හිමිවරු ඇප මත නිදහස්
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන් අප මත නිදහස් කිරීමට කොළ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
රාජ්‍ය දේපලවලට හානි කිරිමේ චෝදනා යටතේ භික්ෂූන් වහන්සේ සිව් නමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කර තිබේ.
එම නියෝගය අනුව උන්වහන්සේලා අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර පසුව ඇප මත නිදහස් කෙරිණි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු






popular news
-
Champa Monday, 03 September 2018 06:02 PM
රාජ්‍ය දේපල කිව්වේ මොනවාද? කොහේ ඒවාද? මේ චෝදනාව දාල තියෙන්නෙම මහා සංඝරත්නය අපකීර්තියට පත් කරන්න. රාජ්‍ය දේපල වලට හානි කලාට මෙහෙම නම් තමන්ට කිසි අයිතියක් නැති රාජ්‍ය දේපල විකුණනලාම දාන රනිල්ට දෙන්න ඕනේ දඬුවම මොකක්ද? අම්මෝ..... බය හිතෙනවා නේද එල්ලුම් ගහකුත් පේන නොපෙනෙන ගානට තියෙන හින්ද.
Reply : 5 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
