ආයෙත් රංගේ එක්ක කතා කරන්නේ නෑ - SB
මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීම සඳහා තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 161 දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වූ බව එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව පවසා සිටියේ අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
එම පිරිසෙන් 123 දෙනෙකු මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීමට කැමැත්ත පළකර සිටි බවත්, එහෙත් ඇතිවූ අර්බුදය හේතුවෙන් බහුතර බලය පෙන්වීමට අවස්ථාවක් නොමැති වූ අතර, ඉදිරියේදී බහුතර බලය පෙන්වීමට අවශ්‍ය වුවහොත් යළිත් සාකච්ඡා කරන බවත් හෙතෙම කියා සිටියේය.
එහෙත් රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සමග තවත් කිසිදු සාකච්ඡාවක් සිදුනොකරන බවද හෙතෙම වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.
popular news
-
Rattharan Thursday, 13 December 2018 07:40 PM
කුම්බලා කැවා නම් වින්දවපන් බළලෝ කීවාලු ,,,,
Reply : 0 1
chandana Saturday, 15 December 2018 03:39 AM
මාර නෝන්ඩිය නේද උනේ එමතිතුමෝ පනින්න හිටපු සෙට් එකම චාටර් උනානේ අනික ඔහොමත් පවදෙනවද අවන්කවම කියනවනම් අගමෙතිකම දෙන්න ඕනේ රංග මහත්තයට මොකද එයානේ වටිනාම විකට් එක අරන් පරදවෙන මෙච් එකනොවේ දිනන පෙත්තට හෙරෙව්වේ මොනවා උනත් එය ඔයාගී කලිසම ගලවපු එකනම් මර බලුවෙදේ නේද ඔහොම අයව පාරක දෙක්කත් කතා කරන්න එපා ඔයා හරි ඔහොම තම කරන්න ඕන
Reply : 0 1
shiran fernando Saturday, 15 December 2018 10:23 PM
මොකක්ද මහත්තයෝ බහුතරේ පෙන්නන්ඩ බැරුව ගිය අර්බුදේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

