පාර්ලිමේන්තුව ඇතුලත නටන්න පුළුවන් යකා උපරිමව නටනු ලැබුවේ මෙය හොදින් හෝ නරකින් ආණ්ඩුපක්ෂයට දිනිමට පුළුවන් කියන පණිවුඩය විපක්ෂයට ලබාදිමට යැයි වරාය හා නාවික කටයුතු පිළිබද නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
රුපියල් කෝටි හත්සියයකට අධික වටිනාකමකින් යුත් කැරට් 750 වර්ගයේ දකුණු අප්‍රිකානු දියමන්තියක් ඇතුළු මැණික් ගල් තොගයක් කොල්ලකෑ පිරිසකගෙන් අයෙකු පාදුක්ක, වටරැක ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.
Read Moreයාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන නීතිවිරෝධී එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් තහනම් කරන ලෙසට යාපනය කෝපායි පොලීසියෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ඊයේ දින ඉල්ලා ඇත.
Read Moreඅතුරු සම්මත ගිණුම පරාජය වුවහොත් නව ආණ්ඩුවක් පත්වීම පමණක් සිදුවන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
Read Moreබාල දේශපාලනය එපා යැයි රෝහිත රාජජපකෂ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හා එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන්ට කියයි
Read Moreහිටපු නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පසුගිය නොවැම්බර් 20දා දෙරණ වාදපිටිය වැඩසටහනට සහභාගී වෙමින් අපූරු කතාවක් කිව්වා. “ ත්‍රි. බෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යනවා. පහෙන් තුනක් මෙහෙට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ” එතුමාගේම වචනවලින් කියනවානම් එතුමන් එහෙමයි ප්‍රකාශ කළේ යනුවෙන් උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreමුලතිව්, පුදුකුඩිඉරිප්පු, කෝම්බාවිල් ප්‍රදේශයේදි ඊයේ දින පෞද්ගලික බස් රථයක් ගිනි ගෙන විනාශ වී ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.
Read Moreඉදිරියේදී මුලින්ම පැවැත්වෙන්නේ පළාත් සභා මැතිවරණය බවත් ඉන්පසුව ජනාධිපතිවරණය පවත්වන බවත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා සම්පූර්ණ නිල කාලය අවසන් වනතුරුම පාර්ලිමේන්තුව පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreබලපත්‍රලාභී විශේෂිද බැංකුද මෙම පනතේ විෂය පථය සඳහා ඇතුළත් කර ගැනීමේ අරමුණින් පනතේ 30 වැනි වගන්තිය සංශෝධය කිරිමට අපේක්ෂා කරයි.
Read Moreආණ්ඩු පකෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් සියල්ලම හැකිනම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට කැඳවන ලෙස අභියෝගයක් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreමුලතිව් දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වසර ගණනකට පසුව නන්දිකඩාල්කලපුව පිරී පවතින අතර මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගය වැඩී ඇති වට්ටුවාක්කල් පාලමට උඩින් ජලය ගැලීමටද පටන් ගෙන ඇති බවට මුලතිව් වැසියන් කියා සිටිති.
Read Moreචීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය සහා අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අද (22දා) දන්වා ඇතැයි එම පක්ෂය නිවේදනය කරයි.
Read Moreනැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලයාන් යනුවෙන් හැදින්වෙන සිවනේසතුරෛ චන්දුකාන්තන් ඇතුළු 07 දෙනාට එරෙහි මඩකලපුව මහාධිකරණයේ නිතිපති විසින් ගොනුකරන ලද චෝදනා සම්බන්ධවවූ විභාගය ලබන ජනවාරි මස 9 වැනි දින දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්.ම් ඉස්සදින් මහතා විසින් කල් තැබීය.
Read More1972 වසරේදී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයෙන් ඉවතට ගිය බවත් ලංකාවේ තිබෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreදිවයිනේ බෝහෝ ප්‍රදේශවලට අද සවස 2.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජය බහාලු පර්යන්තය නවීකරණය කිරීම යටතේ සිදුවන සංවර්ධන කොන්ත්‍රාත් කටයුතු චීනයට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreතේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට ලබාදීම කථානායකවරුන්ගේ මූලධර්මයයි. 2004දීත්, 2015 ජනවාරි 9 වැනිදාත් මේ ආකාරයට ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබාදුන්නා.
Read Moreලබන වසරේදී වාහන මිල ගණන් 10% - 15 %ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය දැනුම් දෙයි.
Read Moreශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය ගෙවීමේ කිසිම ගැටලුවක් නොමැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreරුපියල් මිලියන 3.6කට අධික වටිනාකමකින් යුත් මෙත්ඇම්පිටමින් (අයිස්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreවැඩ තහනමකට ලක්ව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංඹයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ (21දා) සිට යළි සේවයේ පිහිටුවා තිබේ.
Read Moreපක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ තුට්ටුවකට මායිම් නොකර කථානායකවරයා එජාපය හා සුමන්තිරන් ප්‍රමුඛ දෙමළ සන්ධානයේ අවශ්‍යතාව මත පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බවත් ඔහුගේ පක්ෂපාති තීන්දු තීරණ වලට එරෙහිව දැන් රටේ ජනතාව තුළද දැඩි අප්‍රසාදයක් මතුව තිබෙන බවත් කැලෑ පාර්ලිමේන්තුවකට කිසිසේත් ඉඩ නොදෙන බවත් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreමේ වන විට මේ රට පත්ව තිබෙන අරාජික තත්වයට ජනාධිපතිවරයා, නව අගමැතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා ,කැබිනට් අමාත්‍යවරුන් ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාම වගකිව යුතු බවත් එම නිසා මේ තත්ත්වයෙන් රට බේරා ගැනීමට සංඝ ආඥාවක් පනවා රාජ්‍ය පාලකයින් මෙල්ල කර රට නිවැරදි මාවතකට ගෙනයාමට ක්‍රියා කරන ලෙස ත්‍රෛ යිනිකායික මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින බව ගල්කිරියාගම නාමල් උයන නිර්මාතෘ පුජ්‍ය වනවාසී රාහුල හිමියෝ පැවසූහ.
Read More2019 වසරේ පළමු කාර්තුවේ වියදම් වෙනුවෙන් රජය අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.
Read Moreමීළඟ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමට නියමිත සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හා විශේෂ අමුත්තන්ගේ ගැලරියට අමුත්තන් නොකැඳවන බව පාර්ලිමේන්තුව පවසයි.
Read Moreවරාය සේවකයින්ගේන් ලද පැමිණිල්ලකට අනුව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද වරාය භෝජනාගාර ක්ෂණික නීරික්ෂණයක නියලුණි.
Read Moreපාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සදහා ආණ්ඩු පක්ෂය විසින් සිය නියෝජිතයින් නම් කර කතානායක කරු ජයසුරිය මහතා වෙත යොමු කර තිබෙි.
Read Moreපාර්ලිමේන්තුවේ සිද්ධවෙන දේවල් අනුව බලනවිට කථානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාමකූඩුවට දැමිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද (21දා) පැවසීය.
Read Moreඅවසාන මෙහොතේ කැබිනට් මණ්ඩලය නම් කිරීමේ දී හෝ ගාල්ල ජනතාව වෙනුවෙන් මා හට කැබිනට් ඇමතිධුරයක් ලබා දුන්නේ නම් මේ අවස්ථාවේ විපක්ෂයට යාමට ගත් තීන්දුව නොගනඉදීමට තිබුණු බව ගාල්ල දිස්ත්‍රීක් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි
Read More