කැබිනට් දිවුරුම්දීම නව වැනි කොටස - විමල්ටත් ඇමතිකමක්
විමල් වීරවංශ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපා සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඔහු අද පෙරවරුවේදි ජනපතිවරයා ඉදිරියේ මෙසේ දිවුරුම් දුන්නේය.
popular news
-
rocky Friday, 09 November 2018 04:16 PM
ඥාති මිත්‍රාදීන්ට ලාබෙට ගෙවල්!
Reply : 0 0
Champa Friday, 09 November 2018 06:05 PM
බයගුල්ල. ඇයි මොකොද මෛත්‍රී තර්ජනය කලාද හිරේ දානව කියලා?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

