saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11536 hours ago

LATEST

ක්‍රිකට් නිලවරණය කල් නොයයි

calendar_today 2018 දෙසැ 13 - 22:25 remove_red_eye - 587  

ඉදිරියේදි පැවැත්විමට නියමිත ක්‍රිකට් නිලවරණ සඳහා නාමයෝජනා භාරගැනීම කල් තබන බවට ඇතැම් මාධ්‍ය ගෙන යන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ආයතනය තරයේ ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරයි.

මෙම වැඩසටහනේ පළමු අධියර බස්නාහිර හා සබරගමුව පළාත්වලින් එළැඹෙන 17 දා ආරම්භවෙයි.

Read More

හොරොව්පතාන පොලිස් වසමේ හබගම ප්‍රදේශයේ, යාන් ඔයේ දිය යට සගවා තිබූ, තවත් ගිනිඅවි කොටස් කීපයක් හා උණ්ඩ රැසක් නාවික හමුදා කිමිදුම් භටයන් විසින් ඊයේ දින සොයා ගත් බව හොරොව්පතාන පොලීසිය පවසයි.

Read More

ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල තිබු පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කිරිමත් සමග හැටන් හා මතුගම ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළහ.

Read More

මාළඹේ තොරතුරු තාක්ෂුණ විශ්වවිද්‍යාලයේ සිසුවකු පැහැරගෙන ගොස් පහර දෙන ලදැයි චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා, බිරිද ඇතුථ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුව ලබන අප්‍රෙල් 25 වැනිදා යළි කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්ර්න් මහතා අද නියම කළේය.

Read More

මෙවර පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂය සඳහා වයස අවුරුදු 70ක විශ්‍රමික ගුරුවරයෙකු බාහිර අපේක්ෂකයෙකු ලෙස පෙනි සිටි බව හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයෙන් වර්තා වේ.

Read More

අද ලැබුණු අධිකරණ තීන්දුවත් සමඟ මීළඟට සිදුවන්නේ කුමක්ද හා ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ කුමක්දැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා මුහුණු පොත ඔස්සේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

Read More

රනිල් වික්‍රමසිංහ සමග ඉදිරි ආණ්ඩුවක් කිරීමට බලාපොරොත්තුවක් නැති බව (ජනපති) ප්‍රකාශ කළා. ඒ තීන්දුවේ එතුමා දිගටම ඉන්නවා.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය පරිශ්‍රය තුළ හා ඉන් පිටත සිදුවීම් ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.

Read More

රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සමග තවත් කිසිදු සාකච්ඡාවක් සිදුනොකරන බව එස්. බී. දිසානායක මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගක් ගෙන ආ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

Read More

අපේ සටන අලුත් පාර්ලිමේන්තුවක්. රනිල් වික්‍රමසිංහ අන්ත පරාජයක් ලැබුවා පෙබරවාරි 10 දා. මහජනයාගේ ළග ඡන්දයක් පවත්වන්න වෙනවා.

Read More

අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරයේ බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව ජනපති නිකුත් කළ ගැසට් නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැටහිනි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තින්දුව පිළිගන්නා බව පාර්ලිමේන්තු මනත්‍රි නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරේධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් පැවැසීය.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 502 කාමරය මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නීතිඥයින් හා ජනමාධ්‍යෙව්දින්ගෙන් පිරිගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගනයේදි පැවැත්වු බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුථ හයදෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරී 26 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද නියම කළේය.

Read More

රට බේරා ගැනීම සදහා දිවි හිමියෙන් කටයුතු කළ රණවිරුවන් එල්ලුම් ගහට නියම කරමින් රණවිරුවන් දඩයම් කිරීම වෙනුවෙන් විරෝධය පළකරමින් හා ජනතාව දැනුවත් කරමින් නොවැම්බර් මස 25 වන දින අනුරාධපුර රුවන්වැලි මහ සෑ රදුන් අබියස සිට කතරගම දක්වා ගමන් කිරීමට රණවිරුවන් සිවු දෙනෙකු ආරම්භ කළ විරෝධතා පාගමන ඊයේ දින අම්බලන්තොටට ළගාවිය .

Read More

ද්‍රවිඩ ජාතික සන්ධානය සමග කිසිම ආකාරයක එකඟතාවකට නොපැමිණි බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු විසුරුවාහැරිමට අදාළව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ පෙත්සම් පිළිබඳ විභාගයේ තින්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තව නොබෝ වේලාවකින් ලබාදීමට නියමිතය.

Read More

ඔහු දින දෙකක් නර්තන අධ්‍යක්ෂණය සිදුකර ඇති අතර අවසන් දිනය වන අද දිනයේද නර්තන අධ්‍යක්ෂණය කරන්නේද චන්දන වික්‍රමසිංහයි.

Read More

යාපනය මුහුදේදී කැස්බෑවුන් පස්දෙනෙකු අල්ලා මස් පිණිස විකිණීමට සූදානම්ව සිටි ධීවරයින් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂ එස්.ශිවකරන් මහතා පැවසීය.

Read More

හෙරොයින් කිලෝ ග්‍රෑම් 231 සමග අත්අඩංගුවට පත් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.

Read More

කැලණි ගගේ යටියන්තොට අලිවත්තේ අයිවිස්වත්ත ප්‍රදේශයේ තොටුපළක දිය නෑමට ගිය කුඩා හිමිනමක් දියේ ගිලී අපවත්වී ඇති අතර හිමිනමගේ සිරුර අද දහවල් අසල්වාසීන් පිරිසක් විසින් දිය නෑ ස්ථානයට පහළ ගගේ තිබී සොයා ගත් බව යටියන්තොට පොලීසිය පවසයි.

Read More

අධිකරණයෙන් ලබාදෙන ඕනෑම තීන්දුවක් පිළිගන්නා බවත් ඒ අනුව කටයුතු කරන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 15 දා මෙම සම්මාන උළෙල පැවැත්වීමට නියමිතව තිබුණි.

Read More

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ස්වාභාවික රක්ෂිතයක හට ගත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයක සහය ලබා ගත් බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.