ගජ සුලි කුනාටුව හේතුවෙන් උතුරු පළාතේ පිහිටි සියලුම පාසල් වෙතට අද දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගත් බවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිවේදනය කොට ඇත.
Read Moreඑක්සත් අරාමි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට නියමිත පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන උපුල් තරංගද එක්වී තිබේ.
Read Moreසංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් බවට පැවැසෙන සජිත් කුමාර (අඹ සුජී, ආනන්ද, ජගත්) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා තමාව තල්ලු කළ බවත් ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා තමාගෙන් සමාව ඉල්ලා සිටීමෙන් අනතුරුව ගැටලුව අවසන් වූ බවත් ඔහු පවසයි.
Read Moreලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දැමීමට කටයුතු කර තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතරය ඉන්න පැත්තට බලය ලබාදීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
Read Moreහොර්ටන්තැන්න, ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් හඳුනාගත් අවදානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවසීය.
Read Moreරට තව තවත් පරිහානියට ලක් නොකර වහාම පාර්ලිමේන්තුට පැමිණ බහුතරය කාට ඇත්දැයි සියසින් දැක, ව්‍යවස්ථාදායකත් සමග එක්ව රාජ්‍ය ස්ථාවර කරන්නැයි ඕමල්පේ සෝභිත හිමියෝ අද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
Read Moreකඩුවෙල ප්‍රදේශයේදි පොලිස් මත්දුව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලිමකදි මොටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හොරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 57ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි ගෙන ආ පළමු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව ජනපති සඳහන් කළ බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලබාදීමේදී රුපියල් කෝටි 3 1/2කට අධික මූල්‍ය වංචාවක් සිදුකරන ලදැයි සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ හිටපු ප්‍රධානි දිසානායකලාගේ පියල් නන්දන නැමැත්තාගේ විද්‍යුත් ලිපිනය පාකිස්තානු ජාතිකයෙකු විසින් හැක්’ කොට ඇති බව හෙළි වී ඇත.
Read Moreමේක ඉක්මනට විසඳන්න ඕන කියලා තමයි ජනපතිවරයා පැවැසුවේ. සුහදව සාකච්ඡාවක් ඇතිවුණා. අපි ඉතාමත් ඉක්මනින්ම ප්‍රශ්ණය විසදේවි”
Read More“ මේක ඉක්මනට විසඳන්න ඕන කියලා තමයි ජනපතිවරයා පැවැසුවේ. සුහදව සාකච්ඡාවක් ඇතිවුණා. අපි ඉතාමත් ඉක්මනින්ම ප්‍රශ්ණය විසදේවි” යැයි රවී කරුණානායක මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පරුම මහතා පිහියක් අතැතිව සභා ගර්භයේ සිටින අයුරු කැමරාවක සටහන්ව තිබුණි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධුරයේ පිහිටවීමට නම් මන්ත්‍රීවරුන් 113කගේ දිවුරුම් ප්‍රකාශ ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි.
Read Moreදෙවැනි දිනයට අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවිය.
Read Moreඅපිට සමනල්ලු කිව්වා. සමනලයෙක් වෙන එක හොඳයි කූඩැල්ලෙක් වෙන එකට වඩා. සමනලයා මලෙන් රොන් බොන්නේ. කූඩැල්ලා ජනතාවගේ ලේ බොන්නේ
Read Moreඅපි අපේ බහුතරය පෙන්වන්න ලෑස්තියි. ඒක ප්‍රශ්ණයක් නෑ. යළිත් ඡන්දේ තියලා ඉදිරිය යමු. අපි කැමතියි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න.
Read Moreඅද තියෙන ප්‍රශ්ණය මනුෂ්‍යකමත් අමනුෂකමත් අතර ප්‍රශ්ණයක්. අද තියෙන ප්‍රශ්ණය පරිණත පාලනයත් කැලෑ පාලනයත් අතර ප්‍රශ්ණයක්. මේක ඒකාධිපතිත්වයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ පාරේ ජීවිත පරිත්‍යාග කරන්න ලෑස්තියි
Read Moreපේරාදෙණිය නානුඔය දුම්රිය හරස් මාර්ගය අසලදි කොළඔ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබේ.
Read More2019 වසරේ ජනවාරි 8 වැනිදායින් පසුව ජනපතිවරණයක් පැවැත්වීමට හැකියි. අපි අභියෝග කරනවා ජනපතිතුමාට හැකිනම් ජනපතිවරණයක් පවත්වන්න.
Read Moreඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මිල හා ඔටෝ හා සුපිරි ඩීසල් මිල රුපියල් 5කින් අඩුකර තිබේ.
Read Moreඉතිහාසයේ ප්‍රථම වතාවට ජනපති කෙනෙක් පිල් මාරු කළා. ඒකට ලබන පාර අපි පිළිතුරු දෙනවා. අපි ඡන්ද 10කට ලෑස්තියි. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද වලට අපි ලෑස්තිය. අපිට ජනපතිවරණයයි මහ මැතිවරණයි එකට දෙන්න.
Read Moreමහ රජාව මැදමුලන ජනේලයේ එල්ලූ ආකාරයට පොලොන්නරුවේ සිරිසේන පොලොන්නරුවෙ වෙලේ සිටවනවා.
Read Moreපසුගිය 08 වනදා මුලතිව් නිත්තකෛක්කුලම් වැව් බැම්ම කැඩී යාමෙන් පසුව එම වැව් බැම්ම පිළිසකර කිරීමට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා යුද හමුදාව විසින් ඊයේ පියවර ගෙන ඇත.
Read Moreඑසේම බැඳුම්කර ගනුදෙනුවක් පිළිබඳව කතා කරන ජනපති මෛත්‍රීපා ල සිරිසේන මහතාට හෙජින් හොරකම අමතක වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන විරෝධතාව මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreබොරැල්ල පොලිස් වසමේ ටී 20 වත්තේදි බොරැල්ල පොලිස් නිලධාරින් විසින් සිදු කළ වැටලිමකදි හෙරොයින් ග්‍රෑම් 05 මිලි.ග්‍රෑම් 650ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreජනපති කරපු ව්‍යවස්ථා පටහැනි ක්‍රියාවලිය අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අපි පාර්ලිමේන්තුව රැස්වෙලා බහුතරය පෙන්නුවා. අද වන විටත් මහින්ද රාජපකෂ මහතාත් ජනපතිතුමත් ඒක පිළිගන්නේ නෑ.
Read More