saravita-anim2

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2026 මැයි මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 11953 hours ago

LATEST

රුපියල තවත් පහළටම වැටෙයි

calendar_today 2018 නොවැ 15 - 13:30 remove_red_eye - 962  

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (15දා) වාර්තා කළේය.

හෙට පෙ.ව. 11.00ටත් පක්ෂ නායක රැස්විමක් පැවැත්විමට නියමිතය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්ෂ නායකයින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.

Read More

මන්ත්‍රීවරු බහුතරයකින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දිවුරුම් ප්‍රකාශ ලබාදිමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවක්දී ඔහු මේ බව සඳහන් කළේය.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට නොමැති බලතලත් ක්‍රියාත්මක කරමින් යන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

මීට ස්වල්ප වේලාවකට පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී හෙට (2018.11.16) දින පස්වරු 1.30 ට පාර්ලි‍මේන්තුව යලි රැස්වීමට තීරණය කළ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි..

Read More

පවතින ‌‌දේශපාලන අර්බුදය විසඳීම සඳහා ඇති එකම විසඳුම මැතිවරණයකට යෑම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පිහි රැගෙන සභාවට පැමිණ ඇති බවට තොරතුරු ඇති බවත් ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14දා) කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමුකළ ලිපියට කථානායක කරු ජයසූරිය මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් මස 21 දා පෙ.ව. 10.00 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට පැමිණ ඇති මාධ්‍යවේදීන් ඉන් ඉවත්කර නැවතත් සැසිවාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව තොරතුරු වාර්තා වෙයි.

Read More

“පාර්ලිමේන්තුව අවුරුදු 4 හමාරක කලින් මැතිවරණයකට යනවානම් යෝජනාවක් ගේන්න. ඒකට අපි සහාය දෙන්න ලෑස්තියි.”

Read More

කතානායක කරු ජයසූරිය මහතා හා ආණ්ඩු හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අරම්භ වී තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිය විසින් සභා ගර්භයේ ඇති සෙංකෝලය ඉවත් කර ගැනීමට කටයුතු කළේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙත් ඉවත්ව යාමට කටයුතු කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්තාව හේතුවෙන් තුවාල ලබා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනිමට කටයුතු කරයි.

Read More

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් තවමත් පාර්ලිනේතුවේ රැඳී සිටියි.

Read More

පාර්ලිමේන්තු සභා ගර්භයේ දැඩි උණුසුමක් නිර්මාන්‍ය වී තිබේ. මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමරුවක්ද ඇතිව තිබේ.

Read More

ඇමතිවරයා ලෙස අද රෑට පෙට්‍රල් මිල අඩුකරනවා යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

රටේ ආර්ථිකයට අතිශය වැදගත් වන රාජ්‍ය බැංකු දෙකෙහි සභාපති තනතුර සහ අධ්‍යක්ෂ මණ්ඩලය සති දෙකකට වැඩි කාලයක සිට රැස් වී නැතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි. රාජ්‍ය බැංකු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයෙන් මුදල් අමාත්‍යාංශයට පවරාගැනීමත් සමග මහජන බැංකුවේ හා ලංකා බැංකුවේ සභාපති තනතුරු හා අධ්‍යක්ෂ මණ්ඩල පුරප්පාඩු වූ බව එම සංගමයේ ලේකම් රංජිත් සේනානායක මහතා සඳහන් කළේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශය ආරම්භ කළේය.

Read More

’’මට අගමැති කම ලොකු නෑ. අගමැති වුණත්, මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි.’’

Read More

පාර්ලිමේන්තු කටයුතු දෙවැනි දිනයට ආරම්භ වී තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ෆේස්බුක් පිටුව අවහිර කර ඇති බව එම පක්ෂය සඳහන් කරයි.

Read More

දැනට රට තුළ උද්ගතව පවතින දේශපාලන අර්බුදය දැනට ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සඳහා බලපෑම් එල්ල නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. එහෙත් මේ ගැටලුව හැකි ඉක්මනින්ම විසඳා ගැනීම අනිවාර්ය බව ඒ මහතාගේ අදහසයි. අධිපතිවරයා මේ බව පවසා සිටියේ ඊයේ (14) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Read More

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කැඳවූ පක්ෂ නායක රැස්වීමට එක්නොවීමට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂයන් නායකයන් තීරණය කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද (15දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයේන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභගංය යෝජනාව සම්මත කිරිමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් බිඳ දැමීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට හෙට දිනයේදී අගමැති ලෙස ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් නොමැතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.