෙනස්ව සලකන්නේ නෑ. ඔහු හොඳ ක්‍රීඩකයෙක්. ඔහු පෙන්විය යුතුයි අතීතයේදී කළ දේ තවත් ඔහුට කළ හැකියි කියා. පන්දුවෙන් පමණක් නොව පන්දු රැකීමෙනුත් එය සිදුවිය යුතුයි.

Read More

මේක ඒකාධිපති ආණ්ඩුවක්. සැප්තැම්බර් 05දා අපි මේ ආණ්ඩුවට විරුද්ධව යෝධ විරෝධතාවයක් කරනවා.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවේදී ගැටලු විසඳන බවට පොරොන්දු වූ බැවින් දුම්රිය වැඩවර්ජනය නවතා දැමූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සමාජ මධ්‍ය හා වෙනත් ඇතැම් මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කිරීමට යම් යම් පිරිස් කි‍්‍රයාකරද්දී ශ‍්‍රී ලංකාව පිළිබඳ නිවැරදි ධනාත්මක ප‍්‍රතිරූපය පෙන්වීමට කඩිනම් පියවර ගැනීමේ අව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

29 හැවිරිදි මෙම පුද්ගලයා හොරයිසන් එයාර් ගුවන් සේවයේ වසර තුනකට අධික කාලයක් සේවය කළ අයෙකි.

Read More

රජයක් ලෙස අපි යම් වැඩපිළිවෙලක් ආරම්භ කර තියෙනවා. අපේ නායකයන්ට හරි තීන්දු ගන්නට වෙලාව ඇවිත් තියෙන්නේ. රියදුරන් වැඩට එන්නේ නැත්නම් අපි හමුදාවෙන් රියදුරන් දාලා මෙය පවත්වාගෙන යනවා.

Read More

හිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කර ඇත.

Read More

දුම්රිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් දුම්රිය ගමන්වාර කිහිපයක් සිදුකිරීමට වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය තීරණය කර තිබේ.

Read More

ශ‍්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කොට තිබේ.

Read More

ඒ අනුව අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් කිසිම දුම්රියක් ධාවනය වී නොමැත. ධාවනය කිරීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රියන්ද අවලංගු කර තිබේ.

Read More

උතුරු නැගෙනහිර පුරා වස්තු විනාශයි. කකුල් මාට්ටු දාල ඉස්සර කරගෙන යන්නට ගියොත් එදාට ගැමුණු ගත්ත කඩුව මර්වින් සිල්වා ගන්නවා.

Read More

අද (11දා) පෙරවරු 8.00ට නිකුත් කළ මෙම නිවේදනය අනිද්දා පෙරවරු 8.00 දක්වා වලංගු වෙයි.

Read More

අත්අඩංගුවට පත් සැකකරු හා සැකකාරිය අවුරුදු 24 හා 18 යන වයස්හිපසුවූ මාතලේ හා කැළණිය පදිංචිකරුවෝ වෙති.

Read More

වත්මන් රජය යටතේ ඉදිවූ පළමු උදාගම්මානය වන සහනගම සඳහා 2015 වසරේ ඔක්තෝබර් 31 මුල්ගල තබන ලද්දේය.

Read More

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අනුවය.

Read More

අවුරුදු 36ක් වන සැකකරුවන් දෙදෙනෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔවුන් අදාළ සාදය සංවිධානය කළ සමාගමේ කටයුතු භාරව කටයුතු පුද්ගලයා හා ප්‍රචාරක නිලධාරී වෙයි.

Read More

විශ්වවිද්‍යාල ඇතුළට ගොස් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉතා විෂ මත්ද්‍රව්‍ය අද නොමිලේ බෙදා දෙනවා. ඒවා විශ්වවිද්‍යාල පාලකයන්ට පාලනය කිරීමේ පුළුවන් තත්ත්වයක නැහැ.

Read More

නඩු ප‍්‍රමාදයි කියලා ජනතාව අතර මතයක් ඇති වෙලා තියනවා. ඊට හේතුව තියෙන නඩු විසඳීමේ ප‍්‍රමාදයයි. නඩු ප‍්‍රමාද වෙන්නත් හේතු තියනවා.

Read More

අද සවසත් දුම්රිය ධාවනයට - ඉන්ධන දුම්රියත් ධාවනය කරයි

Read More

අද නගර සංවර්ධනයේ ප‍්‍රධානතම බාධකය වන්නේ මාර්ග තදබදයයි. එම ගැටළුව විසඳන්න පුද්ගලික වාහන වැඩි වශයෙන් ගෙන්වීමෙන් කළ නොහැකියි. මේක පොඩි රටක්.

Read More

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් හා ඔක්ටේන් 92 පෙට්‍රල් මිල වෙනස් නොවෙයි.

Read More

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී ඇති වැරදිකරුවන් හත් දෙනා නිදහස් කළ නොහැකි බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.