නීත්‍යානුකූලවම රටේ අග්‍රාමාත්‍යවරයා කවුදැයි කතානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාගෙන් මතය විමසා තිබේ.
නැවත දැනුම් දෙන තුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දී තිබේ.
Read Moreමම හිතන්නේ නෑ එයාට ගෙදර තියෙන ඡන්ද තුනවත් ලැබෙයි කියලා. එක ඡන්දයකින් බෑ ජනපති වෙන්න. එහෙම හිතනවානම් පිස්සන් කොටුවේ තමයි දාන්න වෙන්නේ.
Read Moreපාර්ලිමේන්තුව රැස්කරන පළමු අවස්ථාවේදීම ජාතික මැතිවරණයකට යෑම සඳහා යෝජනාවක් ගෙන ඒමට නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වය අධ්‍යනය කරමින් සිටින බව ඇමෙරිකාව පවසයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීමට අදාළවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමටත් අදාළව ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිමය තත්ත්වය පැහැදිලි කර තිබේ.
Read Moreපොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇතිවූ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳව තමන් නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතර තමන්ට ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිට දන්වයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය සහාය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreයමෙක් මෙය පාරට ගෙන යෑමට කටයුතු කරයි නම් ඒ උත්සාහ කරන්නේ ජනතාව අතර කළබලයක් අති කිරීමට බවත් එවැනි ප්‍රකාශයන් සඳහා නොරැවටෙන ලෙසද එම මන්ත්‍රීවරු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිති.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන තාක් කල් මම මේ රටේ අගමැති ලෙස ක්‍රියා කරනවා. වෙන කාටවත් මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන්න බෑ.
Read Moreජාතික රූපවාහිනී සේවයේ විකාශන කටයුතු නවත්වා තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්මගේ මහතා සිය සහාය නව අගමැති වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කළ බවට සඳහන් ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreදමිල ප්‍රගතිශීලී සන්ධානයේ විශේෂ රැස්වීමක් මේ වන විට ආරම්භ කර තිබේ.
Read Moreඑක්සත් ජතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේදි පැවැත්වීමට නියමිතය.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රජයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක් මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
Read Moreතමන් තාමත් අගමැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම නීතිවිරෝධී බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම නීතියට පටහැනි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම නීතියට පටහැනි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර අගමැති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read More(LIVE BLOG) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දී තිබේ.
Read Moreඒකබද්ධය කැඩෙන්නේ නෑ. වෙල්ගම මහත්තයාගේ කිසිම ගැටලුවක් නෑ. අවවාද කරන්න දේකුත් නෑ. එයා අපේ පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. එතුමා එහෙම කැඩිලා යන වචන කියලා නෑ.
Read Moreඅප කුඩා කාලයේ දී සිංගප්පූරු වැසියන් කොළඹට පැමිණ කොළඹ වරායේ සේවය කළා. නමුත් අද අපේ ශ්‍රී ලාංකිකයන් සිංගප්පූරුවේ නිවාසවල සේවය කරනවා. ඔවුන්ගේ රට එවැනි දියුණුවක් ලබාගෙන තිබෙනවා.
Read Moreලංකාවේ දුගී භාවයට ප‍්‍රධාන හේතුවක් අරක්කු, සිගරට් කියලා ඔබ දන්නවා. ඒවාට වැඩියෙන් වියදම් කරන්නෙත් ලංකාවේ දුගී පවුල්වල ජනතාව
Read Moreඔහු සඳහන් කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිටින කොළඹ විජේරාම නිල නිවස, මැදමුලන මෙන්ම කාල්ටන් නිවසට මේ වන විටත් විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව ඔහු පැවැසීය.
Read More