113 තියෙන අයට ආණ්ඩු කිරීමට ඉඩ දිය යුතුයි - වෙල්ගම
මහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතරය ඉන්න පැත්තට බලය ලබාදීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
“මහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතර ඉන්න පැත්තට බලයදීම සුදුසුයි කියන එක මගේ හැඟීමයි. තවම හැබැයි ඒක හරියට සිද්ධවෙලා නෑ. ඒක කතානායකතුමාගේ දුර්වලකමක්. සීට් එකේ ඉදගෙන ඇගිල්ල තිබ්බානම් බෝඩ්එකට එනවා.
මේ රට ගැන හිතන්න ඕන. කිසම රටකින් අපේ මන්ත්‍රීවරයෙකුට වීසා එකක් ලැබෙයි කියලා. මේක හරිම කනගාටුදායක තත්ත්තවයක්. අපි බලලොභී වෙන්න නරකයි. අපි විපක්ෂයේ වාඩි වුණත් ආණ්ඩුවේ වාඩි වුණත් බහුතර මතයට ගරු කළ යුතුයි. 113 තියෙන අයට ආණ්ඩු කිරීමට ඉඩ දිය යුතුයි. “
popular news
-
Hector Perera Friday, 16 November 2018 12:16 AM
මෙතෙක් කාලෙකට ඔබෙන් විතරමඊ මෙවන් දෙයක් ඇස්සෙන්නේ. ඔබ ඉන්න පැත්ත ගැන ම හට අවබෝදයක් නොතිබුනෙත් ඔබ යුක්ති ගරුකව මේ අවනීතියට විරුද්දව හිටගනිමම ආඩම්බරයක් . මගේ ප්‍රණාමය
Reply : 303 258
sathyapala Friday, 16 November 2018 04:32 AM
රනිල් හිතන්නේ චන්දයකට නොයා අල්ලාගෙන ඉදලා තම බිරිද මෛත්‍රී වික්‍රමසිංහ බලයට ගෙන ඒමටයි. පුළුල් පෙරමුණක් ගොඩ නගන මුවාවෙන් ඇය ඉදිරියට ගෙන නායකත්වය ලබාදීම. මොනවදෝ වැටෙන තුරු "එළුවා පසුපස ගිය නරියා" මෙන් සජිත් හිතාගෙන ඉන්නේ කොයි මොහොතක හෝ ඉබේ නායක කම ලැබුනොත් අරන් බලන්න. ඒ ඔහුගේ නොහැකියාව නිසා එයට ඇති බිය. කරු හිතන්නේ මේ මොහොතේ මොනම හෝ පජාත වැඩක් කරලා එජාපය රැකගෙන සජිත්ට නොව තම බෑනාට නායකත්වය ලබා ගැනීම. ජාතිවාදී පක්ෂ බලන්නේ එජාපය රැකගෙන මැතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධන මගින් රට බෙදා වෙන්කර ගැනීම. පාඨලී, ෆොන්සේකා, රාජිත බලන්නේ මේ අර්බුධ මැද කෙටි මගින් එජාපයේ දෙවැනි පුටුවට ලං වෙන්නට. බටහිර රටවල් බලන්නේ ඔවුනට අවනත "කළු සුද්දිය" මෛත්‍රී වික්‍රමසිංහට බලය ලැබෙන ක්‍රමයක් සැලසීම.මේ සියල්ලේ නිමාව බෙදුන, සංස්කෘතිය වැනසුණ බටහිර රුකඩ ලංකාවක්.
Reply : 293 301
lion Friday, 16 November 2018 05:34 AM
ඔබ කෙලින් කතා කරන මිනිසෙක් .ඔබවගේ ය පොහොට්ටුවේ නැ ඉන්නේ වහල්ලු.
Reply : 113 99
Lanka Perera Friday, 16 November 2018 06:01 AM
සත්‍ය කීවාට ඉස්තුති
Reply : 24 41
Champa Friday, 16 November 2018 11:38 AM
ඕක තමයි මේ රටේ හැමදාම තිබ්බ සම්ප්රදාය. බහුතරය තියෙන පක්ෂේ නායකයා අගමැති. ආයේ දෙන්න දෙයක් නැහැ. ඒක හිමිකමක්. ජනාධිපතිතුමා හොඳ සිහි කල්පනාවෙන්ද කියන එක ගැන හිතන්න වෙනවා අවුරුදු 40ක් ද 50ක්ද කිව්වා නේද දේශපාලන පළපුරුද්ද? 10 පන්තියේ කොල්ලෙක්ගෙන් ඇහැව්වා නම් උත්තරේ දෙයි. ප්‍රශ්නේ ඒක නෙමෙයි ජනාධිපතිතුමා හිතවා ඔයාට ඕනේ මිනිහ බහුතරය නැති වුනත් අගමති වෙන්න ඕනේ ඒ මොකොද ජනාධිපතිගේ ඕඩරයක් හින්ද කියලා. මහින්ද එක්ක හැමදාම හිටපු මිනිස්සුන්ටත් නැති කැක්කුමක් ජනාධිපතිතුමාට ආවේ කොහොමද කියලා තමයි මිනිස්සු අහන්නේ? මේක යට තියෙන්නේ වෙන වැඩක්.
Reply : 13 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

