saravita-anim2

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2026 මැයි මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 11838 hours ago

LATEST

නැතිවූ හෝ සොරකම් කරන දුරකතන දැනුම් දෙන්න වෙබ් අඩවියක්

calendar_today 2018 දෙසැ 11 - 11:41 remove_red_eye - 1395  

නැතිවූ හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. http://www.ineed.police.lk

ශ්‍රී පාද පත්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් 2018-2019 ශ්රික පාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහෝ දිනයේ ශ්‍රීපාද මළුවේ විශේෂ පින්කම් රුසක් සිදු කරන බව ශ්‍රී පාදස්ථානාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් නිවේනයක් නිකුත් කරමින් කියා සිටිති.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා තෙප්ලිට්ස් මහත්මිය ඊයේ මහනුවරදී කළ ප්‍රකාශයට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පිළිතුරු දුන්නේය.

Read More

2019 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම අවධානමකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ච් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රි ලංකාවට ලබාදිමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ආධාරය තාවකාලිකව නවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

තිහගොඩ හා තණමල්විලදී ගණිතය ප්‍රශ්ණ පත්‍රය සඳහා අපේක්ෂකයා වෙනුවට වෙනත් අයෙක් ලියා ඇති අතර අපේක්ෂකයන් දෙදෙනා මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අපෙක්ෂකයන්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අද (11දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල හා බලපිටිය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවේ බෙදාහැරීම සඳහා ගෙන එන ලද බවට පොලීසිය විසින් තොරතුරු හෙළි කරගෙන තිබේ.

Read More

පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට අදාළව පැවැත්වූ පෙත්සම් විභාගයේ තින්දුව ඉක්මනින් ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරන බව හිටපු අමාත්‍ය විමිල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

Read More

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ප්‍රතිශංස්කරණය කරන අවස්ථාවේදී ඉවත් කරන ලද සේනානායක මහත්වරුන්ගේ පැරණි නාම පුවරුව වහාම ක්‍රියාත්මක වන පරිදි තිබූ ස්ථානයේම නැවත ඉදිකරන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා නියෝග කොට ඇත.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද හෝ හෙට ප්‍රකාශයට පත් කරනු ඇතැයි බලාපොරොත්තු වුවද එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම බදාදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දින සිදු විය හැකි බවට තම නීතිඥවරුන් දන්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Read More

සිය පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම තාවකාලිකව තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

Read More
19 හොඳ එකක් JVP
10 12 2018 21:13:00
3 779

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සුළු වශයෙන් යහපත් බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, එම ව්‍යවස්ථා සංශෝධනය යහපත් සංශෝධනයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

070-4445454 අංකය යටතේ ජනතාවට, දුම්රිය සේවකයන්ට, වනජීවී නිලධාරීන්ට දුම්රිය මාර්ගයේ අලි ගැවසෙනවා නම් දැනුම් දිය හැකිය.

Read More

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

Read More

අභියාචනාධිකරණය තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින උතුරු පළාත් සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුථ අමාත්‍යවරුන් තිදෙනකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන වසරේ ජනවාරී මස 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.

Read More

එජාපය 122ක් අත්සන් කර ඇත්තේ, විපක්ෂ නායක සම්බන්ධන් මහතාගේ 15 හා අනුර කුමාරගේ 6 දෙනාද එකතුවයි. ඒ අනුව රනිල් මහත්තයට ඉන්නේ 101යි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේදී 12දා යෝජනා සම්මත කළද වික්‍රමසිංහ මහතා යළිත් අගමැතිධූරයට පත් කිරීමට අවස්ථාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (10දා) පැවසීය.

Read More

ජනතාවගේ ඡන්ද අයිතියට එරෙහිව දමා ඇති විලංගු ගලවන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා පෙරමුණ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (10දා) උද්ඝෝෂනයක් සංවිධානය කර තිබුණි.

Read More

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය මේ මස 21 වන දින දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතව තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දණ්ඩනය නියමව දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධවන සිරකරුවන්ට මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට පසුගියදා ගත් තීරණය කඩිනමින් කි‍්‍රයාවට නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට ඉදිරිපත් කොට ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස නියෝග කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

Read More

අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (10දා) කොළඹ 07 පිහිටි අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

Read More

මෝදර අළුත් මාවත, රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසළදී සිදූවූ වෙඩි තැබිමකින් කාන්තාවක් ඇතුළුව පුද්ගලයින් 6ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රයාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු සේනානායක මහත්වරුන්ගේ නම් සදහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කොට ඇති බව කිළිනොච්චිය ප්‍රදේශවාසීන් පවසති.

Read More

වත්මන් දේශපාලන අර්බුදය ඉදිරියට යන සෑම දිනයකදීම රුපියල් මිලියන 2000කට අධික වැය බරක් ලංකාවේ ආර්ථිකයට ඇතිවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හත්වන දිනටත් වතුකරය පුරා ක්‍රියාත්මකයි.

Read More

දේශපාලන අර්බුදය සතියකින් අවසන් කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පක්ෂයේ විශේෂ මහ සමුළුවේදී සඳහන් කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂය විසින් එළැඹෙන 13 දා සංවිධානය කර තිබූ ජන බල මෙහෙයුම් රැළිය ලබන 17දා දක්වා කල් දැමීමට එම පක්ෂය තීරණය කර තිබේ.

Read More

මහනුවර පොලිස් වසමේ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අසලදී මහනුවර කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලිමකදි මිල කළ නොහැකි වටිනාකමකින් යුතු ගජමුතු 11ක් ළඟ තබා ගත් සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.