saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12074 hours ago

LATEST

පිරිපහදු ඛනිජතෙල් මිලදී ගැනීමට දිගු කාලීන කොන්ත්‍රාතුවක්

calendar_today 2018 අගෝ 16 - 03:05 remove_red_eye - 443  

ඒ අනුව 2018 සැප්තැම්බර් 01 දින සිට 2019 ජුනි 30 දින දක්වා මාස දහයක (10) කාලයක් තුළ, පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිලදී ගැනීමට දිගුකාලීන කොන්ත්‍රාත්තු 02කට එළඹීමට නියමිතය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ගුවන් කළමනාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප‍්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටියකට අධික පාඩුවක් දැරීමට සිදු වී තිබේ.

Read More

පාර්ලිමේන්තු ආරක්ෂක ගොඩනැගිලි වැඩිදියුණු කිරීමට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

පොලී, රාජ්‍ය භාග හා ලාභාංශ සහ නැව් සේවා මත ලාභ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විත්ව බදුකරණය හා බදු මගහැරීම වැළැක්වීමට අදාළව ගිවිසුමකට එළඹීමට මේ හරහා බලාපොරොත්තුවෙයි.

Read More

රුහුණු මහා කතරගම පුද භූමියේ සේවය කරන සමහර කපු මහත්වරුන් ජනතාවගෙන් ලැබෙන මුදල් හා රත්‍රන් ඇතුළු භාණ්ඩ අවභාවිතා කරමින් තිබෙන බව අගෝස්තු මාසයේ තේවාව භාර කපු මහතාගේ පුත් අනුරාධ අධිකාරම් මහතා සඳහන් කළේය.

Read More

මම විපක්ෂයේ කටයුතු කරන කාලයේ අටමස්ථාන නායක ස්වාමීන්වහන්සේටත් අනෙකුත් ස්වාමීන්වහන්සේලාටත් පැවසුවේ අප ආණ්ඩු බලය ලබාගත් පසුව මෙම සංරක්‍ෂණ වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.

Read More

කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පුපුරා යෑමෙන් හානි වූ වාහනවලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

අනුරාධපුරය, සාලියපුර, 03 ඇළප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පවත්වාගෙන යන විසිතුරු මත්ස්‍යයන් අභිජනනය කරන‍ පොකුණකින් කිඹුල්පැටවුන් මතු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

Read More

සමහරු කියනවා ස්වාධීනයි කියලා.කොන්ද පණ නැති මිනිස්සු තමයි ස්වාධීනයි කියන්නේ.ස්වාධීන කියලා එකක් ලෝකයේ නෑ. උප්පත්තියෙන්ම පාටකට, ජාතියකට, ගෝත්‍රයකට කුමන හෝ දේකට අයිති වෙනවා. ස්වාධීනයි කියන වචනය දාගන්නේම බංකොළොත් නිසයි

Read More

බස්රථ සේවක ගැටලු විසඳීමට බලධාරීන්ට ලබා දුන් කාලය තුළදී ගැටලු විසඳීමට කටයුතු නොකළ බැවින් අද (15දා) මධ්‍යම රාත්‍රී 12 සිට සේවයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික මගී සේවක සංගමය සඳහන් කරයි.

Read More

විශ්වවිද්‍යාල තුළ නවකවදය පවතින බවට හා මත්කුඩු ජාවාරම සිදුවන බවට පවසමින් වර්තමාන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන් 648,151 දෙනෙකුට පාවහන් මිලදී ගැනීම සඳහා තිලිණපත් ලබාදීමේ වැඩසටහනක් පසුගිය වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලදී.

Read More

පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත වූ ‘සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගිතාවය දැක්වීමෙන් සංශෝධන පනත’ සහ ‘බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂවිධිවිධාන පනත’ සඳහා කතානායක කරු ජයසූරිය මහතා අත්සන් තබා තිබේ.

Read More

පවුලේ බලය පතුරුවා ගන්න උත්සාහ කරන පවුලේ පුරුකක් කියලා තියෙනවා මේකට සල්ලි වෙන් කළේ මමයි කියලා. ඒ කියපු පුද්ගලයා වෙන කවුරුවත් නොවෙයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා.

Read More

එම වාන් දොරටු අඩි තුනක ප්‍රමණයකින් විවෘත කර ඇති අතර පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල යන ජලාශවලද ජල මට්ටම් සැලකිය යුතු අයුරින් ඉහළ නැග තිබේ.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් වසරකින් රැස්වී සාකච්ඡා කර නැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (15දා) පැවසීය.

Read More

මියගොස් ඇති අය සියදිවි හානි කොට ගෙන ඇත්තේද නැතිනම් ඝාතනය කොට ඇත්තේද යන්න පිළිබඳ මේ වන විට වවුනියාව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

කෝචින් ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින අධික වැසි සහිත ගංවතුර තත්වය නිසා අද උදෑසන 9.00 ට කොචින් බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 165 දරණ ගුවන් යානයේ ගමන් ගැනීම පස්වරු 3.00 දක්වා මුලින් කල් දැමිණ.

Read More

සමස්ත රාජ්‍ය සේවාවේම වැටුප් විෂමතා ඉවත් කරන තෙක් සිටීමට හැකියාවක් නොමැති බවත්, 21 වැනි දින මධ්‍යම රාත්‍රී 12 පෙර ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් පසුගිය 12 වැනි දින තාවකාලිකව නවතා දැමූ දුම්රිය වැඩ වර්ජනය 21 වැනි දින මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කරන බවත් හෙතෙම කියා සිටියේය.

Read More

ගරු විනිශ්චයකාරවරු පැහැදිලිකර ගත යුතුයි ඥානසාර හිමි ප්‍රකාශය කරන අවස්ථාවේදී උන්වහන්සේගේ අදහස තිබුණේ කුමක්ද කියලා.

Read More

කැළණි ගඟේ කිතුල්ගල හා නෝර්වුඩ් ප්‍ර‘දේශ වලදී ජල මට්ටමේ වැඩිවීමක් සිදුවෙමින් තිබෙන අතර මහවැලි ගඟේ නාවලපිටිය ප්‍රදේශයෙන් ජල මට්ටම වැඩිවීමක් පවතියි.

Read More

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්ම ඛනිජ තෙල් ආනයනය කරනුයේ ඉරානයෙන් වන අතර, ඉරානය ශ්‍රී ලංකාවෙන් වැඩි වශයෙන් තේ ආනයනය කරයි.

Read More

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් අගල බැගින් විවෘත තල බව විදුලි බල මණ්ඩලය කිහ.

Read More

කීත් නොයාර් පැහැරගෙන යෑමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

Read More

එම වාන් දොරටු විවෘත වීමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යෑම නිසා සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් තිබේ.

Read More

පොල්ගහවෙල පොලිස් වසම හරහා හමාගිය ටොනාඩෝ සුළි කුණාටු තත්ත්වයකින් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක දේපළවලට හානි සිදුව ඇතැයි පොලීසිය පවසයි.

Read More

පසුගිය පාලන සමයේ සංවර්ධන වැඩ කිරිමේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දක්ෂ ලෙස වැඩ කළා. අපි එවැනි පුද්ගලයින්ගෙන් වැඩ ගත්තා මදි.

Read More

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට හැකියාව පවතීදැයි සොයාබැලීම සඳහා නීතිඥවරුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ ඊයේ (14දා) තීරණය කළහ.

Read More

අනතුරක් හේතුවෙන් අධික රුධිර වහනය වී මොළය මරණයට පත්ව ඇතැයි තහවුරු වූ මහනුවර ප්‍රදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි පුද්ගලයෙකුගේ අක්මාවක් වත්තේගම ප්‍රදේශයේ පදිංචි හැටහතර හැවිරිදි පුද්ගලයෙකු වෙත බද්ධ කිරීම සිදුකළ බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Read More

පාර්ලිමේන්තු විවාදවලදී හා විෂය මූලික කරගත් කරුණු ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල දැනුම ලබාදීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර, අද (15දා) අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.