saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 11982 hours ago

LATEST

ජනබලය ‌කොළඹට එද්දී ජනපති පත්තර බලයි

calendar_today 2018 සැප් 05 - 17:01 remove_red_eye - 1330  

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ විරෝධතාවක් පවත්වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි පුවත්පත් කියැවීමට කටයුතු කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ ’ජනබලය කොළඹට’ උද්ඝෝෂණය අතරතුරදී විරෝධතාකරුවන් විසින්ම ප්‍රහාර එල්ල කර ගැනීමේ සූදානමක් පවතින බවට රහස් ඔත්තු සේවා මගින් අනාවරණය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Read More

ජනබලය කොළඹට විරෝධතාව සඳහා එක්ව සිටි පළමු කාණ්ඩය ලෙක් හවුස් වටරවුමට පැමිණ තිබේ.

Read More

දකුණු ආසියානු මත්ද්‍රව්‍ය පිළිබඳ නීතිය බලාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම පිළිබඳ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මධ්‍යස්ථානය මෙරට ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Read More

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ජනබලය කොළඹට විරොධතාව සඳහා එක්වූහ.

Read More

කොළඹට එන විරෝධතාකරුවන්ට නිදහස දෙන බවත් ඔවුන්ව කොළඹට පැමිණීම වැළැක්වීමට කටයුතු නොකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ජනබලය විරෝධයේ පෙළපාළි ආරම්භ වී තිබේ.

Read More

මේ නිසා ජනතාව ආනයනික පිටිකිරි භාවිතයෙන් ඉවත් වී දේශීය පිටිකිරි හා දියර කිරි භාවිතයට හුරුවිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.

Read More

උතුරු පළාතේ සහ මාතලේ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත්, පොතුවිල් ප්‍රදේශයේත් විටින් විට හමන පැ. කි.මී 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි අතර, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ශාංෂවලට ඍජුවම ඉහළින් පවන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

Read More

ආණ්ඩුව හොඳටම කලබල වෙලා මුළු ලංකාවේම පොලීසිවල අය කොළඹට ගෙනල්ලා. මොන කරදර ආවත් අද හසවට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට එනවා.

Read More

කොළඹ නගරයේ මාර්ග කිහිපයකම ජනතාව නොමැති තත්ත්වයක් දක්නට ලැබේ.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ තිබේ.

Read More

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්විමක් මේ වන විට පැවැත්වෙයි.

Read More

විශේෂ මුර සංචාර, යතුරුපැදි සංචාර යොදවා ඇත.

Read More

ජනබලය කොළඹට විරෝධයට ජනතාව ක්‍රමයෙන් කොළඹට පැමිණෙන විට කොළඹ ස්ථාන කිහිපයක රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

ජනබලය කොළඹට විරෝධතාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ කොටුව බෝගහ ආසන්නයෙන් එක්වීමට නියමිතය.

Read More

ඩොලරයක විකුණුම් මිල අද දිනයෙදී රුපියල් 163.36ක් ලෙස වාර්තා විය.

Read More

රාජ්‍ය දේපළ හා රජයේ මුදල් අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිවත් මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතු යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජනබලය කොළඹට විරෝධයේ අවසන් රැළිය ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

Read More

එසේම විශාල ජනතාවක් එක්වන ස්ථාන මගහරින ලෙසත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමෙරිකානු ජාතිකයන්ට පවසයි.

Read More

ජනබලය‌ කොළඹට විරෝධතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය හා නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙයි.

Read More

අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේ විශේෂ වැඩක් නැති දිනවල අදාළ බිල ගෙවා ශාලාව වෙන් කරගෙන මංගල උත්සව පැවැත්වීමට ද හැකියාවක් තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

Read More

(UPDATE)ජනබලය ‌කොළඹට විරෝධයට එක්වූ විරෝධතාකරුවන් පෙ.ව. 5.00 පමණ වන විට ලේක් හවුස් වටරවුමෙන් ඉවත්ව ගොස් තිබුණි.

Read More

පාරවල්වලින් ‌කොළඹට එන අයට කළ යුතු දෙයක් රන්ජන් නාමල්ට කියයි.

Read More

මන්ත්‍රීවරයා ‌‌චෝදනා කරන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන කණ්ඩායම ජනතාවට බාධා කරමින් සිටින බවයි.

Read More

බස් රථයට හානි සිදුව ඇතැත් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

Read More

මෙරට පාපැදි ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩකයන්ගෙන් පැ. කි.මී. 46ක වාර්තාගත වේගයක්

Read More

තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 74-61ක ජයක්

Read More

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජනබලය කොළඹට විරෝධතාව පවත්වන ස්ථානය පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

Read More

කොළඹට පැමිණෙන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම්වලින් විශේෂ අධිකරණය හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ආරක්ෂා කිරීමට අද (05දා) විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.