පාර්ලිමේන්තුව කැඳවීම නොවැම්බර් 07 දා
පාර්ලිමේන්තුව නොවැම්බර් 07 දා කැඳවන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි. එක්සත් ජාතික පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කථානායක කරු ජයසූරිය මහතා අතර පාර්ලිමේන්තුවේ පැවැති හමුවකදී කථානායකවරයා මේ බව සඳහන් කර තිබේ.
ජනපතිවරයා මේ බව තමන්ට දැන්වූ බවත් ඒ සඳහා වන ගැසට් නිවේදනය ඉක්මනින්ම ප්‍රකාශයට පත්කරනු ඇති බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කර තිබේ.
Speaker tells us that President @MaithripalaS told him that #SriLanka Parliament will be reconvened on 7 November. He expects the gazette to be issued today or tomorrow. @RW_UNP @officialunp pic.twitter.com/ZmPZ1JzfDB
— Harsha de Silva (@HarshadeSilvaMP) November 2, 2018
popular news
-
Nandana Friday, 02 November 2018 11:05 AM
මිල සුත්තරේ අනුව නම් පෙට්ටුල් 20 කින් අඩුවෙන්න ඕන ඔක්තෝම්බර් 8 ලෝක වෙළදපොලේ තෙල් මිල ඩොලර් 85 යි.අද ඩොලර් 74යි. 13% අඩුවෙලා. 155 වු පෙට්‍රල් වලින් 13% කියන්නෙ රැ 20. පේනවා නේද මුන්ගෙ බොරැ කයිවාරැ.
Reply : 0 0
rocky Saturday, 03 November 2018 12:25 PM
පිස්සුද? 7 වෙනිදත් විවුර්ත කරන්නේ නැහැ කියල ආරංචියක් තියෙන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

