ඉතිහාසයේ ප‍්‍රාදේශීය සභා, නගර සභා පළාත් සභා මන්ත‍්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. නමුත් රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙකු පිල් මාරු කළේ මේ අවස්ථාවේදීයි. ජනාධිපතිවරයෙකු පැත්ත මාරු කෙළ් මේ අවස්ථාවේදීයි.
උඩමළුව,රුවන්වැලි සෑය,මිරිසවැටිය ඇතුළු පූජා භූමි වන්දනා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04දා) දිනයේදී අනුරාධපුරයට පැමිණි අතර අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කරන දුමින්ද දිසානායක මහතා එම සංචාරයට එක්කර ගැනීමට සිතූ මහින්ද රාජපක්ෂ මහතා දුරකථනය මගින් දිසානායක මහතාට කතා කර අනුරාධපුර සංචාරයට එක් වන්නැයි දුමින්ද ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
Read Moreආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
Read Moreඅවට ප්‍රදේශවල ආරක්ෂාවට සහ රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන් 1500ක් යොදවා තිබෙන බවත් මෙම ප්‍රමාණයෙන් 300ක් රථවාහන රාජකාරීවල යොදවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
Read Moreඩීසල් මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තුව 2.5% - 4% ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට බස් සංගම් යෝජනා කරමින් තිබේ.
Read Moreහෙට (05දා) පාර්ලිමේන්තුව කැඳවන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළ අතර ඉකුත් 02 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ 07 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බවයි.
Read Moreඑසේම නව රජය ඉක්මනින්ම මැතිවරණයකට යා යුතු බව තමාගේ හැඟීම බවත් පාර්ලිමේන්තුවේ බහුතරය නව රජයට ඇති බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
Read Moreරටේ ඇතිව තිබෙන ගැටලු ප්‍රජාතත්න්ත්‍රවාදී ලෙස ඉක්මනින් විසඳා ගන්නා ලෙස යුරෝපා සංගමය ඉල්ලීමක් කර තිබෙන නමුත් එය බලපෑමක් නොවන බව විදේශ කටයුතු ඇමැති ආචර්ය සරත් අමුණුගම මහතා මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ ඊයේ (04) පැවසීය.
Read Moreනව ආණ්ඩුව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරයි නම් මෙම අර්බුදයෙන් ඇතිවන එකම හොඳ එය වනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
Read Moreකෝටි පනහකට තම මන්ත්‍රී පදවිය විකුණා ඇති බවට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
Read Moreසන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර මහතා අමාත්‍යවරයෙක් ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreදකුණු දිග මධ්‍යම බෙංගාල මුහුදු ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයේදී අඩු පීඩන තත්ත්වයක් වර්ධනයවන ලකුණු පහළ වී ඇති බවත් පසුව එය දිවයන දෙසට ගමන් කිරිමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු අශෝක ප්‍රියන්ත මහතා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ.
Read Moreබස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දි තිබේ.
Read Moreපොතුහැර දුම්රිය ස්ථානයේදී කළහකාරි ලෙස හැසිරුණ පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ නම් හෙට (05දා) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreපානදුර - රත්නපුර මාර්ගයේ බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබී නාඳුනන කාන්තා මළ සිරුරක හිස කොටසක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.
Read Moreයහපාලන ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවත් එහෙත් නීතිවිරෝධීව පත් කළ අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය පිළි නොගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read More“ඇත්තමට අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට මගේ කැමැත්තක් නෑ. නමුත් ගොඩක් මිනිස්සුන්ට ඕන වුණේ මම ඊළග ජනපතිවරණයට තරග කරන්නයි”
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරිම පිළිනොගන්නා බව එක්සත් ජාතික පක්ෂය. එම පක්ෂයේ මන්ත්‍රී ගයන්ත කරුණතිලක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
Read Moreමුලතිව් මුහුදේ සිදු වූ වෙනස්වීමක් හේතුවෙන් මුලතිව් මනර්කුඩඉරිප්පු මුහුදු තීරයට විවිධ වර්ගයන්ට අයත් මාලු විශාල ප්‍රමාණයක් ගසාගෙන ඒමත් සමග තෝර මාළුන් කිලෝ 1800ක් පමණ ඊයේ (03දා) දින අල්ලා ගැනීමට හැකි වූ බව ධීවරයෝ පවසති.
Read Moreරාගම දුම්රිය හරස් මාර්ගය අසළ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඔවුන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තුව 07 දා කැඳවන බවට නිවේදනයක් තමන්ට නොලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසිය.
Read Moreහත්වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට නිවේදනය දැන් අපිට ලැබිලා තියනවා. යම් කෙනෙක් අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්තයට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ කියලා කියනවනම් පාර්ලිමේන්තුවේ 120කට වැඩි බහුතරයක් ඇති බව ස්ථාවර නියෝග අනුව පෙන්වීමට එදාට කටයුතු කරනවා.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් සිය සහාය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා වත්මන් භාරකාර රජයට ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreදීපාවලී උත්සවය සඳහා අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට පැමිණෙන වතුකම්කරු ජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙසේ විශේෂ පොලිස් ආරක්ෂාවක් වතුකරයේ නගරවලට යොදවා ඇතැයි පොලීසිය පවසයි.
Read Moreහිටපු අමාත්‍ය එස්.බි. දිසානායක මහතා හා හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර මහතා අතර සිදුවූ දුරකතන සංවාදයක විඩියෝවක් එළි දක්වා තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා නව රජයට එක් කර ගැනීම සඳහා තමන් අතරමැදියෙක් ලෙස කටයුතු කළ බවට ඔහු එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පවසයි
Read Moreතමන් රාජපක්ෂ කඳවුරට එක්වීමට යන බව වෛද්‍ය සංගම් අසත්‍ය ප්‍රචාර පතුරවන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරෙහි විශ්වාසංගයට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
Read Moreනව ආණ්ඩුවේ සභා නායක ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාට හිමිව තිබේ.
Read More