saravita-anim2

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි මස 11 වන සඳුදා

Latest News - timelapse 11737 hours ago

LATEST

උසස්පෙළ ප්‍රතිඵල අද රාත්‍රියේදී

calendar_today 2018 දෙසැ 29 - 21:13 remove_red_eye - 540  

අගෝස්තු මාසයේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (29දා) මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලය වෙත නිකුත් කිරීමට නියමිතය.

මෙම පරිගණක යන්ත්‍ර 50 ක් පමණ සහ මෙම ස්කෑනර් යන්ත්‍ර 50 ක් පමණ මේ වසරේ දෙසැම්බර් මස 01 දා සිට සවි කර ඇති අතර , එදා සිටම මෙසේ දිගු පෝලිම් ඇති වී දක්නට ලැබීම සුලභ දසුනක් වී තිබේ.

Read More

තිළිණපත්වලින් නිල ඇදුම් මිලදී ගැනීමේ දී පාසල් සිසු දරු දැරියන් වෙත කිසිදු බලපෑමක් සිදු නොකර ඒ සම්බන්ධව නිකුත් කර ඇති 41/2018 චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Read More

අද ශක්තිමක් ආණ්ඩුවක් තිබියදී රුපියල අවප්‍රමාණය වීමට ඉඩ දිය යුතු නැහැ. මහජනතාවගේ ජීවන වියදම අවම කිරීම තමයි අපගේ වගකීම වන්නේ

Read More

දිගින් දිගටම කලවයේ ආබාධයකට ලක්වන ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එම ආබාධයට ලක්ව තිබේ.

Read More

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ රගර් ක්‍රීඩක කෝලිල සමන්ද පෙරුම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

සිව්වැනි දිනයට තරගය නිමා කරන ලකුණු 660ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 231ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක පසුවෙයි.

Read More

අලුවිහාරේ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව අලුවිහාරේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ ඊයේ(28) වන දින පැවති ජනහමුවක් අමතමින්ය.

Read More

එක් කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණු ලාභියාට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවෙ කුමාර් සංගක්කරයි.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා පවුල් 38,209, කට අයත් පුද්ගලයින් 118,538 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූර්ණ නිවාසද 170 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 3,506කට හානි අද (28) වනවිට සිදුව ඇති බවට ජාතික ආපදා කළමනාකරණ ඒකකයේ වාර්තා අනුව පෙන්වා දෙයි.

Read More

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍හතධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා අද (28) දින කොළඹ වරාය නිරීක්ෂණ චාරිකාවක නිරත විය

Read More

ඒ අයට විරුද්ධව සම්පූර්ණ ක්‍රියාමාර්ග ගන්න උපදෙස් දුන්නා. අඟලක්වත් සහනයක් දෙන්න එපා කියලා උපදෙස් දුන්නා.

Read More

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, අද (28) පෙරවරුවේ විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීය.

Read More

එක්සත් ජාතික පක්ෂයත් පාතාලයත් අතර සමීප සබඳතාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

මේ වන විට සන්ධානයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 100ක් ඇතත් විපක්ෂානයක ධූරය සන්ධානයට ලබානොදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

කිළිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ(27) රත්‍රිය වනතුරුත් වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 09ක් විවෘත කිරීමට සිදුව ඇති අතරම යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ දායකත්වයෙන් මේ වනවිටත් විපතට පත් වැසියන්ට සහන සැලසීම සිදුකරමින් සිටිති.

Read More

මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිම විනාශ කිරීම පිළිබඳව විමර්ශණයක් පැවැත්වීමට සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තිරණය කර තිබේ.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Read More

අලුත්කඩේ උසාවි සංකීරණය අසළ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා එයට යොදන උණ්ඩ පහක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සදහා අද (28)දෙවන වරට ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 14 කින් සම්මත විය.

Read More

අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා හරින් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

Read More

සැකකාර මන්ත‍්‍රීවරයා සමග තවත් පුද්ගලයන් තිදෙනෙක් රිමාන්ඩ්භාරයේ පසුවන අතර ඔවුන් වෙනුවෙන් මෝසම් මගින් ඇප ඉල්ලීම් ඉදිරිපත් නොවීය.

Read More

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් තිදෙනෙක් පෙරේදා (27) පස්වරු 06.00 ට පමණ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.

Read More

ඊ.කේ.- 408 දරණ එමිරේට්ස් ගුවන් සේවා සමාගමට අයත් මෙම ගුවන් යානය ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා ගමන් ගනිමින් තිබූ අතර, එහි මගීන් 420 ක් සහ කාර්යය මණ්ඩලය 22 ක් සිටියහ.

Read More

කොළඹ පදනම් ආයතනයේ පැවැති විශේෂ හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read More

ජනවාරි පළමුවැනිදා සිට සියලුම රටවල් සඳහා වලංගුවන ගමන් බලපත්‍ර පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට නියමිතය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ට ලකුණු 585ක් රැස්කරමින් සිය ඉනිම අත්අහිටුවීමට තීරණය කළේය.

Read More

නෝනාගම දෙස සිට අම්බලන්තොට දෙසට ධාවනය වූ මෝටර් රථයක් එහි රියැදුරුට පාලනය කරගත නොහැකිව අසල තිබූ කුඩා පාලමක ගැටී අනතුරුව අම්බලන්තොට සිට නෝනාගම දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයේ ගැටී තිබේ.

Read More

මහ බැංකුවට එක් ඩොලරයක් හෝ විදේශයන්ගෙන් ණයට ලබාගැනීමට නොහැකි වී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

සියඹලාණ්ඩුව, මුතුකණ්ඩ් පහේකණුව ප‍්‍රදේශයේ වයස අවුරුදු 01 මාස 10ක් පමණ වන පිරිමි දරුවෙකු මාස දෙකකට අධික කාලයක සිට දුම්වැටියකින් පුළුස්සා ඇතැයි පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම‍‍ට විමර්ශන ආරම්භ කර ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.