අග්‍රාමාත්‍ය මහින්ද රජජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යොජනාවක් භාර දී තිබේ.
ඒ.එච්.එම්. ෆවුසි මහතා ජාතික ඒකාබද්ධතා, සහජීවන හා මුස්ලිම් කටයුතු රජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පවසා ඇත්තේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ ඡන්දයකට යන ලෙසයි.
Read Moreඩොලර් මිලියන 2.8ක් ලබා දෙන බවට කළ ප්‍රකාශය ඉතාමත් බරපතල තත්ත්වයක්
Read Moreලංකා ඉන්දීය තෙල් සමාගමද පෙට්‍රල් හා ඩීසල් මිල පහළ දැමීමට කටයුතු කර තිබේ.
Read Moreනීතිපති දෙපාර්තමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදවා තිබේ.
Read Moreකාටද සහාය දෙන එක ගැන අපි තීරණයක් ගෙන නෑ. මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිළිගන්නේ නෑ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න මහතා සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.
Read Moreශ්‍රී ලංකාවට යුරෝපා සංගමය මගින් ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය පිළිබඳව නැවත සළකා බැලීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
Read Moreමේ වාතාවරණය හෙළා දකිනවා. කනගාටුවෙනවා. අපි පෙන්වා දුන්නා අපට අවශ්‍ය බහුතරයට වඩා තිබෙන බව. දැන් අපි කතානායකට කියන්නේ අපේ ගරුත්වය බේරා දෙන්න කියලා.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට ප්‍රථමව මාස 4ක කාලයක් සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්මගේ මහතා මේ බව සඳහන් කළේය.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පත්වීමෙන් අනතුරුව ඔහු අද (02දා) කතරගමට ගොස් ආගමික වතාවත්වල නිරත විය.
Read Moreහිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සිදුවූ හමුව විනාඩි 7කට සීමා වී තිබේ.
Read Moreසමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ මන්ත්‍රීවරු පස් දෙනෙක් පාර්ලිමේන්තුව නියොජනය කරයි.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව අවප්‍රමාණය වෙමින් තිබූ රුපියල අද දිනයේදී තරමක ඉහළ යෑමක් පෙන්නුම් කළේය.
Read Moreමේ සියලු දෑ ආරම්භ වූ ඔක්තෝබර් 25 දා තිබුණ තත්ත්‍රයට ආපසු යෑම සිදුවුණා. ඒ අනුව 26 දා සිට ක්‍රියාත්මක වුණ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පාර්ලිමෙන්තුව පරාජයට පත්කර තිබෙනවා.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කර ගැනීමට කටයුතු කිරීම හා ඊට පසුව සිදුවු සියලු සිදුවීම් නීති විරෝධී බවටත් සඳහන් කළ යෝජනාවක් මන්ත්‍රීවරු 118ක් විසින් සම්මත කරගෙන තිබේ.
Read Moreහිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී සහාය නොදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
Read Moreශ්‍රී ලංකා පොලීසිය මේ වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන තිබේ.
Read Moreපක්ෂ මාරු කිරීම වෙනුවෙන් තමන්ට ඩොලර් මිලියන 2.8ක ලංසුවක් පැමිණි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුව නොවැම්බර් 07 දා කැඳවන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
Read Moreකතානායක කරු ජයසූරිය මහතා හමුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍යධුරය ලබා නොදෙන්නයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.
Read Moreමුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඊයේ (01දා) ජනතාවට ලබාදුන් සහන වලට අමතරව තවත් සහන ලබාදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් දේශපාලන පක්ෂ වලට ඒකාබද්ධ විය හැකි ලෙස සකස් කරන නව පෙරමුණ සඳහා නව නාමයක් හා නව ලාංඡනයක් සැකසීමේ කටයුතු ආරම්භ කර ඇති බව ’අද’ට වාර්තාවෙයි.
Read Moreආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
Read Moreඅවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය මැන බලන විට ඔහුගේ රුධිර පීඩනය නිවැරදි මට්ටමේ තිබුණි. මෙය වෛද්‍යවරයාට මෙන්ම අවට සිටි බොහෝ දෙනෙකුට පුදුමය ගෙන දෙන්නක් විය.
Read More