saravita-anim2

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි මස 11 වන සඳුදා

Latest News - timelapse 11744 hours ago

LATEST

ප්‍රජාපෙ ගැන එජාප මන්ත්‍රීන් දැනුවත් නෑ - මරික්කාර්

calendar_today 2018 දෙසැ 28 - 10:30 remove_red_eye - 567  

නව පෙරමුණ සම්බන්ධව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සාකච්ඡාවක් පවත්වා තිබුණද එහි අන්තර්ගතය සිදුවන ආකාරය, ලකුණ කුමක්ද යන්න සහ ආරම්භ කරන දිනය සම්බන්ධව මේ දක්වා තීරණයක් ගෙන නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ වසරේදී රාජ්‍ය ආයතන විසිඑකක රාජ්‍ය නිලධාරීන් තිස්පස් දෙනෙකු ඇතුළු පුද්ගලයන් හතළිස් දෙනෙකු අල්ලස් ලබාගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

Read More

එමෙන්ම ජනතාවට පොරොන්දු වූ ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොදු මහත් සමාජය පෙළගැස්වීමට දායක වන ලෙසද සියලු ආගමික නායකයන්ගෙන්, >>P4 ඉල්ලා සිටින බව කරු ජයසූරිය මහතා මෙහිදී සඳහන් කර ඇති අතර, ඒ සඳහා සර්ව ආගමික නායකයන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබේ. සර්ව ආගමික සමුළුවේ ප්‍රධාන නියෝජිතයන් පෙරේදා (26දා) කථානායක කරු ජයසූරිය මහතා හමු වී ඇති අතර, එහිදී පසුගිය කාලපරිච්ඡේදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කථානායකවරයා කටයුතු කළ ආකාරය පි

Read More

මරණ දඬුවම පැනවීම තාවකාලිකව නැවැත්වීමට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය සතියේදී ඉදිරිපත් වූ යෝජනාවකට පක්ෂව ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිත කර තිබේ.

Read More

අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු වු තනතුරු සඳහා අදාළ පත්විම් ලබා දීම අද (27) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Read More

සීමාවාසික පුහුණුව දැනට අවසන් කර සහන නේවාසික වෛද්‍යවරුන් ලෙස සේවයේ නියුතු 800 කට අධික වෛද්‍යවරුන්වරුන් පිරිසකට වහාම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලිපි ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26දා) තීරණය කර තිබේ.

Read More

මේ වසරේදී මේ දක්වා (2018/12/27) වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ඩිල්රුවන් පෙරේරා ඉදිරියට පැමිණ තිබේ.

Read More

වර්තමාන ආණ්ඩුවට බහුතරය නොමැති බවත්, එම නිසා අවස්ථාවක් ලැබුණු වහාම ආණ්ඩුව නැවත වතාවක් පෙරළා දමන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

Read More

බොරැල්ල දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුභසාධක ගැටලු හා අධ්‍යාපන ගැටලු විසඳන ලෙස ඉල්ලා සිදු කරන පන්ති වර්ජනයට අද (27දා) දිනයට දින 78ක් ගතවී ඇතැයි දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව සඳහන් කරයි.

Read More

මාතර, වැලිගම දි ඊයේ පැවති ජන හමුවකදි උන්වහන්සේ එසේ පැවසිය.

Read More

උතුරු දුම්රිය මාර්ගයේ යාපනය හන්දිය ප්‍රදේශයේදී, අද (27දා) උදෑසන දුම්රියක ගැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි.

Read More

වතුකරයේ වෘත්තිය සමිති නායකයින් දේශපාලන වාසි තකා බෙදි සිටිමෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනිමට නොහැකි වි ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ උපසභාපති එස්.අරුල්සාමි මහතා පැවසිය.‍

Read More

ප්‍රභල අකුණු හා තද වැසි අනතුරු ඇඟවිම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මරණ දඬුවම පැනවිම තාවකාලිකව නැවැත්වීමට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය සතියේදී ඉදිරිපත් වූ යෝජනාවකට පක්ෂව ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිත කර තිබේ.

Read More

එසේම පැමිණිලිකරුට රුපියල් මිලියන 57.5ක මුදලක් ගෙවීමටත් ඔහු පොරොන්දු විය

Read More

ආසියානු මහාද්වීපය තුළ සංචාරය කිරිමට හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ.

Read More

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් වාර්තාවක් ලබාදි තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (28දා) කිලිනොච්චියේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

Read More

උසස් පෙළ ප්‍රතිඵල නිශ්චිත දිනයට නිකුත් කිරිමට නොහැක් තත්ත්වයක් උද්ගත වී තිබේ.

Read More

කථානායක කරූ ජයසුරිය මහතා විසින් අද දිනයේදි තම අලුත් අවුරුදු පණිවුඩය ඉදිරිපත් කළේය.

Read More

මුලතිව් දිස්ත්‍රික්කයට බලපෑ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් කැඩී ගිය මුලතිව් උදයාර්කට්ටුකුලම් වැවේ වාන යුද හමුදා සෙබළුන් විසින් පිළිසකර කිරීම අද (27) දිනයේදීද සිදුකරමින් සිටිති.

Read More

ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස නැවත වරක් තිලකා ජයසුන්දර මහත්මිය පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා කටයුතු කර තිබේ.

Read More

තලාවේගම විද්‍යාලයේ විදුහල්පති ආර් එම් තිලක් ජයසේකර මහතා පාසල් ළමුන්ට බෙදාදීමට නිල ඇඳුම් සහ පොත් රැගෙන තම කුඩා මෝටර් සයිකලයේ යන ආකාරය සහිත ඡායාරූපයක් අන්තර්ජාලය පුරාම පසුගිය දිනයන් හිදී දක්නට ලැබුණු අතර එය බොහෝ දෙනාගේ කථාබහට ලක්විය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමයි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවට ආවේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කරනවා

Read More

2019 වර්ෂය සදහා මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් ඉදිරිපත් කල අයවැය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම හා ඔහු විසින් සිදු කරනු ලබන අක්‍රමිකතාවන්ට විරුද්ධව ක්‍රියා කිරිම හේතුවෙන් 2018 අයවැය මගින් මන්ත්‍රීවරුන්ට ලබා දී තිබුණු සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරිමට ඉඩ ලබානොදිමට විරෝධය දක්වමින් නියෝජ්‍ය නගරාධිපති ජවිපෙ මන්ත්‍රී සමඟ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් මහනගරසභාව ඉදිරිපිට බිම වාඩි වි අද දින විරෝධතාවක නිරත වුහ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ දුම්රිය ස්ථානයට නුදුරින් තලවකැලේ නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර 116 සැතපුම් කණුව අසල තිබි හදුනානොගත් පිරිමි මළ සිරුරක් අද හමු වු බව තලවකැලේ පොලීසිය පැවසිය.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 30615කට අයත් පුද්ගලයන් 96162ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා නවසීලන්තය සිය සංචිතය නම් කර තිබේ.

Read More

මසක් ඇතුළත තමන්ට කැබිනට් ඇමතිධූරයක් නොලැබුණහොත් දැඩි තීරණයකට පැමිණෙන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.