saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 11988 hours ago

LATEST

ICC සමග සාකච්ඡා කර ක්‍රිකට් නිලවරණය කඩිනමින්

calendar_today 2018 සැප් 04 - 09:28 remove_red_eye - 426  

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡාකරශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රෙගුලාසි සංශෝධනය කිරීමෙන් පසු කඩිනමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (03දා)දැනුම් දුන්නේය.

එම තරගාවලියේ විශේෂ අවස්ථා කේක් වර්ග කාණ්ඩය යටතේ විවෘත අංශයට කෘස් තරග කරමින් ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ.

Read More

මුලතිව්, මාන්කුලම, මල්ලාවි මාර්ග‍ය දෙපස තේක්කවත්ත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරතව සිටියදී ඊයේ (03) සවස බිම්බෝම්බයක් පුපුරා යෑමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව මාන්කුලම පොලීසිය පැවසීය.

Read More

ඉතිහාසයේ පළමු වතාවට පොලිස් අධිකාරීවරියන්ට පොලිස් කොට්ඨාස බාරදීම සඳහා පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ.

Read More

රෝගීන්ගේ තොරතුරු ලේඛනගත කරනු වෙනුවට මෙම ජංගම දුරකථන යෙදුම හරහා යාවත්කාලීන කිරීමට හැකියාව ලැබෙයි.

Read More

මත්ද්‍රව්‍ය හා අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්කර හදිසි ප්‍රතික්‍රියා දැක්වීමට විශේෂ ඒකක පිහිටුවන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

Read More

ඒකාධිපතිවාදය පතුරුවන පවුලක් බලයට ගෙනඒමට අහිංසක මිනිසුන් කොළඹට ගෙනවිත් බලයක් පෙන්වීමට උත්සාහ කරන බවත් උද්ඝෝෂණවලට එන මිනිස්සුන් එක පවුලක් රජ කිරීමට යන ගමනක් බව දැනගත යුතු බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

Read More

ජාත්‍යන්තර සුනාමි පෙරහුරු වැඩසටහනට යටතේ ලෝකයේ රටවල් 28ක් මේ සඳහා එක්වන අතර, මෙරට වැඩසටහන 5දා පෙරවරු 8.00 සිට පෙරවරු 10 දක්වා සිදුකෙරෙන බවද ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය.

Read More

ඌව පළාත් හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිස්වලට ලැබිය යුතු හිඟ අතිකාල මුදල් ලබා නොදීමට එරෙහිව හෙට (04දා) එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පාවාදෙන්නන් කිහිප දෙනෙකු විසින් උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට කටයුතු කරගෙන යන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

වසර අවසන් වීමට පෙර ලංගම සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බවට ප්‍රවාහන අමාත්‍යවරයා පොරොන්දු වූ බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.

Read More

තම තමන්ගේ අධිකාරියක් පවත්වාගැනීමට හා නායකත්වයක් ලබාගැනීමට සෑම වෘත්තීය සමිතියකටම අවශ්‍ය වී තිබෙන බවත්, මෙම තත්ත්වය තුළ දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂ්ම කරගන්නේ කෙසේද, ගුණාත්මකභාවයක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටලු ඇති වී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Read More

ඉන් එක් කණ්ඩායමක් පොලීසිය බවත්, අනෙක් කණ්ඩායම දේශපාලනඥයන් වන අතර, වර්තමාන ආණ්ඩුව බලයට පත්වී රට තුළ නීතිය සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම හේතුවෙන් අපරාධවලින් 35%ක් අඩුවී තිබෙන බවද හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය.

Read More

දෙසැම්බර් වන විට මේ නඩු එක දිගටම අහල ඉවර කරනවා . මේගොල්ලගේ හදවත් දන්නවා වැඩේ වරදින බව.

Read More

මහනුවර දළදා පෙරහරෙහි 12 වෙනි වරටත් සධාතුක කරඩුව වැඩමවු නැදුන්ගමුව රාජා හස්තියා ගම්පහ නැදුන්ගමුවේ සිය හාම්පුතාවන වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතා හමුවට පැමිණෙමින් සිටියදී චාරිත්‍රානුකූලව පිළිගැනීමක් ඊයේ (3) පෙරවරුවේ යක්කල ආයුර්වේද පරිශ්‍රයේදී සිදුකෙරිණි.

Read More

හෙට (04දා) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී එම ස්ථාන සම්බන්ධව තීරණයක් ගෙන තමන්ට දැනුම්දෙනු ඇති බවත්, එම තීරණය ලැබී පැයක් ඇතුළතදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම් මට්මේ නායකයන්ට දැනුම් දෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

Read More

එහෙත් පැමිණෙන ජනතාවටත් මත්පැන් හා අකටයුතුකම්වලින් තොරව ජනතාවටත් පැමිණිය යුතු බවද පවසා සිටියේය.

Read More

කොළඹ නගරයේ චීන ජාතිකයන් සංඛ්‍යාව වැඩිවන වන විට කොළඹ නගරයේ සිදුවන පරිවර්තනය මෙසේ කැමරාවක සටහන් විය.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම මස 05 දා 06 දා දිනවලදී වැඩමුළු සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලට යන ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා හදිසියේ දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුවට අලුතින් පුටු 232ක් මිලදී ගැනීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍යයන්හි පළ වූ පුවත මුළුමනින්ම සත්‍යයෙන් තොර පදනම් විරහිත කරුණක් බව කථා නායක මාධ්‍ය ඒකකය පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

Read More

මෙසේ ඇප මත නිදහස් වූයේ බෙංගුමේ නාලක හිමි, මාගල්කන්ඳේ සුදත්ත හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන ස්වාමීන් වහන්සේලාය.

Read More

ජනපතිවරයාට සුබ පැතුම් එක්කරන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ දේශපාලන වෙනස්කම් පැත්තකින් තබා සතුටුන් පිරුණු වසරකට හා හොඳ සෞඛ්‍ය තත්ත්වයකට ජනපතිවරයාට සුබ පැතුම් එක්කරන බවයි

Read More

එළැඹෙන 5දා හා 6දා පාර්ලිමේන්තුව කල්තැබීමක් පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතාට කිසිම පාර්ශ්වයකින් උපදෙස් ලැබී නැතැයි කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

Read More

වයඹ පළාත් සභා මැතිවරණයට සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍යවරයා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Read More

නේපාලයේ පැවති සිවුවන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව , එහි සභාපතිත්වය හිමි වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02දා) රාත්‍රියේදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

පහවසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම අවසන් බවත්, මේ වන විට ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු සිදු කරමින් තිබෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

Read More

පාන් ගෙඩියක මිල අද (03දා) මධ්‍යම රාත්‍රී 12 සිට රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

තිරිඟු පිටි ඉහළ දැමීමට සාපේක්‍ෂව පාන් ගෙඩියක මිල ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ජයග්‍රහණයේ නියමුවා වෙමින් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ උපුල් තරංග පන්දු 55කදී ලකුණු 104ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිම හයේ පහර 09ක් හා හතරේ පහර 06කින් අලංකාර විය. මෙම තරගාවලියේ තරංග වාර්තාකළ දෙවැනි ශතක මෙය විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.