අපේක්ෂකයා වෙනුවෙන් විභාගයට වෙනත් අය ලියලා
තිහගොඩ හා තණමල්විලදී ගණිතය ප්රශ්ණ පත්රය සඳහා අපේක්ෂකයා වෙනුවට වෙනත් අයෙක් ලියා ඇති අතර අපේක්ෂකයන් දෙදෙනා මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අපෙක්ෂකයන්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
තිහගොඩ පොලිස් වසමේ පුහුල්වැල්ල ප්රදෙශයේ පාසලක හා තණමල්විල බෝදාගම පාසලක ඊයේ (10දා) ගණිතය විභාග ප්රශ්න පත්රය සඳහා විභාග අපේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් වූ වෙනත් අපෙක්ෂකයන් මෙසේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරවන් අවුරුදු 24,25,40 හා 45 වැනි වියේ පසුවූ අතර සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කල්මුණේ ප්රදේශයද මෙවැන ආකාරයේම සිදුවීමක් සිදුව ඇති අතර අපෙක්ෂකයා වෙනුවෙන් පෙනි සිටි 19 හැවැරිදි පුද්ගලයෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
-
rocky Wednesday, 12 December 2018 01:45 PM
ඔය වැඩේ ජීවිතයත් මරණයත් අතරේ බොහොම අවදානම් සෙල්ලමක්. අර අර පුල්ලේද ප්රනාන්දු ද කවුද කියල ලොකු මහත්තෙයෙක් අමාරුවේ වැටුනේත් ඔය වගේ සෙල්ලමක් හින්ද කියනවා නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
