ඇයට ලබා දෙන සුභග ශිෂ්‍යත්ව අරමුදලට අමතරව ඇයගේ ක්‍රීඩා පුහුණුකරුට සහ ඇයට ක්‍රීඩා කුසලතා නංවා ගැනීමට වසර 06 ක් යනතුරු මාසිකව රු.25,000/- බැගින් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ජාවාරම්කරුවෙකු බව පැවසෙන නිරාජ් රොෂාන් නොහොත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට දැඩි කොන්දේසි සහිත ඇප
Read Moreමධ්‍යම කඳුකරයේ වගා කෙරෙන එළවළු ඇතුළු සියලු භෝග වර්ග සඳහා භාවිතා කෙරෙන පොහොරවලදී පොස්පරස් අවම පොහොර වර්ග නිර්දේශ කිරීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.
Read Moreදෙසැම්බර් 14 දා සිට සිතිපතා වාර හතරක් එම ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.
Read Moreමාතලේ ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයට බලපත්‍ර රහිතව ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ගවමස් කිලෝ 105ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය පවසයි
Read Moreඋඩරට වතුකරයේ වතුකම්කරුවන්ගේ වැටුප් ගැටලුවට සහාය දක්වමින් කොටගල, ගුරු විදුහලේ ගුරු සිසුහු පිරිසක් අද (26දා) කොටගල නගරයේදී විරෝධතාවක නිරත වූහ.
Read Moreහිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක ආධාරයෙන් වීඩියෝගත කළ පුද්ගලයන් දෙදෙනෙකු ඩ්‍රෝනා කැමරාවද සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි.
Read Moreආසියානු රටවල් විසිපහක පරිපාලන කටයුතු සිදුකෙරෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) ප්‍රධාන කාර්යාලය මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළද මෙම කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීමට එහි බලධාරීන් තීරණය කර ඇතැයි ’අද’ට වාර්තා වේ.
Read Moreඔවුන් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් දැඩි පරීක්ෂාවකට ලක්කරන හෙයිනි.
Read Moreමෝටර් රථ කාබන් බද්ද 2019 ජනවාරියේ සිට අයකරනවා. විදුලියෙන් ධාවනය වන වාහන මෙයට අයත්වෙන්නේ නැහැ. ඒවගේම දුරකත කුළුණු බද්ධ ත් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනවා.
Read Moreස්වාධීන කොමිෂන් සභාවන්හි වත්මන් සාමාජිකයන්ගේ ධූර කාලය වයස අවුරුදු 80 උපරිම සීමාවට යටත්ව තවදුරටත් දීර්ඝ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමුව තිබේ.
Read Moreහිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර ඇති ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහනේ ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීම හා මංගල සැසිවාරය එළඹෙන 28 සහ 29 වන දෙදින මහරගම ජාතික තරුණ සේවා සභාවේ යොවුන් පාර්ලිමේන්තු සභාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read Moreශ්‍රී ලංකාවට වෙන්වූ ඇණවුමෙහි පුරප්පාඩු පිරවීම සඳහා එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉන්දියාවට, පාකිස්තානයට, බංග්ලාදේශයට හා ඉතියෝපියාවට දිමට සූදානම් බව ජයන්ත සමරවීර මහතා පවසයි.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පවසා සිදුකර තිබෙන සංශෝධනය නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ සැලකීමට හැකියාව ලැබෙන බවත් මෙය ඉතාමත් භයානක දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreහැබැයි එතුමා ඒ කඳවුරේ නැවතිලා මහින්ද රාජපක්ෂ මහත්තයව එතුමගෙ ග්‍රහණයට හසු කරගන්න උත්සාහ කරනවනම් ඒකට අපි කවුරුත් ඉඩදිය යුතු නෑ.
Read Moreවිභාග පමණක් ඉලක්ක කරගත්ත අධ්‍යාපන ක්‍රමයකින් රටට සාර්ථක ඉදිරි ගමනක් යන්න බෑ. විෂය භාහිර අත්දැකීම් සහිත දරුවන් නිර්මාණය කිරීම රටේ අනාගතයට ඉතාම වැදගත්.
Read Moreපවතින වැසි තත්ත්වය නිසා කොත්මලේ ජලාශයේ දොරටු ස්වයං ක්‍රීයව විවෘත විය හැකි බවත්, මේනිසා මහවැලි ගඟ භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreසෞදිය විසින් ඝාතනය කෙරෙනු බව පැවසෙන මාධ්‍ය‘වේදී ජමාල් ඛාශෝගීට සාධාරණයක් ඉල්ලා අද (25දා) පෙරවරුවේ වෘත්තිමය වෙබ් මාධ්‍ය‘‘වේදීන්ගේ සංගමයේ පිරිසක් හා සම සමාජ පක්ෂයේ පිරිසක් විසින් සෞදි තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
Read Moreවතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදීමට ආණ්ඩුව මැදිහත් නොවුණහොත් ආණ්ඩුවට තවදුරටත් සහයෝගය ලබාදීම පිළිබඳව සලකා බලන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය සඳහන් කරයි.
Read Moreඋතුරු නැගෙනහිර පළාත්වල දුම්රිය මාර්ග ආශ්‍රිතව සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව සකස් කළ යෝජනා ඇතුළත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ හා වනජීවි දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් පිරිසක් එක්ව එම වාර්තාව සකස් කර තිබුණි.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිශ්චයකාර ධූරයන්ට සාමාජිකයන් පත්කිරීමට අදාළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්දේශ කර තිබූ නාමයන් 8න් 3කට පමණක් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබී ඇත.
Read Moreඊට හේතුව වී තිබෙන්නේ ශිෂ්‍යාධාර අපේක්ෂා නොකරන සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසල් අපේක්ෂා නොකරන සිසු දරුවන් පවා ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටිම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරිත්වය තවදුරටත් ඉහළ යාම සහ දරුවන් මතට පැටවෙන අනවශ්‍ය බර ප්‍රමාණය වැඩි වීමයි.
Read Moreඉන්දියාව සමග පසුගිය වසරේ අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ නැගෙනහිර පර්යන්තය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට ඉන්දියාව ලබාදෙන බවට සඳහන් කර නොමැති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සදහන් කළේය.
Read Moreපදවි පරාක්‍රමපුර යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා මේජර්වරයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඒ වගේම දාහකට ආසන්න ප‍්‍රමාණයක් හමුදා බුද්ධි අංශවලට බඳවාගෙන මාසික පඩියක් කොටින්ට සහ ඔවුන්ගේ සන්නද්ධ අංශවලට දුන්නා.
Read Moreපෞද්ගලික රූපවාහීනී සේවයක් තමන්ගේ අවසරයකින් තොරව සිය නිවස ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
Read Moreඅග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටි උපාධි අපේක්ෂකයන් 15දෙනා අක්කරපත්තුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. අද පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
Read Moreශ්‍රී ලංකාවේ පළාත් සභා හයකම නිල කාලය අවසන්ව ඇතැත් එහි සාමාජිකයන් අලුතෙන් පත් කර ගැනීම සඳහා මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් බොහෝ පුද්ගලයින් කනගාටුවෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ බිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහත පවසයි.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 35 හැවැරිදි බ්‍රාවෝ ඒ අනුව ඒක්දින, විස්සයි20 හා ටෙස්ට් තරගවලින් විශ්‍රාම ගනු ඇත.
Read More