මහින්ද අගමැති නොවන බවට යෝජනාවක් සම්මත කර ගනියි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධුරයට පත් කර ගැනීමට කටයුතු කිරීම හා ඊට පසුව සිදුවු සියලු සිදුවීම් නීති විරෝධී බවටත් සඳහන් කළ යෝජනාවක් මන්ත්රීවරු 118ක් විසින් සම්මත කරගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මන්ත්රීවරයා ඉදිරිපත් කළ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා සම්මත කර තිබේ.


Motion presented by Hon. @ajithpperera_p to convene Parliament immediately has been unanimously approved by 118 MPs. #lka #SriLanka #coupLK https://t.co/Rqvb0efx8C
— UNP (@officialunp) November 2, 2018
popular news
-
Sakwithi Friday, 02 November 2018 03:23 PM
Munge mooda choon kawada iwarane weida kiyala janathawa balan inne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

