අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටි උපාධි අපේක්ෂකයන් 15දෙනා අක්කරපත්තුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. අද පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
ශ්‍රී ලංකාවේ පළාත් සභා හයකම නිල කාලය අවසන්ව ඇතැත් එහි සාමාජිකයන් අලුතෙන් පත් කර ගැනීම සඳහා මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් බොහෝ පුද්ගලයින් කනගාටුවෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ බිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහත පවසයි.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 35 හැවැරිදි බ්‍රාවෝ ඒ අනුව ඒක්දින, විස්සයි20 හා ටෙස්ට් තරගවලින් විශ්‍රාම ගනු ඇත.
Read Moreඅගුණකොලපැලැස්සේ හිර භාරයේ ඉන්න හාමදුරුනමක් බලන්න වැඩිය නායක හාමුදුරුනමකගේ සිවුර ගැලෙව්වා.වයසක අම්මා කෙනෙක්ගේ රෙද්ද ගැලෙව්වා.
Read Moreරත්නපුර, බුළුගහතැන්න විද්‍යාලය නාය යෑමේ අවධානමක් හේතුවෙන් වසා දැමීමට තීරණය කර තිබේ.
Read Moreබන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමේ වැඩසටහන යටතේ අද (25දා) දිනයේ සිට තවත් බන්ධනාගාර තුනක් වෙත පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබා දී ඇත.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්ණ කරයි.
Read Moreටෙන්ඩර්වල අවසන් පිටපත් වෙනස් කර හිතමිතුරන්ට ලබාදීලා, ඇමති කිව්වයි කියා ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කෝ ඇමතිගේ නමත් විකුණති
Read Moreලෝකයේ ජීවත්වන ජනගහණයෙන් අඩකම දෛනික ආදායම ඩොලර් 5.5ට අඩු බව ලෝක බැංකුව සඳහන් කරයි.ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ලෝක ජනගහණයෙන් හරි අඩකටම තවමත් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී ඇති බවයි.
Read Moreබගවන්තලාව, මඩොල්සිගම වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් පස් දෙනෙකුට අකුණු සැර වැදී බගවන්තලාව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreරජයේ රෝහල් වල දැනට භාවිත කරන ඇනලොග් එක්ස් කිරණ ජායාරුප වෙනුවට ඩිජිටල් එක්ස් කිරණ තාක්ෂණය යොදා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreබෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත්කිරීමෙන් පසුව එම සභාව රැස්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, ව්‍යවස්ථා සභාව පළමුවරට රැස්වූයේ නව අගවිනිසුරුවරයා පත්කිරීම සඳහා නිර්දේශ සලකා බැලීම සඳහාය.
Read Moreද්විත්ව බදුකරණය හා ආදායම් බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම මඳහා ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය ගිවිසුමකට ඒක්වීමට නියමිතය.
Read Moreජෝර්ජ් සෝරෝස්ගේ නිවස වෙත බෝම්බ පාර්සලයක් ලැබී දින කිහිපයක් ගතවන අවස්ථාවේදී මෙම සිද්ධිය වාර්තා වෙයි.
Read Moreලංකා රජය කරපු වරදක් තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ අපට එරෙහිව තිබූ යෝජනාවට සම අනුග‍්‍රාහකයෙක් වීම. ඒ සම අනුග‍්‍රාහකත්වයෙන් අයින් වෙලා, අපේ රාජතාන්ත‍්‍රික සේවාවන් නොපමාව කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස යොදාගනිමින් මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙන්න කාලය ඇවිල්ලා.
Read Moreජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට අමතරව මෙම පත්කිරිම සිදුකර තිබෙයි.
Read Moreපවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පදිංචි ස්ථානය වෙනස් කිරීමට තීරණය කළ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ මහතා සඳහන් කළේය.
Read Moreකාලසටහනක් සහිතව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදාගැනීමට මේ හරහා අපේක්ෂා කරයි.
Read Moreජාතික ඒකාබද්ධ කමිටුව මගින් ප්‍රකාශයට පත් කරන ලද ’යෝජිත ව්‍යවස්ථාවෙන් හඳුන්වා දෙන ශ්‍රී ලංකා ඔරුමිත්ත නාඩුව’ යන ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ (23දා) කොළඹ පදනම් ආයතනය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
Read Moreඒ එක්දින ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 10000 සීමාවට ළගා වූ ක්‍රීඩකයා ලෙසිනි.
Read Moreචීන ජනාධිපති ෂි ජන්පින් මහතාගේ සංකල්පයක් වන 21 වැනි සියවසේ සේද මාවත හෙවත් ’එක් තීරයක් - එක් මාවතක්’ සංවර්ධන උපායමාර්ගය ලොවට හඳුන්වාදී පස් වසරක් සපිරීම නිමිත්තෙන් අද (24දා) උදෑසන කොළඹ ගලධාරී හෝටලයේදී සංවත්සර උත්සවයක් පැවැත්විණි.
Read Moreජනතාවට වෙච්ච පොරොන්දු දෙමළ ජාතික සන්ධානයට ඉටු කරන්න බැරිවෙලා තියෙනවා. ඡන්දයට කලින් බොහෝ පොරොන්දු ජනතාවට ලබා දුන්නා නමුත් අද වන විට ඒවා බොරුවක් වෙලා.
Read Moreදුටුගැමුණු රජතුමා කිව්වා වගේ මාගේ මේ ව්‍යායාමය රජ සැප සඳහා නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පමණයි.
Read Moreගෙවත්තකට අනවසරයෙන් ඇතුල්වී අඹ ගෙඩි 19 ක් කඩා සොරකම් කර සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් විවාහක වයෝවෘද්ධ කාන්තාවකට දඩුවම් නියම කිරීම මේ මස 30 දාට කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.
Read Moreදිනක වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් පැවැත්වූ විරෝධයක් අද පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් පිටියේදි පැවැත්විණ.
Read Moreඅපේ අඩුපාඩුකම් ද තිබෙන බව අප මතක තබා ගත යුතු වනවා. අපි එම අඩුපාඩු නිවැරදි කර ගත යුතුයි. ඒ වගේම විශාල වශයෙන් මුදල් වියදම් කරන සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි.
Read Moreපවතින දැඩි වර්ෂාව හෙතුවෙන් පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාසය දාහක් ඉක්ම ගොස් ඇති බැවින් වාන් දොරටු හයක් අඩිය බැගින් (අද 24දා) දින අලුයම විවෘත කළ බව පොලොන්නරුව කලාප භාර වාරිමාර්ග අධ්‍යක්ෂක එස්. කේ. හේවගේ මහතා පැවැසිය.
Read Moreඅද වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂය හෝ නොමැති බවත් එය සැම දෙනාම පිළිගත යුතු කරුණක් බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
Read Moreවෙඩි වැදීමෙන් තුවාල ලැබූ අය තංගල්ල මූලික රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති අතර මෘත ශරීරය තංගල්ල මූලික රෝහලේ තැන් පත් කොට තිබේ.
Read More