හර්ෂගෙන් ඇමති බන්දුලට ප්‍රශ්ණයක්
නව රජයේ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත්වූ බන්දුල ගුණවර්ධන මහතාට දැන් සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ගිවිසුම අවලංගු කළ හැකි බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
ඔවුන් බලයට පැමිණි විට කරන පළමු දේ සිංගප්පූරු ගිවිසුම අවලංගු කරන බව සඳහන් කළත් ඔහු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දි පැය කිහිපයක් ගතව ඇතත් එය සිදු නොවූ බව හර්ෂද සිල්වා මහතා පැවැසීය.
Bandula Gunawardena, the new ‘minister of international trade’ can immediately cancel the Singapore #SriLanka FTA. He threatened that was the first thing he will do when they get ‘power’ as it would completely destroy economy. It’s been several hours now. Why the delay? #CoupLK pic.twitter.com/u90PR2JhrC
— Harsha de Silva (@HarshadeSilvaMP) November 8, 2018
popular news
-
Champa Friday, 09 November 2018 06:08 PM
ඔව් ඒක තමයි මටත් පුදුම හිතුන. බලය ලැබුණු ගමන් සම්පූරණ වෙනස් කතාවක්. දැන් නම් මෙගොල්ල්ලෝ කරන්නෙත් රනිල් කරපු දේමයි. බලාගෙන ගිහාම මිනිස්සු රනිල්ට බැනල තියෙන්නේ අපරාදේ. මගේ භාෂාවෙන් කියනව නම් දෙගොල්ලොම ද්‍රෝහියෝ. ලංකාවට අනිවාර්යයෙන්ම ප්‍රතිපත්තිගරුක අලුත් දේශපාලනයක් සහ අලුත් දේශපාලන නායකත්වයක් අවශ්‍යයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

