saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12079 hours ago

LATEST

නිවාඩු මාස වලදී ගුරු වැටුප් නොදෙන බවට වන පුවත් අසත්‍යයි

calendar_today 2018 අගෝ 15 - 01:46 remove_red_eye - 989  

මෙම අසත්‍ය පුවත සමාජගත කිරීම පිටුපස අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිරූපය විනාශ කිරීමේ නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

දේශපාලනඥයන්ගේ ආධාරකරුවන් මත්ද්‍රව්‍ය දමා අත්අඩංගුවට ගන්නා බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (13දා) දිනය දක්වා කාලය තුළ හක්කපටස් පිපිරීයෑමෙන් වනඅලි 28 දෙනෙකු මියගොස් තිබේ.

Read More

ලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16කදී කඩුලු 7ක් දැවී තරගය ජයග්‍රහණය කළේය.

Read More

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිලධාරීයෙක් හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව කාන්තා රැඳවියන් උපවාසය අත්හැර ඇත.

Read More

විදේශ රැකියා සදහා පුද්ගලයින් පිටත් කර යැවීම සඳහා වලංගු බලපත්‍රයක් නොමැතිව රැකියා ලබාදෙන බව පවසමින් මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ එකොළහකට අධික මුදලක් වංචා කර ඇති බව මේ වන විට කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

Read More

රථවාහන සඳහා හඳුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය හෙට (15දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබේ.

Read More

වැටුප් 10%කින් ඉහළ දමා ගැනීමට හා තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (15දා) මධ්‍යම රාත්‍රී 12 සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවකයන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ගෙන එන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැල්කැටිය වත්ත නම් ඉඩමේ පොල් ගස් 1500ක් පමණ කපා දමා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.

Read More

නිවස ඉදිරිපිට මිදුලේ සෙල්ලම් කරමින් සිටි සත් හැවිරිදි තම දියණිය ඩැහැගැනීමට උත්සාහ කළ උකුස්සෙකුට ඉදලෙන් පහරදී දියණිය බේරාගැනීමට අනුරාධපුර මවක් සමත්වී තිබේ

Read More

විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා ලබාදුන් තීන්දුව ඉතා පුළුල් හා දීර්ඝ අධ්‍යයනයකින් පසුව ලබාදුන් තීන්දුවක් බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

මාස දෙකක් තුළ ඒ පිළිබඳව නිර්දේශ රජයට ඉදිරිපත් කිරීමට මෙම විශේෂ වැටුප් කොමිසම කටයුතු කළ යුතු වෙයි.

Read More

ලිහිල් කළ ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශක තහනම වහාම ඉවත් කර ග්ලයිෆොසේට් තහනම දිගටම පවත්වාගෙන යන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

2020 වසරේදී රටේ ණය ප්‍රමාණය අයවැයෙන් 70%ක මට්ටමකට ගෙන ඒම අරමුණ බවත්, මේ වන විට රටේ ආදායම 10%කින් වර්ධනය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13දා) කුරුණෑගලදී පැවසීය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නේවි සම්පත් නොහොත් චන්දන ප්‍රසාද් නැමැත්තා පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණ බව පොලීසිය සඳහන් කරයි.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට තරගාවලියක් අතරතුරදී උසස්පෙළට පිළිතුරු ලිවීමට අවස්ථාව

Read More

වෙරළ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසන්නේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජනතාව මැදිහත් නොවිය යුතු අතර, ඒවා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

Read More

නේවි සම්පත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටුපු ලුතිනන් කමාන්ඩර්වරයෙකි. මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගත් අතර ඒ අතර හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායකද වෙයි.

Read More

ඉදිරියේදී මහින්ද රාජපක්ෂ රජයක් පත්වී මාසයක් ඇතුළත මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා බැඳුම්කර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

Read More

පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා තැපැල්පති තනතුරට පත්කර ඇත. ආරියරත්න මහතා උතුරු මැද හා මධ්‍යම පළාත්හි නියෝජ්‍ය තැපැල්පතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

Read More

අපි නොවඳිනා වැඳුම් වැඳළයි වරාය නගරය 99 අවුරුදු බදු පදනමට දුන්නේ.

Read More

ඒ අනුව සිකුරාදා ආරම්භවන ලා ලීගා තරගාවලියේ තරග 380 ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, මාලදිවයින, නේපාලය, භූතානය, ඇෆ්ගනිස්තානය යන රටවලවලට සජීවීව ෆේස්බුක් හරහා නැරඹීමට අවස්ථාව ලැබි ඇත.

Read More

ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳව ලැබුණු පැමිණිල්ල විභාග කිරීම පොලිස්පතිවරයා විසින් බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මුදල් චීනය විසින් මුද්‍රණය කරන බව චීන මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

දුම්රිය වර්ජනයෙන් රජයට හා ජනතාවට ඇතිවූ පාඩුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අයකරගතයුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (13දා)පැවසීය.

Read More

මේ පිළිබඳව අදහස් දක්වා ඇති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තමන් එළැඹෙන 22 දා උතුරේ සංචාරය කරන බවත් එහිදී විශේෂ සාකච්ඡාවක් පවත්වා එම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන බවත්ය.

Read More

ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමගම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල් පිටිය හා විමලසුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකරන බව විදුලි බල මණ්ඩලය පැවසීය.

Read More

බන්ධනාගාර අමාත්‍යාංශය පවසන්නේ විරෝධතාව අවසන් කර පැමිණෙන්නේ නම් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් අමාත්‍යාංශ නිලධාරියෙක් යෙදවීමට සූදානම් බවයි.

Read More

අවස්ථා 07කදී ලබාගත් කඩදාසි මෙට්‍රික් ටොන් 1,626ක් මෙලෙස විනාශ වී යෑමට ඉඩ හැරලා, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගරාජවල හා තාවකාලික මඩුවලත් ගොඩගසලා

Read More

එක්දින තරගාවලියේදී අකිල කඩුලු 14ක් බිඳ හෙළීමට සමත්වූ අතර ඒ අනුව ඔහු ස්ථාන 22ක් ඉදිරියට පැමිණෙමින් 21 වැනි ස්ථානයට පත්විය. ඔහු ප්‍රසාද ලකුණු 600ක් ලබාගෙන ඇති අතර එය ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.