saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11707 hours ago

LATEST

කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම ගෞරවාන්විතයි

calendar_today 2018 නොවැ 05 - 22:57 remove_red_eye - 2938  

ජනාධිපති තුමනි... කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි..

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව පවතින බවත්, ළමා හා තරුණ පරපුර දියවැඩියාව නිසා අවදානමක පසුවන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන තෙක් එහි පරිපාලන කටයුතු සහ ක්‍රිකට් සංවර්ධන කටයුතු සඳහා සාමාජික සංගම්වල එක් නියෝජිකයෙකුගෙන් සමත්විත කමිටු 03ක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පියවර ගෙන තිබේ.

Read More

ඉන්දියන් ඔයිල් සමාගම හරහා අලෙවි කරන පෙට්‍රල් හා ඩීසල්වල මිල සංස්ථාවේ තෙල් මිලට සමාන කරන ලෙස ඉල්ලා ඉන්දියන් ඔයිල් සමාගමේ බෙදුම්කරුවෝ අද (05දා) විරෝධතාවක නිරත වූහ.

Read More

මෙම ගුවන් යානය මේ වසරේ පමණක් අටවතාවක් මත්තලට ගොඩබස්වා ඇත.

Read More

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අයවැය පරාජයට පත්කිරීමට හා විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් එයට සහාය පළකිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ඇන්ජලෝ මැතිව්ස් මේ තරගාවලියේදීත් පන්දු යවන්නේ නැහැ. නමුත් ඔහු ඉදිරියේදී නැවතත් පන්දු යවාවි.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

මාතලේ හා හලාවත යන ප්රතදේශවලදි පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇත.

Read More

ජන මහිම ජන රැළිය ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්විණ. ඒ සඳහා විශාල ජනසහභාගීත්වයක් දක්නට ලැබුණි.

Read More

’’නොවැම්බර් මාසය පුදුම මාසයක්. 2014 දී මම මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වුණා. 2018 නොවැම්බර් මාසයේදී අපි එකම වේදිකාවකට ආවා.

Read More

තාවකාලිකව ඈත්වෙලා හිටියේ එක්කහු වෙන එක අරුමයක් නෙමෙයි. එකතු වුණේ රට වෙනුවෙන්.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ ස්වයං ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා පැවැසීය.

Read More

වරප්‍රසාද පනත කඩකළොත් කථානායක සිර දඬුවම් විදීමට සිදුවන බව හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා පවසයි.

Read More

රටම රකින ජන මහිම ජන රැළියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එක්වූහ. පාර්ලිමේන්තු වට රවුමේ මෙම රැළිය පැවැත්වෙයි. ඔවුන් දෙදෙනාම එකම අවස්ථාවේදී වේදිකාවට එක්විය.

Read More

දකුණු දිග බෙංගාල බොංක ආශිතව නොවැ 05 වන දින අවපිඩන තත්වයක් ඇතිවිම හේතුවෙන් වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙින්තුව සඳහන් කළ තිබෙි.

Read More

කථානායකවරයා සිදුකරන ප්‍රකාශ නිසා රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී ගැටුමක් ඇති වුවහොත් එහි වගකීම ඔහු භාරගත යුතු බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාපක්ෂ මහතා සඳහන් කළේය.

Read More

මේ හේතුවේ සභාවේ නොසන්සුන් තාවක් ඇති වූ අතර පසුව සභාව ඊළඟ දිනයට කල් තැබීමට කටයුතු කෙරිණ.

Read More

පාර්ලිමේන්තුව සභා වාරය 14 වැනිදා කැඳවනු ලැබුවත් එදිනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රාජාසන කතාව පමණක් සිදු කිරීමට නියමිත බව හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වීමට නියමිත ජන මහිනම රැළියේ පෙර සූදානම.

Read More

මෙම දැන්වීම් මහින්ද - මෛත්‍රී හමුවට සුබ පතා ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රදර්ශනය කර ඇතත් එයින් අවසානයේදී ගැටලු ඇති වන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත්ය.

Read More

පාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජකාරී ආරම්භ කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට සත්‍ය ගවේෂකයෝ සංවිධානය තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

පසුගිය සිකුරාදා තරමක් ඉහළට ගිය රුපියල නැවතත් කඩා වැටීම ආරම්භ වී තිබේ.

Read More

යුද හමුදාවේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට පහරදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ හා පාලිත තේවරප්පෙරුම මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පවතින වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු සියල්ලම අද උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වාරිමාර්ග කාර්යාලය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙක් අද සවස පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන ජන මහිම රැළියට එක්වෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බව අවධාරණය කරන්නේ යැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

තරග පාවාදීමේ චෝදනා හේතුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සියලුදෙනා සිය වත්කම් හෙළි කිරීමට එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගිය සිකුරාදා (02දා) ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.