රංගෙබණ්ඩාරගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ
තමන්ට පක්ෂය මාරු කිරීම සඳහා ඩොලර් මිලියන 2.8ක ලංසුවක් ලබාදෙන බවට හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර මහතා කළ ප්‍රකාශය ඉතාමත් බරපතල ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එවැනි දෙයක් පිළිබඳව තමන් නොදැනුවත් බවත් එය ඇත්ත ප්‍රකාශයක් නම් ඒ පිළිබඳව විමර්ශනක් අවශ්‍ය බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
State Minister Ranga Bandara’s claim of being offered US$ 2.8 million to cross over is a serious allegation. We are unaware of any such incidents. We call for an immediate investigation into this allegation. #SriLanka
— Namal Rajapaksa (@RajapaksaNamal) November 2, 2018
popular news
-
rocky Saturday, 03 November 2018 11:16 AM
මිස්ටර්, මේ රටේ තියන , කෙරෙන හැම දෙයක්ම ඔබ දන්නවද? එහෙමනම් .. තාජුදීන්ලා .. ලසන්තලා .. එක්නැළි ගොඩලා දන්නවා ඇතිනේ ඇතිනේ. පොඩ්ඩක් කතා කරනවද ඒවා ගැනත්?
Reply : 0 0
Manel Saturday, 03 November 2018 03:28 PM
නාමල්ට, තවමත් රන්ගේ බණ්ඩාර state Minister ද? නාමල්ගේ ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා!
Reply : 0 0
යෝෂිත Saturday, 03 November 2018 05:13 PM
ඔව් ඔව් ඉක්මනට කරන්න...තමුන්ගේ මල්ලිගේ වැඩ කිඩත් එලියට එනවා....
Reply : 0 0
Priyantha Saturday, 03 November 2018 11:25 PM
ඇත්ත නේන්නම් මංත්‍රී තුමෝ අන්න හඩපට පවා හුවමාරු වෙනවා.කොහොමත් කාගෙ කාගෙත් රෙදි ගැලවෙයි.ඔබතුමා උනත් ඉතින් වාර්ථාගත ලකුනු ගානක් අරන් පෙරකදෝරුවෙක් උනු එකේ සූදානමින් ඉන්න තර්ක බිදින්න.
Reply : 0 0
chathuri Sunday, 04 November 2018 12:53 AM
පියා දුන්න. උපාදි සහතිකයත්. අරන්. තජුදින්ගේ මරණ. පරීක්ෂණය. මොකද. වෙන්නේ. කියල. හොයල. බලන්න රංගේ. බණ්ඩාර. කිව්වේ. දේ. ලොකුවට. හිතන්න. එපා. සේරම. හොරු උබල. මහින්ද. කෙරුව. මතකද. ඇමතිලා. මිලට. ගත්ත. අන්න ඒක ඔය. කියන්නේ. ඉහත. කරණය. සොයා. බලන්න මේ විපත කරපු. නුගත් මෝඩ , සක්කිලි. බල්ලා , හොයල උගේ දිව. ඇදගෙන යන්න. ලනකව. වටේ. ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

