saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11640 hours ago

LATEST

මෛත්‍රී - මහින්ද ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම ලබන කැබිනට් මණ්ඩලයට

calendar_today 2018 නොවැ 20 - 19:34 remove_red_eye - 1113  

මුදල් අමාත්‍යාංශය විසින් ලබන වසර සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කරගෙන යන බව මෛත්‍රී - මහින්ද රජයේ ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (20දා ) පැවසීය.

පාර්ලිමේන්තුවේ භාණ්ඩවලට හානි කරමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ හැසිරුණු මන්ත්‍රීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමින් වැලිකඩ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අද (20දා) කටයුතු කළහ.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දක්වා අගමැති කාර්යාලයෙන් කෑම එකක් හෝ ලබාගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.

Read More

අද දින ප.ව 3.00 සිට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේහි පවතින අඩු පිඩන තත්වය නිසා දිවයින පුරා වැසි තත්වයේ වැඩිවිමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට සිටින්නේ මන්ත්‍රිවරු 86ක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මනත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

Read More

ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන Forbes 30 Under 30 ලැයිස්තුවට ශ්‍රි ලංකා ජාතිකාවක් වන හෂිනි ජයතිලක නම් වී තිබේ. Forbes 30 Under 30 ලැයිස්තුවේ විද්‍යා කාණ්ඩයට ඇය ඇතුළත් වී තිබේ.

Read More

කථානායකවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව හා ඉක්මන් මැතිවරණයක් ඉල්ලා අද උදැසන වෙන්නප්පුව නගර මධ්‍යයේදි විරෝධතාවක් පැවැත්විණ .

Read More

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ද පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ පවත්වා තිබේ.

Read More

ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා‌ගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

මූඩි දර්ශකය විසින් ශ්‍රී ලංකාව B2 ශ්‍රේණිය දක්වා පහත දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

Read More

මුලතිව්, වන්නිවිලාන්කුලම විද්‍යාලයේ පළමු සහ දෙවන වසර සිසු දරුවන්ට ඊයේ දින ලබාදුන් ආහාර විෂවීමකින් පාසල් දරුවන් 36 දෙනෙකු රෝහල්ගත කොට ඇති බවට මාන්කුලම් රෝහල් නිලධාරීන් පැවසූහ.

Read More

සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරික්ෂණයකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද රාතියේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Read More

කාසල්රි ජලාශයට බගවන්තලාවේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය නොර්වුඩ් ප්‍රදේශයෙන් පිටාර ගැලිම නිසා ගග පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු විසින් ගගේ මැණික් ඉල්ලම් ගොඩ දැමිමට ප්‍රමුඛතාව දක්වන බව ප්‍ර දේශවාසින් චෝදනා කරයි.

Read More

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ පැවැති භික්ෂු විරෝධයට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා විසින් හෙළා දැක තිබේ.

Read More

කජ්ජේ ඉදන් සියල්ල අවුරුදු තුනක් ඇතුළත විනාශ කළා. ස්වදේශිකයන් වනසන විජාතිකයන් දිදුළන ක්‍රමයක් ක්‍රියාත්මක කරා. ණය වාරික ගෙවීම ගැන කිසිම ගැටලුවක් නෑ.

Read More

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පිහියක් පෙන්වා මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් තමාට මරණ තර්ජන එල්ල කළ බවට මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැලිකඩ පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නිශාන්ත සිල්වා මහතාට ලාබාදුන් ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරට ලක්ව ඇත් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය නිවේදනයක් නකුත් කරමින් සදහන් කරයි.

Read More

මන්ත්‍රීවරුන් 113ක බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම්ව සිටියද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේලාවක් නොදීම හේතුවෙන් ජනාධිපති කාර්යාලයට නොගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ’අද’ පුවත්පතට පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ 113ට බාලගිරි දෝෂය වැලඳී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුවේ කටහඬින් ඡන්ද විමසන අවස්ථා තිබෙන බවත්, එහෙත් අගමැතිවරයෙකු ඉවත් කිරීම සඳහා එය සුදුසු ක්‍රමයක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද පැවසීය.

Read More

කථානායකවරයාගේ හැසිරිමට එරෙහිව හා පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ උකුවෙල නගරයේදී අද දින විරෝධතාවක් පැවැත්විය.

Read More

වෛද්‍ය සභාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිකළ හිටපු සෞඛ්යග අමාත්‍යවරයා මහ පාරට වැටී, ප්‍රජාත්ත්‍රවාදය ඉල්ලා ඉටි පන්දම් පත්තු කරන තත්ත්වයට වැටී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස දැනුම් දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් දේශපාලන පක්ෂ 05ක් ඇතුථ පෙත්සම්කරුවන් 13 දෙනකු විසින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් වල අතරමැදි පෙත්සම්කරුවන් 05දෙනකු ශේ්ෂ්ඨධිකරණයට අද විරෝධතා ඉදිරිපත් කළහ.

Read More

ලෝක වැසිකිලි දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

රනිල් වික්‍රමසිංහත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මහින්ද රාජපක්ෂත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. රනිල් වික්‍රමසිංහත් අරලිය ගහ මන්දිරයෙන් යන්න ඕන.

Read More

ලෝකයේ අනෙකුත් රටවල පාර්ලිමේන්තුවල සිදුවන ගැටුම් දෙස බැලීමේදී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිදුව ඇත්තේ ඉතා සුළු සිදුවීමක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

එංගලන්ත වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුලු ක්‍රිඩකයින් කිහිපදෙනෙකු අද දින මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධාන විසින් වල දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.

Read More

සිර දඬුවම් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂූන් වහන්සේලා විසින් මෙම විරෝධතාව පැවැත්වූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.