saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

Latest News - timelapse 11992 hours ago

LATEST

අරලියගහ මන්දිරයේ මංගල උත්සව ගැන දූෂණ විරෝධී හඬ තොරතුරු විමසයි

calendar_today 2018 සැප් 03 - 08:59 remove_red_eye - 1190  

අරලියගහ මන්දිරය මංගල උත්සව සඳහා ලබාදෙනවාද යන්න සහ ඒ සඳහා අයකරන මුදල කොපමණද යන්න තොරතුරු දැනගැනීමේ පනත යටතේ අගමැති කාර්යාලයෙන් විමසීමක් කළ බව දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.

මෙතෙක් වී අලෙවි මණ්ඩලය විසින් එක් ගොවියෙකුගෙන් කිලෝග්‍රෑම් 2000 බැගින් වී මිලට ගත්තද මෙවර එම ප්‍රමාණය තවත් කිලෝග්‍රෑම් 1000කින් ඉහළ නැංවීමට රජය තීරණය කළ බව පැවසූ අමාත්‍යවරයා, ඒ සඳහා රුපියල් මිලියන 4998ක මුදලක් රජය විසින් වෙන් කර ඇති බවද පැවසීය.

Read More

වසර දෙකකට වැඩි කාලයක් බිරිඳ සහ දරුවන් හමුනොවුණු බැවින් බැසිල් රාජපක්‍ෂ මහතා විදේශගතව නිවාඩුවක් ගතකරන බවද හෙතෙම පවසා සිටියේය.

Read More

11වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ සිය දෙවැනි තරගයට සහභාගිවූ ශ්‍රී ලංකාකණ්ඩායම, ඉන්දීය කණ්ඩායමට එරෙහිව වාර්තාගත ලකුණු 101-29ක් ලබමින් සියදෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

Read More

පුරප්පාඩුව පවතින බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සඳහා දැනට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය හොබවන මනීෂා ගුණසේකර මහත්මිය පත් කර තිබේ.

Read More

සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන අද (02දා) මහනුවර අතිරේක අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ලුම්බිණියේ ගෞතම බුද්ධ ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අවශ්‍ය ප‍්‍රමිතියෙන් යුතුව කඩිනමින් සංවර්ධනය කිරීමට තමන් අපේක්ෂා කරන බවත්, එවිට ශ‍්‍රී ලංකාවේ බෞද්ධයින්ට ඝෘජුවම පැමිණ ලුම්බිණිය වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සැලසෙන බවත් නේපාල ජනපති බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

ගලහ දෙල්තොට වත්තේ පදිංචි සංකර් සජී නැමති පිරිමි දරුවා මෙසේ මිය ගිය අතර එයින් උරණවූ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් එකතුවී රෝහලට පහරදි අලාභහානි සිදුකොට දවස පුරා රෝහල් භූමියේ රැඳී සිටිමින් වෛද්‍යවරුන්ට හා හෙද කාර්ය මණ්ඩලයන්ට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූහ.

Read More

ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර ගැඹුරු මුහුදේ ස්වභාවික වායු සහ ඉන්ධන නිධි හඳුනා ගැනීමේ මෙහෙයුම අද (02දා) ආරම්භ විය.

Read More

මේ වසර අවසානය වන විට මත්තල ගුවන් තොටුපල ක්‍රියාත්මක කිරීම හරහා සංචාරකයින්ට පැය දෙකකින් දෙකහාමාරකින් පමණ මඩකලපුවට පැමිණිමට හැකියි.

Read More

දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාව අතර ප්‍රතික්ෂේප වී ඇති බැවින් නව පක්ෂයක් ඇරඹීම සඳහා ජනතාවගෙන් අදහස් ලබාගැනිමට බලාපොරොත්තු වන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.

Read More

11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ කණ්ඩායමට එරෙහිව වාර්තාගත ලකුණු 137-05 ක ජයක් ලැබීමට සමත්විය.

Read More

පිළිකා ඖෂධ 10 ක ටෙන්ඩර් මිල පාලනයකට ලක්කර ඇති අතර තවත් තෝරා ගත් ඖෂධ 13 කට උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

Read More

ගුවන් යානයට ඉන්ධන ලීටර් 40,000 ක් ලබා ගැනීමෙන් අනතුරුව , යළිත් උදෑසන 6.11 ට අබුඩාබි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

Read More

කුඩා දරුවෙක් මිය යැමක් පදනම් කරගෙන ගලහ රෝහලේ දේපළවලට අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 7ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සොමාවතී ජාතික උද්‍යායේ පුදුර් ගම්මානයට මායිමිව ඇති පෙරියාරු අතු ගංගාවේ තුන්මෝදර අමුණ අසන්නයෙදි ජපන් ජබර හෙතුවෙන් දියේ ගිලි වන අලි පහක් ඉකුත් (28දා) දින මියගොස් ඇති බව පොලොන්නරුව වනජිවි කාර්යාල නිලධාරින් පවසයි.

Read More

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලොවක් අලෙවි වන්නේ රු 10 ත් 20 අතර ප‍්‍රමාණයකට විම හේතුවෙන් ගොවිහු සිය අස්වනු විකූණාගත නොහැකිව දැඩි ලෙස අසරණවී සිටිති.­

Read More

සොමාවතී ජාතික උද්‍යායේ පුදුර් ගම්මානයට මායිමිව ඇති පෙරියාරු අතු ගංගාවේ තුන්මෝදර අමුණ අසන්නයෙදි ජපන් ජබර හෙතුවෙන් දියේ ගිලි වන අලි පහක් ඉකුත් (28දා) දින මියගොස් ඇති බව පොලොන්නරුව වනජිවි කාර්යාල නිලධාරින් පවසයි.

Read More

ලුම්බිණිය වෙත පැමිණෙන කිසිදු රාජ්‍ය නායකයෙකුට පවා අවස්ථාවක් නොලැඛෙන, සිදුහත් කුමරු උප්පත්තිය ලබා පළමු පියවර තැබූ ස්ථානය ස්පර්ශ කරමින් වන්දනාමාන කර ගැනීමේ දුර්ලභ අවස්ථාව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් සළසා තිබුණි.

Read More

වැල්ලවාය, තණමල්විල මාර්ගයේ තෙලුල්ල කනිටු විදුහල අසළදී යුද හමුදා ට්‍රක් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

හෙරොයින් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් පොලීසිය කළ ප්‍රශ්ණ කිරිම්වලදී ඔහු පුද්ගල ඝාතන දෙකකට හා තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් තොරතුරු අණාවරණය කරගෙන ඇත.

Read More

ප්‍රීමා තිරුඟු පිටි කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ

Read More

පාරලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට අරලියගහ මන්දිරියේ උත්සව ශාලාව විවාහ මංගල උත්සවය සඳහා ලබාදුන්නේ සම්මත ක්‍රමවේද යටතේ නියමිත අයකිරීම් අනුව බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

Read More

නාගරික කසළවලින් නිපදවනු ලබන කාබනික පොහොරවල කැඩිමියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉදිරිපත් කළ කරුණු අනුව මෙම උපදෙස් ලබාදී ඇත.

Read More

මහපොළ අරමුදල පොදු දේපොළ පනත යටතට ඇතුළත් කරන බවත්, ඒ හරහා දූෂණ හා අක්‍රමිකතා කරන අයට දැඩි දඬුවම් දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

රෝහල්වල විශාල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, ඒ පිළිබඳ සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව ලබාදෙන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටියි.

Read More

ත්‍රස්ත චෝදනා යටතේ ශ්‍රී ලාංකිකයෙක් ඔස්ට්‍රේලියාවේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඒ අනුව බිම්ස්ටෙක් සමුළුවේ පස්වන රාජ්‍ය නායක සමුළුව ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.

Read More

නිදන් වස්තු බහුල ප්‍රදේශවල ඔබ විසින් ඉදිකරනු ලබන උදාගම්මානයක රාත්‍රී 10 සිට 12 තෙක් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද සමග එවන් විවාදයක් පැවැත්විමට ප්‍රායෝගික නොවන බව කාටත් වැටහෙන්නකි.

Read More

2015 වසරේදී ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු තරගාවලියේදී නේපාල කණ්ඩායමට ඒරෙහිව ගෝල 1-0ක ජයක් වාර්තා කිරීම අවසන්වරට ලබාගෙන තිබූ ජය වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.