ඒකාබද්ධ විපක්ෂය මගින් හෙට (05දා) පවත්වන විරෝධතා රැලිය කොළඹ නගරයේදී පිවිසුම් මාර්ග අතුරු සිදුරු නැතිව පිරී යන ආකාරයට විරෝධතාව පවත්වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ උප සභාපති ටී. රංජත් ද සොයිසා මහතා පැවසීය.
ප්‍රසම්පාදන කමිටු සඳහා සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරු ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රසම්පාදන කමිටුවලට පත් කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreත්‍රිවිධ හමුදා සාමාජිකයන් දුම්රිය රියදුරන් ලෙස පත් කළද, ඔවුන් දුම්රිය සේවය තුළ සේවයේ යෙදවීමට ඉඩ ලබා නොදෙන බවත්, එවැනි ක්‍රියාවක් සිදුකළහොත් සමස්ත සේවකයන්ම සේවයෙන් ඉවත්වන බවත් සම කැඳවුම්කරු සඳහන් කළේය.
Read Moreගුවනින් ලබාගන්නා සිතියම් හා දත්ත මත ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
Read Moreබොදුබල සේනා සංවිධානය සහ පුනරුත්ථානපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පක්ෂයේ සාමාජිකයන් අතර සාකච්ඡාවක් අද (04දා) දහවල් රාජගිරිය, නාවල පාරේ පිහිටි බොදුබල සේනා මූලස්ථානයේ පැවැත්විණි.
Read Moreඑමෙන්ම ඔහු නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා වශයෙන් ද පත් කර ඇත.
Read Moreඅපි කිව්වට පිළිගන්නේ නෑ. මොකද අපිට ආචාර්ය මහාචාර්ය උපාධි නෑනේ. විද්වතුන් බුද්ධිමතුන් නෙමෙයි කියලා අපි කියන දේ පිළිගන්නේ නෑ.
Read Moreආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා කලා ක්ෂේත්‍රය තුළ ගැටලු ගණනාවක් ඇති වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreහෙට (05) පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ආරාධනා කිරීම විහිළුවක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreවිපක්ෂයක් වශයෙන් මාසයකට වරක් විරෝධතා පැවැත්වූවත් ප්‍රශ්නයක් නොමැති බවත්, එහෙත් එවැනි දේවල් සිදු කළ යුත්තේ රටේ ප්‍රශ්න මූලික කර ගනිමින් බවත් එම පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
Read Moreරුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍ය භික්ෂුවකට නවකවදය දුන් බව පැවසෙන එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 05නම ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කුසුම් විතාරණ මහත්මිය ඊයේ (03දා) නියෝග කළාය.
Read Moreජනපතිවරයා දන්නේ නැතිව ජනපතිවරයාගේ බලතල අගමැතිවරයා පවරා ගන්නවානම්, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිෂමේ වාර්තාව අගමැතිවරයා පාර්ලිමෙන්තුවේදී පරාජයට පත්කරනවානම් මොකක්ද මේ රටේ තියෙන තත්ත්වය.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම වෛද්‍ය වාර්තාවෙන් පසුව තීරණය වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඒ අනුව පාර්ලිමෙන්තුව පැය දෙක හමාරකට සීමා වූ අතර නැවතත් හෙට දක්වා පාර්ලිමේන්තුවේ කටයුතු කල් දැමිණ.
Read Moreකුරුඳුවත්ත පොලීසිය විසින් මෙම ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරනු ලැබීය.
Read Moreබස්නාහිර පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
Read Moreපහසුම දේ තමයි අහිංසක දෙමළ ජනතාවගේ ලේ කුපිත කිරීම. එතුමාට අපි කියනවා දේශපාලනඥයෙක් හැටියට ඔය මාවතෙන් අයින් වෙන්න කියලා.
Read Moreගින්න පාලනය කිරිම සඳහා කොළඹ නගර සභාවට අයත් ගිනි නිවර රථ යොදවා ඇති බව වාර්තා වෙයි.
Read Moreරුසියාවේ Aeroflot ගුවන් සේවය යළිත් ශ්‍රී ලංකාව වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් 28 දා සිට 2019 මාර්තු 30 දක්වා ඔවුන් මෙසේ කොළඹ - මොස්කව් අඛණ්ඩ ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. සතියකට ගුවන් වාර පහක් කොළඹ - මොස්කව් අතර සිදුකිරීමට නියමිතය.
Read Moreජනබලය උද්ඝෝෂණය සඳහා කොළඹ නගරයෙන් වෙන් කර තිබූ ක්‍රීඩාංගණ 5ක් කොළඹ මහ නගර සභාව විසින් අවලංගු කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (04දා) පැවසීය.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (04දා) උදෑසන සිට උතුරු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ රියදුරන් ධාවනයෙන් ඉවත්ව වැඩවර්ජනයක නිරතව සිටිති. ලං.ග.ම ඩිපෝව සුරක්ෂිත කිරීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය විසින් මෙම වැඩ වර්ජනය ක්‍රියාතමක කොට තිබුණි.
Read Moreඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීධුර 70ක් තිබියදී මන්ත්‍රීවරු 16ක් සිටින පක්ෂයකට විපක්ෂනායක ධුරය ලබාදීමට එරෙහිව ඔහු මෙසේ ඉන්දීය සංචාරය සඳහා එක්නොවීමට තීරණය කර තිබේ.
Read Moreශ්වසන රෝහලේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ රෝගී ප්‍රතිකාර සේවා රැසක් ඩිජිටල්කරණය කෙරේ.
Read More’’පරණ ක්‍රමයට යනවනම් ඒ ක්‍රමයේ ආකෘතිය අපි ළඟ තියෙනවා. නමුත් නව ක්‍රමයේ ආකෘතිය අපි සකස් කර නෑ.’’
Read Moreඇමති ෆයිසර් මුස්තාෆා ඔස්ට්‍රේලියාවේදි අත්අඩංගුවට පත්වූ නිසාම්ඩීන්ගෙන් ඥාතියෙකි.
Read Moreපොලොන්නරුව ප්‍රදේශයේදී ජපන් ජබර සහිත ප්‍රදේශයක මඩේ එරී වන අලින් මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා පවසයි.
Read Moreසුමිත් අතපත්තු මහතා හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙසත් යුද හමුදා මාද්‍ය අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කරයි.
Read Moreනික්මයාමේ උත්සවය සඳහා සපැමිණි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිවරයාට හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡාකරශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රෙගුලාසි සංශෝධනය කිරීමෙන් පසු කඩිනමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (03දා)දැනුම් දුන්නේය.
Read Moreඑම තරගාවලියේ විශේෂ අවස්ථා කේක් වර්ග කාණ්ඩය යටතේ විවෘත අංශයට කෘස් තරග කරමින් ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ.
Read More