ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වෙන්නේ මැතිවරණ පැවැත්වීමෙන් - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්
ශ්‍රී ලංකාවේ පළාත් සභා හයකම නිල කාලය අවසන්ව ඇතැත් එහි සාමාජිකයන් අලුතෙන් පත් කර ගැනීම සඳහා මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් බොහෝ පුද්ගලයින් කනගාටුවෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ බිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහත පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරනනේ තම රටවල්හි ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගන්නේ නියමිත කාලයට මැතිවරණ පවත්වමින් බවද ඔහු සඳහන් කරයි.


popular news
-
Nandana Thursday, 25 October 2018 04:24 PM
උඹලගේ රටේ කොහෙද බන් ප්රජචන්ත්ර වාදය ,රැජිනට ඕන දේ එයා කරනවා කවුද කට අරින්නේ . අපි නොදන්නා මොනර තැන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

